doesnt feel like defending wijeweera whole heartedly BUT THAT WAS A SCHOLARSHIP my boy!!!!![]()
But still its not a free degree and got the scholarship because his father was a member of communist party


doesnt feel like defending wijeweera whole heartedly BUT THAT WAS A SCHOLARSHIP my boy!!!!![]()



Avankava JVP Sahodaravarun gen pilithurak bala porotthu vemi.1970 government eka aluth Anduvak, Ema anduva vamata bara gathiyak thibuna. NM Perera Amathi Thuma Samajavadi Mahathmayek. Ohu try kaleth desiya Nispadana vadi karanna. Ema aluth Anduva avilla one year vage une. Vadak karanna time eka madi. Ehema thiyeddhi, Ayi 1971 ema Anduva peralanna try kaley?

ඉතිහාසය නොදන්න ..විජේවීර කියන්නෙ කවුද නොදන්න ..යහපාලනේට $ක දීපු මීහරක් රෑනෙ බල්ලො උඩ බුරල..නොදන්න හුයනු නොකිය හිටපියවු...විජේවීර කියන්නෙ ලoකා ඉතිහාසයේ අමරනීය සලකුනක්...විජේවීරල අරගල කරේ රට හදන්ඩ ...නැතුව දැන් ඉන්න සමලිගික ගොබ්බයො වගේ තියෙන දේත් විකුනගෙන කන්ඩ නෙමේ...![]()
විජේවීරව මැරුවේ නෑ.හමුදා බුද්ධි අංශ එයාගේ අනන්‍යතාවය වෙනස් කරලා රහසිගතව තියාගෙන හිටියා.තාමත් ඉන්නවා.දේශපාලනය හෝ ආපහු ඒ නමින් එන්න තහනම්.

Ammo ban mekaතාත්තා කල දේ පුතා නොකලහොත් ඌ නොට්ටිගේ පුතා කියනවනේ. තාත්තාට නම් car-brand එකකුත් තියෙනවා 'අත්තනායක මොඩල්' කියල
අනික ඉක්මනටම ඇවිත් ඔබගේ වටිනා සේවය රටට දෙන්න මහත්තයෝ... මොකද මුන් අපේ identity card එක වෙනස් කරන්න යන්නේ finger Mark දාලා. තාත්තාට ටෞහුකන්න sorry පිං සිද්දවෙන්න කාලයක් ඔය identity card කරදරයෙන් ගැලවුනා. දැන් ආයෙත් පුශ්න ගොඩයි. පාරේ යන්න අමාරුයි බස් වැඩියි. Transformers වලට නං අත තියන්න එපා දෙයියෝ මේ රස්නේ ඉවසන්න බැහැ. ඕනිමනං පොඩ්ඩක් සලකලා බැලුවාට කමක් නැහැ අර Mini Hydro Project ටික ගැන නං.
තව වර්තමාන කලා කාරයෝ කියාගන්න හිකනලුන්ට කරන්න ඕනි දේවල් එහෙම ගොඩක් තියෙනවා. පස්සෙ ලියන්න බලමු. දෙයියනේ කියල තාත්තා නං ඒ කාලයේ හිටපු සුපිරිම, සමාවෙන්න ජාති දෝහීන්ට කලු කුඩු බශ්මෙන් සැලකුවා.

තාත්තා කල විප්ලවේ ආයෙත් පටන් ගත්තොත් හරි. ඉස්සෙල්ලම පොලිසිවලට ගහලා රටේ ආර්ථික මර්මස්ඨාන ගිනි තියලා පටන් ගත්තා නම් හරි.


තාත්තා කල විප්ලවේ ආයෙත් පටන් ගත්තොත් හරි. ඉස්සෙල්ලම පොලිසිවලට ගහලා රටේ ආර්ථික මර්මස්ඨාන ගිනි තියලා පටන් ගත්තා නම් හරි.