විඥ්ඥානය ඇතිකරන්නේ කුමකින්ද?

thushana

Well-known member
  • Jun 19, 2010
    10,504
    6,287
    113
    ඈන්කර් පිඩියා ප්‍රෝ බිව්වා යකෝ.ගෝනි බිල්ලා රැට එනවනම් උ නිදාගන්නේ කොයි වෙලාවටද ?
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    විඥ්ඥාණය කියන දේ මොකක්ද කියල හොයාගන්න පුලුවන් වෙන්නෙ Quantum Physics අනුව විතරයි.මොකද අපේ මේ මොලයේ සැකසුම් වේගය ලබාගන්න සාමාන්‍ය Processing power එකක් තියන පද්ධතියකත බෑ. මටනම් හිතෙන්නෙ මෙහෙමයි. විණ්ඥාණය කියන්නේ ශක්ති ප්‍රභවයක්. තාමත් මිනිස් දණුමත ගෝචර නොවුන. නිකන් Dark Energy වගේ. ඒ ශක්ති සංචිතයේ ප්‍රභවය කළලයන් පණ ගැන්වුවට ශක්ති වෙනස්වීම් වල තොරතුරු හැර වෙනත් තොරතුරක් අරගෙන තවත් කළලයක් පණගන්වන්න බෑ. ඒ කියන්නේ අදාල ජීවියගේ ශක්ති තොරතුරු හැර අනිත් හැම තොරතුරක්ම ගබඩා වෙන්නෙ අදාල ජීවියගෙ භෞතික පරිසරයේ විතරයි. ඒ කියන්නෙ මොළයෙ. මොළය විඥ්ඥාණයට ධාරකයක් විතරයි. ඒත් ඒ ධාරකය හරහා විතරයි අදාල විඥ්ඥාණය තුලින් ශක්ති වෙනස් වීම වෙන්න පුළුවන්. ඒ වගේම හැම සත්ව වර්ගයකටම අදාළ අවම ශක්ති මට්ටමක් තියනව. විඥ්ඥාණ ප්‍රභවයක් එක් ධාරකයෙකුගෙන් නිදහස් උනාම තවත් ධාරකයෙකු හොයාගන්නව. ඒත් විඥ්ඥාණයේ ශ්කති මට්ටම නව ධාරකයා අදාල වන සත්ව කොට්ටාසයේ අවම ශක්ති මට්ටමට සමාන හෝ වැඩි විය යුතුයි. උදාහරණයක් විදියට බළල් කළලයකත පණ දෙන්න ඕන කරන ශක්තියට වඩා මිනිස් කළලයකක් පණ ගන්වන්න ඕන කරන ශක්තිය වැඩියි. ඒ වගේම ඕනෑම කුළකයක ජනගහණය වැඩි වීමත් සමඟ ඒ සත්ව කොට්ටාශයේ කළලයක් පණගන්වන්න අවශ්‍ය අවම ශක්ති මට්ටම අඩු වෙනව. ඒ කියන්නෙ ජණ ගහණය අඩු අපෙ මී මුත්තලගෙ කාලෙ මිනිසෙක් වෙලා උපදින්න අමාරුයි. ඒත් ඒ කාලෙ බල්ලො වෙලා උපදින්න හිටපු සමහර විඥ්ඥාණ ප්‍රභවයන් මේ කාලෙ මිනිස් ආත්ම ලබල. මොකද මිනිසෙක් වෙන්න අවශ්‍ය ශක්ති මට්ටම පහළ බැහැල නිසා. මිනිසෙක් ගෙ මොළයෙ ඒකාග්‍රතාවය අඩු වෙන්න අඩු වෙන්න විඥ්ඥණයේ ශක්තිය අඩු වෙනව. මොකද එක දෙයක් ලබා ගන්නව වෙනුවට දහයක් දේවල් ලබා ගන්න විඥ්ඥාණය තුලින් ලැබුන ශක්තිය බෙදිල යනව. ජණගහනය වැඩි වෙන්න වැඩි වෙන්න තරඟය වැඩි වෙලා ඒ තුලින් මිනිසුන්ට ආශාවන් වැඩි වෙනව. හිතල බැලුවොත් තේරේවි අපේ මී මුත්තලගෙ හේනක් කොටාගෙන එදා වේල හොයල හිටිය කාලෙ වගේ නෙමෙයි අද අපේ සිත් දහසක් දේ පස්සෙ දුවනව කියල. ඒ කියන්නෙ විඥ්ඥාණයේ ශක්තිය හීන වෙනව. ආසාවන් වැඩි වෙනව. මේ මට හිතුන දෙයක් හරි හෝ වැරදි උනත් මේ හැම දේකින්ම මට මේ මගෙ තියරිය හරි මිස වැරදියි කියල හිතිල නෑ.
     
    honda adahasak.
     
