ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් රු. කෝටි 02කට මාලඹේ ඉඩමක් මිලයට ගෙන ඇති බව පැවසේ. කිසිදා රැකියාවක් නොකළ, සිය මන්ත්‍රී වැටුප පවා පක්ෂයට පරිත්‍යාග කරන මන්ත්‍රීවරයෙකු මෙලෙස ලක්ෂ 200ක් වියදම් කර ඉඩමක් මිලයට ගැනීම බොහෝ දෙනාගේ විමතියට හේතු වී තිබේ.
2019 වසරේ දින 52 මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගය ගෙන ඒමට මූලික වී කටයුතු කළ විජිත හේරත් මෙම ඉඩම මිලයට ගෙන ඇත්තේ ඉන් දින කිහිපයකට පසුය. එජාපයට නැවත ආණ්ඩු බලය ලබා දීමට ජවිපෙ සිදුකළ කාර්යභාරය සඳහා කෙතරම් මිලක් ගෙවා ඇත්දැයි අනාවරණය වී නැතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මෙම ගනුදෙනුවේ බ්‍රෝකර්වරයා ලෙස කටයුතු කර ඇත්තේ ජවිපෙ සාමාජිකයකු වන අතර නොතාරිස්වරයා ලෙස කටයුතු කර ඇත්තේ ජවිපෙ නීතීඥ සුනිල් වටගල බව පැවසේ.
2020 මහා මැතිවරණයට පෙර විජිත හේරත් මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලබා දුන් වත්කම් බැරකම් ප්‍රකාශයේ ද මෙම ඉඩම පිළිබඳ සඳහන් කර නොමැති බව වැඩි දුරටත් හෙළි වී තිබේ. අනෙක් සියලු දේශපාලකයින් දූෂිත යැයි ප්‍රකාශ කරන ජවිපෙ සාමාජිකයින්ගේ මෙවැනි ගනුදෙනු හෙළිදරව් වීම සමාජ මාධ්‍යවල දැඩි ආන්දෝලනයට ලක්ව තිබේ. එම ඉඩමේ බවට සමාජ මාධ්‍යවල හුවමාරු වන ඔප්පුවක පිටපත් පහත දැක්වෙයි.
https://www.truenews.lk/vijitha-herath-is-a-millionaire/
රාජපක්ෂ පාලනයකදී පිස්සු බල්ලො වගේ පච හල හල රටම අවුල් කර කර උද්ඝෝෂණ කරන ජෙප්පො ජහපාලනයේ මීක් නැතුව හිටියේ ඔන්න ඕවා නිසා..