විජේකලා LTTE ය ඉල්ලයි!

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    රටේ නීතියෙන් තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් නැවත ගොඩනගන්න ඕනි කියන්නේ රජ ද්‍රෝහී ක්රියවක්නේ....

    ලංකාවේ නිසා ඉතින් ඕක පලකයෝන්ට ගානක් නෑ, වෙන රටක උනානම් මෙලහට ප්‍රභාකරන් අය්යා එක්ක හනිමුන් යන්න ටිකට් එක දීල.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය පාහර දේශපාලකයොන්ගෙන් එන එන තැන්වලදි මාධ්‍යවේදීන් සමාන්‍ය ජනතාව අහන්න ඕන ප්‍රශ්නේ හරියටම අහන්න...
    "මෙන්න මෙහෙම කිව්ව එකට ඔයා මොකද කියන්නේ? නීතිය ක්‍රියාත්මක කරන්න්න ඔයාලා අදාළ ආයතන මෙහෙයවනවද? කියලා... මේ වගේ ජරාජීර්ණ දේශපාලක නායකයින්ගේ පක්ෂයක තවදුරටත් රැඳී සිටීමට ඔබට හැක්කේ මෙම නිර්ලජ්ජිත අසමජ්ජාති ගෑණිට පක්ෂයක් ලෙස නිසි දඬුවමක් ලබාදිමට බලකිරීමෙනි....
    අදාළ රාජ්‍ය ආයතනික නිළදාරීන්ට ස්සාධාරණව පරීක්ෂණ සිදු කිරීමට අවස්තාව ලබාදීමෙනි.
    නීතිය ක්‍රියාත්මක නොකිරීම තුළ පැහැදිලිව රටේ ස්වෛරීත්වයට හානිකර ත්‍රස්තාවාදීන්ට හිතකර පරිසරයක් අපිට හිමි වී ඇති බව ප්‍රත්‍යක්ෂ වනු ඇත
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    thmange miniha marapu unta awadana gani
    minawa kiyanada bn
    owata taraha gattot api modayo wenne

    එටකොට රාජ්‍ය හමුදාවක රාජකාරි කොට ස්වාමියා යුද්ධයෙන් මරණයට ලක් වුනු කන්තාවට වන සාධාරණය?
    එයාගේ ස්වාමියාගේ මරණය හා ත්‍රස්තවාදියාගේ මරණය සමානද? ඒ ගෑණිට තමන්ගේ මිනිහා ගැන දුක් වීම පසෙකලා ත්‍රස්තවාදියාගේ නික්ම යෑමට දුක් වීම සාධාරණද?
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala

    LTTEය නැවත ගොඩනැගිය යුතුයි - විජයකලා
    - 2 07 2018 - 18:40 - 232 views
    - ..
    දෙමළ ජනතාවගේ නිදහස වෙනුවෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත ගොඩනැගිය යුතු බව ළමා හා කාන්තා කටයුතු රාජ්ය ඇමතිනි විජේකලා මහේශ්වරන් මහත්මිය පවසා තිබේ.
    ඒ අද (02දා) යාපනය වීරේශ්වරම් ශාලාවේදී පැවති උත්සවයකට එක්වෙමිනි.
    එහිදී එල්.ටී.ටී.ඊ සංවිධානය පැවති කාලය තුළ දෙමළ ජනතාව සාමකාමීව සිටි බවත් යුද්ධය නිමාවු 2009 මැයි 18 පසු නැවත එය දැනෙන්න පටන් ගෙන ඇති බවත් හෙතෙම සඳහන් කරයි.
    එමෙන්ම ජනාධිපතිවරයා සහ ආණ්ඩුව තම හිතසුව පිණිස කටයුතු කරනවා විනා දෙමළ ජනතාව පිළිබඳ කිසිදු සොයා බැලීමක් සිදු නෙකරන බවටද චෝදනා එල්ල කර තිබේ.
    මෙම උත්සව අවස්ථාවේදී දමිළ ඊළාම් රාජ්යයේ සිතියමක්ද ප්රදර්ශනය කර ඇති අතර ඒ පිළිබඳ ආරක්ෂක අංශයන්හි අවධානය යොමුව තිබේ..
    http://www.ada.lk/breaking_news/LTTEය-නැවත-ගොඩනැගිය-යුතුයි---විජයකලා/11-337820
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මේකිගෙ මිනිහ මරල කි#$%ට නිදහසක් අරන් දුන්න හින්ද වෙන්න ඇති ආයෙත් කොටි ඕනෙ කියන්නෙ. පට්ටේසි. රටේ මහ එකාලට කොන්දක් නැති උනහම වෙන දේවල් :angry::angry::angry::angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ඔය පාහර දේශපාලකයොන්ගෙන් එන එන තැන්වලදි මාධ්‍යවේදීන් සමාන්‍ය ජනතාව අහන්න ඕන ප්‍රශ්නේ හරියටම අහන්න...
    "මෙන්න මෙහෙම කිව්ව එකට ඔයා මොකද කියන්නේ? නීතිය ක්‍රියාත්මක කරන්න්න ඔයාලා අදාළ ආයතන මෙහෙයවනවද? කියලා... මේ වගේ ජරාජීර්ණ දේශපාලක නායකයින්ගේ පක්ෂයක තවදුරටත් රැඳී සිටීමට ඔබට හැක්කේ මෙම නිර්ලජ්ජිත අසමජ්ජාති ගෑණිට පක්ෂයක් ලෙස නිසි දඬුවමක් ලබාදිමට බලකිරීමෙනි....
    අදාළ රාජ්‍ය ආයතනික නිළදාරීන්ට ස්සාධාරණව පරීක්ෂණ සිදු කිරීමට අවස්තාව ලබාදීමෙනි.
    නීතිය ක්‍රියාත්මක නොකිරීම තුළ පැහැදිලිව රටේ ස්වෛරීත්වයට හානිකර ත්‍රස්තාවාදීන්ට හිතකර පරිසරයක් අපිට හිමි වී ඇති බව ප්‍රත්‍යක්ෂ වනු ඇත