    AnuradhaRa

    Well-known member
  • විඥ්ඥාණය කියන දේ මොකක්ද කියල හොයාගන්න පුලුවන් වෙන්නෙ Quantum Physics අනුව විතරයි.මොකද අපේ මේ මොලයේ සැකසුම් වේගය ලබාගන්න සාමාන්‍ය Processing power එකක් තියන පද්ධතියකත බෑ. මටනම් හිතෙන්නෙ මෙහෙමයි. විණ්ඥාණය කියන්නේ ශක්ති ප්‍රභවයක්. තාමත් මිනිස් දණුමත ගෝචර නොවුන. නිකන් Dark Energy වගේ. ඒ ශක්ති සංචිතයේ ප්‍රභවය කළලයන් පණ ගැන්වුවට ශක්ති වෙනස්වීම් වල තොරතුරු හැර වෙනත් තොරතුරක් අරගෙන තවත් කළලයක් පණගන්වන්න බෑ. ඒ කියන්නේ අදාල ජීවියගේ ශක්ති තොරතුරු හැර අනිත් හැම තොරතුරක්ම ගබඩා වෙන්නෙ අදාල ජීවියගෙ භෞතික පරිසරයේ විතරයි. ඒ කියන්නෙ මොළයෙ. මොළය විඥ්ඥාණයට ධාරකයක් විතරයි. ඒත් ඒ ධාරකය හරහා විතරයි අදාල විඥ්ඥාණය තුලින් ශක්ති වෙනස් වීම වෙන්න පුළුවන්. ඒ වගේම හැම සත්ව වර්ගයකටම අදාළ අවම ශක්ති මට්ටමක් තියනව. විඥ්ඥාණ ප්‍රභවයක් එක් ධාරකයෙකුගෙන් නිදහස් උනාම තවත් ධාරකයෙකු හොයාගන්නව. ඒත් විඥ්ඥාණයේ ශ්කති මට්ටම නව ධාරකයා අදාල වන සත්ව කොට්ටාසයේ අවම ශක්ති මට්ටමට සමාන හෝ වැඩි විය යුතුයි. උදාහරණයක් විදියට බළල් කළලයකත පණ දෙන්න ඕන කරන ශක්තියට වඩා මිනිස් කළලයකක් පණ ගන්වන්න ඕන කරන ශක්තිය වැඩියි. ඒ වගේම ඕනෑම කුළකයක ජනගහණය වැඩි වීමත් සමඟ ඒ සත්ව කොට්ටාශයේ කළලයක් පණගන්වන්න අවශ්‍ය අවම ශක්ති මට්ටම අඩු වෙනව. ඒ කියන්නෙ ජණ ගහණය අඩු අපෙ මී මුත්තලගෙ කාලෙ මිනිසෙක් වෙලා උපදින්න අමාරුයි. ඒත් ඒ කාලෙ බල්ලො වෙලා උපදින්න හිටපු සමහර විඥ්ඥාණ ප්‍රභවයන් මේ කාලෙ මිනිස් ආත්ම ලබල. මොකද මිනිසෙක් වෙන්න අවශ්‍ය ශක්ති මට්ටම පහළ බැහැල නිසා. මිනිසෙක් ගෙ මොළයෙ ඒකාග්‍රතාවය අඩු වෙන්න අඩු වෙන්න විඥ්ඥණයේ ශක්තිය අඩු වෙනව. මොකද එක දෙයක් ලබා ගන්නව වෙනුවට දහයක් දේවල් ලබා ගන්න විඥ්ඥාණය තුලින් ලැබුන ශක්තිය බෙදිල යනව. ජණගහනය වැඩි වෙන්න වැඩි වෙන්න තරඟය වැඩි වෙලා ඒ තුලින් මිනිසුන්ට ආශාවන් වැඩි වෙනව. හිතල බැලුවොත් තේරේවි අපේ මී මුත්තලගෙ හේනක් කොටාගෙන එදා වේල හොයල හිටිය කාලෙ වගේ නෙමෙයි අද අපේ සිත් දහසක් දේ පස්සෙ දුවනව කියල. ඒ කියන්නෙ විඥ්ඥාණයේ ශක්තිය හීන වෙනව. ආසාවන් වැඩි වෙනව. මේ මට හිතුන දෙයක් හරි හෝ වැරදි උනත් මේ හැම දේකින්ම මට මේ මගෙ තියරිය හරි මිස වැරදියි කියල හිතිල නෑ.

