විජේදාස_ගෙදර ඇමතිකම තලතාට

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    විජේදාස_ගෙදර ඇමතිකම තලතාට

    විජේදාස අද ගෙදර යයි. ඇමතිකම තලතාට.

    download.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තලත හොදායි... ඔව කරන්ඩම ඔනෙ...විජේදාස එලවන්ඩම ඔනෙ...:yes::yes::yes: අපි කැමතියි ඔහොම යන්..:cool::cool:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    විජේදාස දෙපත් නයෙක්
    දැන් මේ අමුතු තොවිලයක් නටන්න හදන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් පාන්ඩුව ඇතුලෙ උන්ම කා කොටා ගන්නව ...කොච්චර හොදද...ඔහොම යන්...:cool:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ..විජේදාස එලෝලම මිසක් පස්ස බලනව එහෙම නෙමේ.. :yes::cool:

    එලම වැඩේ....

    සදුන් බුවා දන්නේ නෑ.... අනිත් උන්ගෙන් වැඩක් නෑ කියලා.... ඒත් තාම මහින්දව හිරේ දාන්න බැරි උනා.... අනිත් කුක්කෝ පොඩි උන් හිරේ දැම්මට වැඩක් නෑ....
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    විජේදාස අද ගෙදර යයි. ඇමතිකම තලතාට.

    View attachment 69482

    මචන් ෆෝටොශෝප් වර්ශන් කීයද තියෙන්නේ... අලුත් එකේ ලින්ක් එක එවන්නද?.... පරන වර්ශන් එකෙන් නේද එඩිට් කලේ.... ටිකක් බොද වෙලා වගේ.... පීලීස් කරෙක්ට් ඇන්ඩ් රීපබ්ලිශ්....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එලම වැඩේ....

    සදුන් බුවා දන්නේ නෑ.... අනිත් උන්ගෙන් වැඩක් නෑ කියලා.... ඒත් තාම මහින්දව හිරේ දාන්න බැරි උනා.... අනිත් කුක්කෝ පොඩි උන් හිරේ දැම්මට වැඩක් නෑ....
    අනේද කියන්නෙ ඔය එකෙක් දෙන්නෙක් හිරේ දැම්ම කියල අපිට මොකෝ බන්...ඔය ඉන්නෙ නැතැයි ඇතුලට වෙලා..ඒ වගේද දෙයියනේ චන්දෙ..;)
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    ඇයිමේ මණ්ඩලේ කචල්ද..? තම තමන්ගෙ එවුන්ම ගහ මරා ගන්නෙ
    ►. අර අජිත් කාරය කෑගැහුවට එයාට දීල නැහැනේ... අපරාදෙ පුක පොළොවෙ ගහගත්තෙ
    ►. එතකොට අගවිනිසුරු කවුද බන්... රාජිත ලොක්කද...?
    ►. මහින්දලගෙ නඩු උඩට එයි... රවිගෙ ඒව යටටම යයි. කොහොමද ටිකිරි මොළේ
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    අනේද කියන්නෙ ඔය එකෙක් දෙන්නෙක් හිරේ දැම්ම කියල අපිට මොකෝ බන්...ඔය ඉන්නෙ නැතැයි ඇතුලට වෙලා..ඒ වගේද දෙයියනේ චන්දෙ..;)

    ;)
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මචන් ෆෝටොශෝප් වර්ශන් කීයද තියෙන්නේ... අලුත් එකේ ලින්ක් එක එවන්නද?.... පරන වර්ශන් එකෙන් නේද එඩිට් කලේ.... ටිකක් බොද වෙලා වගේ.... පීලීස් කරෙක්ට් ඇන්ඩ් රීපබ්ලිශ්....

    http://www.ada.lk/article/271297/විජේදාසගේ-ඇමතිකම-තලතාට?-&utm_source=dlvr.it&utm_medium=facebook :lol:

    http://www.lankadeepa.lk/top_story/විජයදාස-රාජපක්ෂ-ඉවත්-කරන්න-යයි/10-516758 :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඇයිමේ මණ්ඩලේ කචල්ද..? තම තමන්ගෙ එවුන්ම ගහ මරා ගන්නෙ
    ►. අර අජිත් කාරය කෑගැහුවට එයාට දීල නැහැනේ... අපරාදෙ පුක පොළොවෙ ගහගත්තෙ
    ►. එතකොට අගවිනිසුරු කවුද බන්... රාජිත ලොක්කද...?
    ►. මහින්දලගෙ නඩු උඩට එයි... රවිගෙ ඒව යටටම යයි. කොහොමද ටිකිරි මොළේ

    ජ්‍රජාත්‍රන්ත්‍රවාදය සහ නිතිය ශක්තිමත් කරන්නෙ ආන්න එහෙම...ඔහොම යන් මචන් ... වැඩි කාලයක් නටන්ඩ අමාරුයි...ඔය අන්තිම අඩවු අල්ලන්නෙ..:)
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    තලතා අධිකරණ ඇමති :lol::lol::lol:

    එයාගෙ බුද්ධි මට්ටම කියන කහාවලින් පේනවා. අධිකරණ ඇමහි වෙන්න එයාගෙ තියෙන සුදුසුකම මොකද්ද?