thmange miniha marapu unta awadana gani
minawa kiyanada bn
owata taraha gattot api modayo wenne
Source ?




thmange miniha marapu unta awadana gani
minawa kiyanada bn
owata taraha gattot api modayo wenne
owata taraha gattot api modayo wenne

ඔය පාහර දේශපාලකයොන්ගෙන් එන එන තැන්වලදි මාධ්‍යවේදීන් සමාන්‍ය ජනතාව අහන්න ඕන ප්‍රශ්නේ හරියටම අහන්න...
"මෙන්න මෙහෙම කිව්ව එකට ඔයා මොකද කියන්නේ? නීතිය ක්‍රියාත්මක කරන්න්න ඔයාලා අදාළ ආයතන මෙහෙයවනවද? කියලා... මේ වගේ ජරාජීර්ණ දේශපාලක නායකයින්ගේ පක්ෂයක තවදුරටත් රැඳී සිටීමට ඔබට හැක්කේ මෙම නිර්ලජ්ජිත අසමජ්ජාති ගෑණිට පක්ෂයක් ලෙස නිසි දඬුවමක් ලබාදිමට බලකිරීමෙනි....
අදාළ රාජ්‍ය ආයතනික නිළදාරීන්ට ස්සාධාරණව පරීක්ෂණ සිදු කිරීමට අවස්තාව ලබාදීමෙනි.
නීතිය ක්‍රියාත්මක නොකිරීම තුළ පැහැදිලිව රටේ ස්වෛරීත්වයට හානිකර ත්‍රස්තාවාදීන්ට හිතකර පරිසරයක් අපිට හිමි වී ඇති බව ප්‍රත්‍යක්ෂ වනු ඇත
අවුලක් නෑ සහජිවනේ නේ. 2020 ට කලින් රට බෙදලා දෙමු ප්‍රභාකරන් මහත්තය වෙනුවෙන්![]()

මේක තමයි අපි 2015 දී කියුවෙ දැන් හරිනෙ මෙහෙම ගියොත් තව ඉස්සරහට හොදටම වෙනස උදා වෙනව.. මේ ගෑනි කරපු ප්‍රකාශයට විරුද්ධව නීතීමය පියවරක් ගත්තොත්, මම හෙලුවෙන් කොළඹ ඉදන් යාපනේට පයින් යනවා


thaththa kiwwa my3 ge girl friend nisa mokuth wenne na kiyala

Action එකක් ගත්තොත් UNP එකේ උතුරෙ දෙමළ චන්ද කැඩෙනවනෙ බන්.. පොඩි දෙයක් කියල කට්ටිය ශේප් වෙයි බ්න්..![]()

මේ ගොන් පට්ට වේ#ගෙ කතාව බලහංකො.යාපනයෙ දැරියක් දූෂණය උනාලු ,ඒකට රටේ ජනාධිපති වග කියන්න ඕනෙලු..නිවට ඇම්බැට්ටයට එලුවත් රැවුල පානවලුනෙ, දැන් මේකත් හිටං පිටින් යන්නෙ,, මේ හැතිකරේටත් ඇමතිකම් දීලා මේ කලකන්නි හිවල්ලු තියන් ඉන්නවනෙ..![]()