"වරුකලෙයි සෙල්ලවලවෙයි" කියන ටැමිල් ෆිල්ම් එකේ කොපියක් නේද?
විකට නළුවෙක්
ලොකු සෙල්ලම් බඩු වලින් සෙල්ලම් කරන එකෙක් වගේ මුගේ වැඩ.
රොකට් යවනවා, prof කෙනෙක් වෙනවා, වෙඩි තියනව, රේසින් කාර් පදිනවා, ක්රිකට් ගහනවා , සින්දු කියනවා
ඒක බාගන්න පුළුවන් link එකක් එවහංකෝ.![]()
චිචීටද ?Uta video call ekak ganin. Film eka pennai.
------ Post added on Dec 9, 2021 at 2:43 PM
චිචීටද ?
කරුවලේ ?ඔය පිල්ම් එකේ බොහොම තාත්වික විදියට පෙන්නනවා සුද්දෝ ලංකාවට එන්න කලින් බෞද්ධයෝ හිටපු විදිය.
මනුස්සයෙක්, හොඳට කාල බීල සැප සම්පත් ඇතුව ඉන්නව දැක්කම
මේකෙ ඉන්න උන්ගෙ ඇස් වල කටු අනිනව වගේ...පැළියාව.. පැළියාව...
මේකට උඹේ ලේ පිච්චෙනවා නම් පුතී, උඹේ බඩේ ගිණියම අම්බානකට වැඩියි.ඇයි බන් ස්ට්රෙස් නැතිකරගන්න මේකට ආවම කොන්ඩම් එකේ අඩුවෙන් උපන් එවුන් ගැන දාල ලේ පුච්චන්නෙ.
බඩගිනියි නේන්නම් බන්. අපිට කන්න කැදත් නෑ. මුන් පවුල් පිටින් හොදට කනව.මේකට උඹේ ලේ පිච්චෙනවා නම් පුතී, උඹේ බඩේ ගිණියම අම්බානකට වැඩියි.