    :)
     
    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo

    දාර්ශනිකයන් වැඩිම රටවල් ප‍්‍රායෝගිකව හිගමනේ....
    ලංකාව හොඳම උදාහරණයක්.... :no:

    ලංකාවෙ දාර්ශනිකයන් අඩුයි. දියුණු හැම රටකටම වඩා. Phd කාරයො හැදෙන්නෙ නිකන් නෙමෙයි. මොකක් හරි වාදයක් ඉදිරිපත් කරල ඒක නියමයක් කරන්න පර්යේශණ කරන අය. සුද්දගෙන් String theory, Bigbang theory, Holographic Principal, Theory of relativity ,Theory of everything ආවට ලංකාවෙ ඒවගේ දර්ශන නෑ. මම හිතන්නෙ රට දියුණු වෙන්න දර්ශණවේදින් වැඩියෙන් ඕන වෙනව. කොහොමත් දකුණු ආසියාවෙ IQ අඩුම රටෙන් ඒක බලාපොරොතු වෙන්න බෑ. පොෂ් වෙන්න රැළ්ලට යන උනුයි බෙදිල ගහමරාගන්න උනුයි විතරයි මෙහෙ ඉන්නෙ. මොළේ තියන උන් ගොඩක් රටේ ඉන්නෙත් නෑනෙ.
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0

    :yes: ඔව්. ලංකාවේ දාර්ශනිකයන් නෑ. මෙහෙ කිසිම අලුත් දෙයක් හොයාගන්නේ නැත්තේ ඔය දාර්ශනිකත්වය නැති නිසා.
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දිනෙන් දින වැඩි වන ලෝකයේ ජනගහනය මේ අය කොහෙන්ද එන්නේ?සියලුම ස්ර්වක්‍ර කුලකයක්ද මේ සතුන් පින් කරන නිසා මිනිස් ආත්ම ලබනවද? විය සිදුරෙන් බලන එක වැඩිවෙලාද ? ඕකට උත්තරයක් දෙන්න බලන්න.

