විටෙක නළුවෙක්

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    විකට නළුවෙක්

    ලොකු සෙල්ලම් බඩු වලින් සෙල්ලම් කරන එකෙක් වගේ මුගේ වැඩ.
    රොකට් යවනවා, prof කෙනෙක් වෙනවා, වෙඩි තියනව, රේසින් කාර් පදිනවා, ක්‍රිකට් ගහනවා , සින්දු කියනවා


    මේ ජීවිතේ ඔක්කොම කරලා ඉවර කරන්න හදන්නෙ.
    එතකොට ආයෙත් ඉපදෙන්න ඕන නැහැ.

    ඒක බාගන්න පුළුවන් link එකක් එවහංකෝ. 🤓😄😁😜

    Uta video call ekak ganin. Film eka pennai.
    ------ Post added on Dec 9, 2021 at 2:43 PM
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඇයි බන් ස්ට්‍රෙස් නැතිකරගන්න මේකට ආවම කොන්ඩම් එකේ අඩුවෙන් උපන් එවුන් ගැන දාල ලේ පුච්චන්නෙ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඇයි බන් ස්ට්‍රෙස් නැතිකරගන්න මේකට ආවම කොන්ඩම් එකේ අඩුවෙන් උපන් එවුන් ගැන දාල ලේ පුච්චන්නෙ.
    මේකට උඹේ ලේ පිච්චෙනවා නම් පුතී, උඹේ බඩේ ගිණියම අම්බානකට වැඩියි.
     
    • Wow
    Reactions: YESno

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මේකට උඹේ ලේ පිච්චෙනවා නම් පුතී, උඹේ බඩේ ගිණියම අම්බානකට වැඩියි.
    බඩගිනියි නේන්නම් බන්. අපිට කන්න කැදත් නෑ. මුන් පවුල් පිටින් හොදට කනව.