විජිත හේරත් කෝටිපතියෙක් – රු. කෝටි 02කට ඉඩමක් අරන්😱😱

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ජවිපාවෝ සල්ලි හොරකම් කරලද ඉඩම් අරන් තියෙන්නේ ? මුන්ගේ සල්ලි ලු අර පැන්ඩෝරා එකේ නිරුපමා මිස් ගේ නමින් දාලා තියෙන්නේ.
    පැනමා එකෙන් එලි වෙච්ච මිලියන ගානත් මුන්ගේ නිස්සංක සේනාධිපති සර් ගේ නමින් දාලා.


    නිස්සංක සේනාධිපති සර් ,
    නිරුපමා මිස් ලා අපේ ජනාධිපති තුමාගේ නෑදෑයෝ , මිත්‍රයෝ උනාට එහෙම බින්නස් කරන්නේ නැහැ නේ.
     
    • Like
    • Love
    Reactions: ElaBaba and wqe123

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    JVP කාරයො නන් හොරු නෙවෙයි.
    Pre AKD Era machan. Baya nathuwa chande denna puluwan pakshyak e kale meka. Man hithuwe AKD awahama thawa hodata hadala gani kiyala :oo::oo::oo:

    ඊයා දැනුම බිංදුවයි. දැන් එහෙම 2012න් පස්සේ මොන ගානට විකුනුවත් ආණ්ඩුවේ තක්සේරුවට මුද්දර ගාස්තු ගෙවන්න ඕනේ. ඉතින් අඩුවෙන් විකුන්නයි කියලා මුද්දට ගාස්තු අඩු නෑ.​

    Ow E unta Thaseru karana Gaanata wada wadi gaanata wikunala nam e ganata gewanna one. Normally Thakseru karana gaana hena adu ganak market ekata wada.
    ------ Post added on Nov 2, 2021 at 9:05 AM

    මදි මදි
    බොහොම මදි නේද බන්
    පොහොට්ටු වේ ලොක්කෙක් කලානම්
    අඩු ගානේ කොටි 500ක 1000ක වැඩක් තමයි
    මෙහෙන්ම දාගෙන යමන්කෝ
    baby ල රොකට් අරින්න එහෙම යොදවපු
    අපේ සල්ලි ගණන් හිලවු
    Sira kathawa okkoma horakan karnawa ban. E kale pakshen paninama koti 50k offer kale

    විජිත හේරත් kiyanne sapekshawa hoda minihek anik un 90% kata wada​

    ------ Post added on Nov 2, 2021 at 9:09 AM
     
    • Love
    Reactions: amino

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    okkoma horakan karnawa ban.
    yes true
    mama kiyanne meekai
    jeppo thaama horakam karanna
    ඇබ්බැහි welaa nathuwa athi
    un path unoth
    horakam karanna test karana practice karala
    maha parimaana horakam karanna leesthi weddi
    aurudu 5 gihin thiyei
    eeka nisaa joppo daala balamu
    aawoth aawa giyoth giyaa kiyala
    aaya kela wenna deekuth ne ne
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,938
    2,665
    113
    මට වෙලාවකට හිතෙනව පුකමුරා ජෙප්පෙක්ද කියලා. ඌ දාන දාන එකෙන් එලියට එන්නෙ රාජපක්ස ගූ ගොඩවල්.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    කැට හොල්ලල නම් වෙන්ට බෑ.🤔🤑🤗
    1635840364201.png


    මට වෙලාවකට හිතෙනව පුකමුරා ජෙප්පෙක්ද කියලා. ඌ දාන දාන එකෙන් එලියට එන්නෙ රාජපක්ස ගූ ගොඩවල්.
    මටත් හිතුනා බන් මේක ගොඩ දවසකට කලින්
    ------ Post added on Nov 2, 2021 at 1:36 PM
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,294
    25,072
    113
    tracing Geo-location.. ... ...
    නඩුවක් දාලා හිරේ දාපන්කෝ. උඹලගේ මහ එකාගේ ආණ්ඩුවනේ තියෙන්නේ.
    පාස්කු සෙට් එක, බැදුම්කර සෙට් එක ඇල්ලුවා වගේ තමයි ඒවත්.
    කයිවාරැ විතරයි මහ එකාගේ ඉඳන්ම. කරපු දෙයක් නම් නෑ උකුණු පුකක් තරම්වත්. හොරු සෙට් එකක් අනිත් උන්ට “හොරා හොරා” කියනවා. හිනා වෙන්න හිල් මදි.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඌ කන්නේ බොන්නේ කාගේ සල්ලි වලින්ද? ගෑනිට සල්ලි ඇති

    ජෙප්පෝ බඳින්නේ සල්ලිකාර ගෑනු නේ බන්. ඩේසි ආච්චිගේ මැණික් මල්ල වගේ. :ROFLMAO:🤭🖖
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,938
    2,665
    113
    View attachment 149779


    මටත් හිතුනා බන් මේක ගොඩ දවසකට කලින්
    ------ Post added on Nov 2, 2021 at 1:36 PM
    මූ ඉරෝසන් ව handle කරන්න ජෙප්පො දාපු පිල්ලියක් මචන්. ඉරෝසන් ජෙනුයින් බයියෙක්. මූ එහෙම නෑ මූ මීටරයක්.
     
    • Like
    Reactions: Gaash