විජේවීරගේ_පුතා

Apr 26, 2017
871
103
0
Earth
අපි විජේවීර ට විරුද්ධ වුණා ට දැන් ඉන්න උන් ට එච්චර විරුද්ධ නැහැ... උන් විතරයි පාර්ලිමේන්තුවෙ කේස් වලට ගේම ඉල්ලන්න හරි ඉන්නෙ.. උන් සැප ගන්නෙත් නැහැනෙ..

මුන් 71, 89 කරපුව වැරදියි කියල පිළිඅරන් විජේවීර පොන්නය වඳින එක නැවැත්තුව දාන මුන් ට ආණ්ඩු බලේ උනත් ගන්න පුළුවන් :rolleyes:
 

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    Avankava JVP Sahodaravarun gen pilithurak bala porotthu vemi.1970 government eka aluth Anduvak, Ema anduva vamata bara gathiyak thibuna. NM Perera Amathi Thuma Samajavadi Mahathmayek. Ohu try kaleth desiya Nispadana vadi karanna. Ema aluth Anduva avilla one year vage une. Vadak karanna time eka madi. Ehema thiyeddhi, Ayi 1971 ema Anduva peralanna try kaley?


    eka hariyata 2009 LTTE eka paraddanna onna menna thiyeddi Aanduwe ayaveya paraddanna haduwa wagemai.. neda ??? :no:
     

    Sammy2011

    Junior member
  • Jun 28, 2013
    83
    8
    8
    ඉතිහාසය නොදන්න ..විජේවීර කියන්නෙ කවුද නොදන්න ..යහපාලනේට $ක දීපු මීහරක් රෑනෙ බල්ලො උඩ බුරල..නොදන්න හුයනු නොකිය හිටපියවු...විජේවීර කියන්නෙ ලoකා ඉතිහාසයේ අමරනීය සලකුනක්...විජේවීරල අරගල කරේ රට හදන්ඩ ...නැතුව දැන් ඉන්න සමලිගික ගොබ්බයො වගේ තියෙන දේත් විකුනගෙන කන්ඩ නෙමේ...:no::no:




    Well Said Malli.
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    විජේවීරව මැරුවේ නෑ.හමුදා බුද්ධි අංශ එයාගේ අනන්‍යතාවය වෙනස් කරලා රහසිගතව තියාගෙන හිටියා.තාමත් ඉන්නවා.දේශපාලනය හෝ ආපහු ඒ නමින් එන්න තහනම්.


    වැරදියි, මේජර් ජෙනරාල් ජානක පෙරේරා තමයි විජේවීර අල්ලගත්ත තැන ඉදලා බොරැල්ල කනත්තෙදි පණපිටින් පුච්චලා මරණ තැනට වෙනකල් හැන්ඩ්ල් කරලා තියෙන්නෙ..ඒකට ප්‍රොමොශන් එහෙමත් හම්බුනා...:yes:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    තාත්තා කල දේ පුතා නොකලහොත් ඌ නොට්ටිගේ පුතා කියනවනේ. තාත්තාට නම් car-brand එකකුත් තියෙනවා 'අත්තනායක මොඩල්' කියල 😛

    අනික ඉක්මනටම ඇවිත් ඔබගේ වටිනා සේවය රටට දෙන්න මහත්තයෝ... මොකද මුන් අපේ identity card එක වෙනස් කරන්න යන්නේ finger Mark දාලා. තාත්තාට ටෞහුකන්න sorry පිං සිද්දවෙන්න කාලයක් ඔය identity card කරදරයෙන් ගැලවුනා. දැන් ආයෙත් පුශ්න ගොඩයි. පාරේ යන්න අමාරුයි බස් වැඩියි. Transformers වලට නං අත තියන්න එපා දෙයියෝ මේ රස්නේ ඉවසන්න බැහැ. ඕනිමනං පොඩ්ඩක් සලකලා බැලුවාට කමක් නැහැ අර Mini Hydro Project ටික ගැන නං.
    තව වර්තමාන කලා කාරයෝ කියාගන්න හිකනලුන්ට කරන්න ඕනි දේවල් එහෙම ගොඩක් තියෙනවා. පස්සෙ ලියන්න බලමු. දෙයියනේ කියල තාත්තා නං ඒ කාලයේ හිටපු සුපිරිම, සමාවෙන්න ජාති දෝහීන්ට කලු කුඩු බශ්මෙන් සැලකුවා.
    Ammo ban meka :D :D :D :D
     

    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    OYA fAMILY EKAMA INNE WELISARA NAVY CAMP EKA ATHULE, AMMAI LAMAINUI SERATAMA PSYCO CASE, HETHUWA API DANNAWANE,

    ME YAKAATA OYA KIYANA VIKKARA WALATA WADIYA AA AMAMI NANGILA GANA BALLANA WENAWA...NATHNAM MUU THIRISANEK...
    AMMA NOVINDINAA DUK VINDINAWA THAAMA AA LAMAI HINDA....
     

    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    thaama kanne bonne navy eken....hamba kiarala pula rakagena hitapiya....! seratama kalin....!
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    තාත්තා කල විප්ලවේ ආයෙත් පටන් ගත්තොත් හරි. ඉස්සෙල්ලම පොලිසිවලට ගහලා රටේ ආර්ථික මර්මස්ඨාන ගිනි තියලා පටන් ගත්තා නම් හරි.

    :rofl::P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    තාත්තා කල විප්ලවේ ආයෙත් පටන් ගත්තොත් හරි. ඉස්සෙල්ලම පොලිසිවලට ගහලා රටේ ආර්ථික මර්මස්ඨාන ගිනි තියලා පටන් ගත්තා නම් හරි.


    2.gif

    හ්ම්...හ්ම්....
    එහෙම කියන්න එපා ආයිබෝං....!!
    අළුත් විදියට වැඩේ කොරන්න නම් අනුර දිසානායකගෙන් උපදෙස් ගන්න කියමු.