    මේ ගෑනි කරපු ප්‍රකාශයට විරුද්ධව නීතීමය පියවරක් ගත්තොත්, මම හෙලුවෙන් කොළඹ ඉදන් යාපනේට පයින් යනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවුලක් නෑ සහජිවනේ නේ. 2020 ට කලින් රට බෙදලා දෙමු ප්‍රභාකරන් මහත්තය වෙනුවෙන්:yes:

    :yes::yes: මේක තමයි අපි 2015 දී කියුවෙ දැන් හරිනෙ මෙහෙම ගියොත් තව ඉස්සරහට හොදටම වෙනස උදා වෙනව..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ ගෑනි කරපු ප්‍රකාශයට විරුද්ධව නීතීමය පියවරක් ගත්තොත්, මම හෙලුවෙන් කොළඹ ඉදන් යාපනේට පයින් යනවා

    thaththa kiwwa my3 ge girl friend nisa mokuth wenne na kiyala :baffled::baffled:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    thaththa kiwwa my3 ge girl friend nisa mokuth wenne na kiyala :baffled::baffled:

    Action එකක් ගත්තොත් UNP එකේ උතුරෙ දෙමළ චන්ද කැඩෙනවනෙ බන්.. පොඩි දෙයක් කියල කට්ටිය ශේප් වෙයි බ්න්.. :yes:
     
    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    36335651_2108943592468498_7985519452345073664_n.jpg
    [/IMG]
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    මේ ගොන් පට්ට වේ#ගෙ කතාව බලහංකො.යාපනයෙ දැරියක් දූෂණය උනාලු ,ඒකට රටේ ජනාධිපති වග කියන්න ඕනෙලු..නිවට ඇම්බැට්ටයට එලුවත් රැවුල පානවලුනෙ, දැන් මේකත් හිටං පිටින් යන්නෙ,, මේ හැතිකරේටත් ඇමතිකම් දීලා මේ කලකන්නි හිවල්ලු තියන් ඉන්නවනෙ..:angry::angry::angry:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ ගොන් පට්ට වේ#ගෙ කතාව බලහංකො.යාපනයෙ දැරියක් දූෂණය උනාලු ,ඒකට රටේ ජනාධිපති වග කියන්න ඕනෙලු..නිවට ඇම්බැට්ටයට එලුවත් රැවුල පානවලුනෙ, දැන් මේකත් හිටං පිටින් යන්නෙ,, මේ හැතිකරේටත් ඇමතිකම් දීලා මේ කලකන්නි හිවල්ලු තියන් ඉන්නවනෙ..:angry::angry::angry:

    හා හා සහජීවනය කැඩෙයි හිටං