bump
තලත හොදායි... ඔව කරන්ඩම ඔනෙ...විජේදාස එලවන්ඩම ඔනෙ...![]()

තලත හොදායි... ඔව කරන්ඩම ඔනෙ...විජේදාස එලවන්ඩම ඔනෙ...අපි කැමතියි ඔහොම යන්..
![]()



..විජේදාස එලෝලම මිසක් පස්ස බලනව එහෙම නෙමේ..![]()
අනේද කියන්නෙ ඔය එකෙක් දෙන්නෙක් හිරේ දැම්ම කියල අපිට මොකෝ බන්...ඔය ඉන්නෙ නැතැයි ඇතුලට වෙලා..ඒ වගේද දෙයියනේ චන්දෙ..එලම වැඩේ....
සදුන් බුවා දන්නේ නෑ.... අනිත් උන්ගෙන් වැඩක් නෑ කියලා.... ඒත් තාම මහින්දව හිරේ දාන්න බැරි උනා.... අනිත් කුක්කෝ පොඩි උන් හිරේ දැම්මට වැඩක් නෑ....
අනේද කියන්නෙ ඔය එකෙක් දෙන්නෙක් හිරේ දැම්ම කියල අපිට මොකෝ බන්...ඔය ඉන්නෙ නැතැයි ඇතුලට වෙලා..ඒ වගේද දෙයියනේ චන්දෙ..![]()

මචන් ෆෝටොශෝප් වර්ශන් කීයද තියෙන්නේ... අලුත් එකේ ලින්ක් එක එවන්නද?.... පරන වර්ශන් එකෙන් නේද එඩිට් කලේ.... ටිකක් බොද වෙලා වගේ.... පීලීස් කරෙක්ට් ඇන්ඩ් රීපබ්ලිශ්....


ඇයිමේ මණ්ඩලේ කචල්ද..? තම තමන්ගෙ එවුන්ම ගහ මරා ගන්නෙ
►. අර අජිත් කාරය කෑගැහුවට එයාට දීල නැහැනේ... අපරාදෙ පුක පොළොවෙ ගහගත්තෙ
►. එතකොට අගවිනිසුරු කවුද බන්... රාජිත ලොක්කද...?
►. මහින්දලගෙ නඩු උඩට එයි... රවිගෙ ඒව යටටම යයි. කොහොමද ටිකිරි මොළේ