    as far as i know, according to buddhism...විශ්වයේ ජීවීන් ඉන්න ලෝක කෝටි ගනනක් තියනව....
    ඒ තියන ප්‍රමානයට අනුව විශ්වයේ හැම මොහොතෙම ලෝක විනාශ වෙලා එව වල ඉන්න ජීවීන් අනිත් ලෝක වල ඉපදෙනව...
    ඉතින් හැම ලොකෙම ජීවීන් එන්න එන්න වැඩි වෙනව....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    විඥ්ඥාණය කියන දේ මොකක්ද කියල හොයාගන්න පුලුවන් වෙන්නෙ Quantum Physics අනුව විතරයි.මොකද අපේ මේ මොලයේ සැකසුම් වේගය ලබාගන්න සාමාන්‍ය Processing power එකක් තියන පද්ධතියකත බෑ. මටනම් හිතෙන්නෙ මෙහෙමයි. විණ්ඥාණය කියන්නේ ශක්ති ප්‍රභවයක්. තාමත් මිනිස් දණුමත ගෝචර නොවුන. නිකන් Dark Energy වගේ. ඒ ශක්ති සංචිතයේ ප්‍රභවය කළලයන් පණ ගැන්වුවට ශක්ති වෙනස්වීම් වල තොරතුරු හැර වෙනත් තොරතුරක් අරගෙන තවත් කළලයක් පණගන්වන්න බෑ. ඒ කියන්නේ අදාල ජීවියගේ ශක්ති තොරතුරු හැර අනිත් හැම තොරතුරක්ම ගබඩා වෙන්නෙ අදාල ජීවියගෙ භෞතික පරිසරයේ විතරයි. ඒ කියන්නෙ මොළයෙ. මොළය විඥ්ඥාණයට ධාරකයක් විතරයි. ඒත් ඒ ධාරකය හරහා විතරයි අදාල විඥ්ඥාණය තුලින් ශක්ති වෙනස් වීම වෙන්න පුළුවන්. ඒ වගේම හැම සත්ව වර්ගයකටම අදාළ අවම ශක්ති මට්ටමක් තියනව. විඥ්ඥාණ ප්‍රභවයක් එක් ධාරකයෙකුගෙන් නිදහස් උනාම තවත් ධාරකයෙකු හොයාගන්නව. ඒත් විඥ්ඥාණයේ ශ්කති මට්ටම නව ධාරකයා අදාල වන සත්ව කොට්ටාසයේ අවම ශක්ති මට්ටමට සමාන හෝ වැඩි විය යුතුයි. උදාහරණයක් විදියට බළල් කළලයකත පණ දෙන්න ඕන කරන ශක්තියට වඩා මිනිස් කළලයකක් පණ ගන්වන්න ඕන කරන ශක්තිය වැඩියි. ඒ වගේම ඕනෑම කුළකයක ජනගහණය වැඩි වීමත් සමඟ ඒ සත්ව කොට්ටාශයේ කළලයක් පණගන්වන්න අවශ්‍ය අවම ශක්ති මට්ටම අඩු වෙනව. ඒ කියන්නෙ ජණ ගහණය අඩු අපෙ මී මුත්තලගෙ කාලෙ මිනිසෙක් වෙලා උපදින්න අමාරුයි. ඒත් ඒ කාලෙ බල්ලො වෙලා උපදින්න හිටපු සමහර විඥ්ඥාණ ප්‍රභවයන් මේ කාලෙ මිනිස් ආත්ම ලබල. මොකද මිනිසෙක් වෙන්න අවශ්‍ය ශක්ති මට්ටම පහළ බැහැල නිසා. මිනිසෙක් ගෙ මොළයෙ ඒකාග්‍රතාවය අඩු වෙන්න අඩු වෙන්න විඥ්ඥණයේ ශක්තිය අඩු වෙනව. මොකද එක දෙයක් ලබා ගන්නව වෙනුවට දහයක් දේවල් ලබා ගන්න විඥ්ඥාණය තුලින් ලැබුන ශක්තිය බෙදිල යනව. ජණගහනය වැඩි වෙන්න වැඩි වෙන්න තරඟය වැඩි වෙලා ඒ තුලින් මිනිසුන්ට ආශාවන් වැඩි වෙනව. හිතල බැලුවොත් තේරේවි අපේ මී මුත්තලගෙ හේනක් කොටාගෙන එදා වේල හොයල හිටිය කාලෙ වගේ නෙමෙයි අද අපේ සිත් දහසක් දේ පස්සෙ දුවනව කියල. ඒ කියන්නෙ විඥ්ඥාණයේ ශක්තිය හීන වෙනව. ආසාවන් වැඩි වෙනව. මේ මට හිතුන දෙයක් හරි හෝ වැරදි උනත් මේ හැම දේකින්ම මට මේ මගෙ තියරිය හරි මිස වැරදියි කියල හිතිල නෑ.

    මොන පදනමෙන්ද මෙහෙම කියන්නෙ.?
    ඔයා මොලයෙ processing power සන්සන්දනය කරන්නෙ පරිගනක වල processing power එකටද.?
    පරිගනක තාක්ශනය තාම තියෙන්නෙ ලදරු අවදියක (අවුරුදු ගනනින්)
    ඉතින් දැනට තියන පරිගනක වලට අපේ මොලය තරම් වෙගයක් නෑ කියල මොලය කියන්නෙ අමුතු දෙයක් කියල හිතන්න ඔනෙ නෑ...
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    as far as i know, according to buddhism...විශ්වයේ ජීවීන් ඉන්න ලෝක කෝටි ගනනක් තියනව....
    ඒ තියන ප්‍රමානයට අනුව විශ්වයේ හැම මොහොතෙම ලෝක විනාශ වෙලා එව වල ඉන්න ජීවීන් අනිත් ලෝක වල ඉපදෙනව...
    ඉතින් හැම ලොකෙම ජීවීන් එන්න එන්න වැඩි වෙනව....

    ඔව්. මිනිස්සු වෙන්න බලාගෙන ඉන්න ගන්දබ්බයෝ වගේ අය ඉතා විශාල ප්‍රමාණයක් ඉන්නවා. මිනිස් භවයල් ලබාගන්න අවස්ථාව ලැබුණු ගමන් ඔවුන් මිනිස්සු වෙලා ඉපදෙනවා. ඒ නිසා අපිට අහන්න බෑ කොහොමද ජනගහනය වැඩිවෙන්නේ කියලා. ඒකට අවශ්‍ය හේතු සකස් වූ විට ඒ දේ සිද්ධ වෙනවා විශ්ව රිද්මයට අනුව.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මොන පදනමෙන්ද මෙහෙම කියන්නෙ.?
    ඔයා මොලයෙ processing power සන්සන්දනය කරන්නෙ පරිගනක වල processing power එකටද.?
    පරිගනක තාක්ශනය තාම තියෙන්නෙ ලදරු අවදියක (අවුරුදු ගනනින්)
    ඉතින් දැනට තියන පරිගනක වලට අපේ මොලය තරම් වෙගයක් නෑ කියල මොලය කියන්නෙ අමුතු දෙයක් කියල හිතන්න ඔනෙ නෑ...

