විජේවීරට ප්‍රශ්ණයක්..

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පරණ ත්‍රෙඩ් තමා ආතල්.

    කවුරු මොනවා කිව්වත්, පොහොට්ටු , අලි , ටෙලිපොන් , හෙළිකොප්ටර් කියන්නේ පක්ෂ ගොඩක් නෙවේ තනි පක්ෂයක්
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    විජේවීර මළවුන් ගෙන් නැගිට්ටොත් අනුර කුමාරයාගේ බෙල්ල මිරිකනවා 🤣🤣🤣
    :yes:
    සොකඩ පොන්නයා එක එකාගේ Media Team වල වැඩ නොකර පාරේ කොලයක් දාපන් හිඟා කාපන් . 🤭