    මම කිව්ව දේ තේරිලා නෑ වගේ. මොළය නෙමෙයි. මනසයි අමුතු දේ. මනසේ වේගය ගැනයි මම අදහස් කලේ. මම ගොඩක් මේ ගැන හොයල කතාකලේ. මනස ලැබ් එකක හැදුවත් ඒක රිප්ලිකේට් කරන්න බැරි අපේ වර්තමාන තාක්ශණයේ සීමාවන් නිසා. පරීක්ෂණ අනුව මනස දකුණු අර්ධ ගෝලය නැතුව වමෙන් උනත් වැඩ කරනව. කෙනෙක්ගෙ මොළය වම දකුණ වෙන් කලත් මනස වැඩ. ඒකෙන් ඔප්පු වෙන්නෙ මනස ස්වාධීන ප්‍රභවයක් කියල. අපිට මනස රිප්ලිකේට් කරන්න Quantum Computing ඕන වෙනව. මොකද මනස Quantum මිස සිලිකන් හෝ Organic නෙමෙයි. ඒක කල දවසක විතරයි අපිට පරිපූර්ණ කෘතිම බුද්ධියක් හදන්න පුළුවන්. Quantum Psychology කියල දැන් නව විෂයකුත් හැදිල තියෙන්නෙ ඒකයි. අනික මම කිව්ව දේ වල සම්පූර්ණ අදහස ගන්න.
     
    AnuradhaRa

    Well-known member
  • මම කිව්ව දේ තේරිලා නෑ වගේ. මොළය නෙමෙයි. මනසයි අමුතු දේ. මනසේ වේගය ගැනයි මම අදහස් කලේ. මම ගොඩක් මේ ගැන හොයල කතාකලේ. මනස ලැබ් එකක හැදුවත් ඒක රිප්ලිකේට් කරන්න බැරි අපේ වර්තමාන තාක්ශණයේ සීමාවන් නිසා. පරීක්ෂණ අනුව මනස දකුණු අර්ධ ගෝලය නැතුව වමෙන් උනත් වැඩ කරනව. කෙනෙක්ගෙ මොළය වම දකුණ වෙන් කලත් මනස වැඩ. ඒකෙන් ඔප්පු වෙන්නෙ මනස ස්වාධීන ප්‍රභවයක් කියල. අපිට මනස රිප්ලිකේට් කරන්න Quantum Computing ඕන වෙනව. මොකද මනස Quantum මිස සිලිකන් හෝ Organic නෙමෙයි. ඒක කල දවසක විතරයි අපිට පරිපූර්ණ කෘතිම බුද්ධියක් හදන්න පුළුවන්. Quantum Psychology කියල දැන් නව විෂයකුත් හැදිල තියෙන්නෙ ඒකයි. අනික මම කිව්ව දේ වල සම්පූර්ණ අදහස ගන්න.

    මොලයක් හැදුවට මනසක් හදන්ඩ බෑ බං...
    කට්ටඩියෙක්ට කිව්වනං වෙන මනසක් ගෙනත් දෙයි..
     
    AnuradhaRa

    Well-known member
  • සිරා ප්‍රශ්නයක්
    මේ විශ්වයේ මනස් (පුද්ගලයින්) ආරම්භයේ සිටම පැවතුනාද... :confused:
    නැත්තං අලුතෙන් පුද්ගලයින් (මනසවල්, විඥානවල්) පස්සෙ පස්සෙ බිහි වුණාද..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම කිව්ව දේ තේරිලා නෑ වගේ. මොළය නෙමෙයි. මනසයි අමුතු දේ. මනසේ වේගය ගැනයි මම අදහස් කලේ. මම ගොඩක් මේ ගැන හොයල කතාකලේ. මනස ලැබ් එකක හැදුවත් ඒක රිප්ලිකේට් කරන්න බැරි අපේ වර්තමාන තාක්ශණයේ සීමාවන් නිසා. පරීක්ෂණ අනුව මනස දකුණු අර්ධ ගෝලය නැතුව වමෙන් උනත් වැඩ කරනව. කෙනෙක්ගෙ මොළය වම දකුණ වෙන් කලත් මනස වැඩ. ඒකෙන් ඔප්පු වෙන්නෙ මනස ස්වාධීන ප්‍රභවයක් කියල. අපිට මනස රිප්ලිකේට් කරන්න Quantum Computing ඕන වෙනව. මොකද මනස Quantum මිස සිලිකන් හෝ Organic නෙමෙයි. ඒක කල දවසක විතරයි අපිට පරිපූර්ණ කෘතිම බුද්ධියක් හදන්න පුළුවන්. Quantum Psychology කියල දැන් නව විෂයකුත් හැදිල තියෙන්නෙ ඒකයි. අනික මම කිව්ව දේ වල සම්පූර්ණ අදහස ගන්න.

    මම මොලය කියල අදහස් කරෙ ඔයා කියන මනස + මොලයට...
    මොකද මගේ අදහස ඒ දෙකම එකක් කියල..,

    "පරීක්ෂණ අනුව මනස දකුණු අර්ධ ගෝලය නැතුව වමෙන් උනත් වැඩ කරනව. කෙනෙක්ගෙ මොළය වම දකුණ වෙන් කලත් මනස වැඩ. ඒකෙන් ඔප්පු වෙන්නෙ මනස ස්වාධීන ප්‍රභවයක් කියල."

    ඔයා ඔය කියන දෙයින් මනස කියල meta physical දෙයක් තියනව කියන ඔප්පු වෙන්නෙ නෑ..

    "අපිට මනස රිප්ලිකේට් කරන්න Quantum Computing ඕන වෙනව. මොකද මනස Quantum මිස සිලිකන් හෝ Organic නෙමෙයි. ඒක කල දවසක විතරයි අපිට පරිපූර්ණ කෘතිම බුද්ධියක් හදන්න පුළුවන්."

    ඔකම තමයි වෙනත් විදියකට මාත් කියල තියෙන්නෙ...:D
    ක්වන්ටම් පරිගනකයකින් රෙප්ලිකෙට් කරන්න පුලුවන් නම් මනස කියන්නෙ meta physical දෙයක් නෙමෙයි කියලනෙ ඔයත් කියන්නෙ.?:baffled:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    as far as i know, according to buddhism...විශ්වයේ ජීවීන් ඉන්න ලෝක කෝටි ගනනක් තියනව....
    ඒ තියන ප්‍රමානයට අනුව විශ්වයේ හැම මොහොතෙම ලෝක විනාශ වෙලා එව වල ඉන්න ජීවීන් අනිත් ලෝක වල ඉපදෙනව...
    ඉතින් හැම ලොකෙම ජීවීන් එන්න එන්න වැඩි වෙනව....

    ඔව් ගොඩාක් අය මේ ප්‍රශ්නය අහනවා මේ ලොකය එහෙම නැතිනම් පෘතුවිය පමනක් සැලකිල්ලට අරගෙන එක් වැරදි
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සිරා ප්‍රශ්නයක්
    මේ විශ්වයේ මනස් (පුද්ගලයින්) ආරම්භයේ සිටම පැවතුනාද... :confused:
    නැත්තං අලුතෙන් පුද්ගලයින් (මනසවල්, විඥානවල්) පස්සෙ පස්සෙ බිහි වුණාද..

    භෞතිකය වගේම ශක්ති ප්‍රභවයනුත් අනුකූලව පරිණාමනයට ලක් වෙන්න බැරි නෑ නේද
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    සිරා ප්‍රශ්නයක්
    මේ විශ්වයේ මනස් (පුද්ගලයින්) ආරම්භයේ සිටම පැවතුනාද... :confused:
    නැත්තං අලුතෙන් පුද්ගලයින් (මනසවල්, විඥානවල්) පස්සෙ පස්සෙ බිහි වුණාද..

    මේ සත්වයින්ගේ විඥ්ඥානය ආරම්භ වූ දවසක් කියන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. එහෙම මුලින්ම විඥ්ඥානය ඇතිවුන ආකාරය තේරෙන්නේ බුදුහාමුදුරුවන්ට විතරයි. අපට තේරුම් ගන්න පුළුවන් මේ හැදුන විඥ්ඥානය විවිධ ගති, ආසව හා අනුසය ගොඩනගාගනිමින් වෙනස් වන ආකාරය විතරයි.