උඩ තියෙන්නෙ විද්‍යුත් ක්ෂේත්‍ර ප්‍රස්තාරයක්. කොහොමහරි ඒක ඍණ දෛශිකයක්
යට තියෙන්නෙ ඒකට අනුරූප විභව ප්‍රස්තාරය
විභව ප්‍රස්තාරෙ උඩ එක ඇවිල්ල තියෙන්නෙ ධන ආරෝපණේකින්. යට එක ඇවිල්ල තියෙන්නෙ ඍණ ආරෝපණේකින් කියල කිව්වොත් වැරදියි නේද


නෑ බං. මං වීඩියෝ එකක් බැලුවඇයි දෙකක් ඇන්දේ ?
Mcq ද ඔය ?
ඌ ඔය දෙකම ඇන්ද ද ?නෑ බං. මං වීඩියෝ එකක් බැලුව
ඒකෙ ඔහොම තිබුණ
ඍණ ආරෝපණයක් වුණොත් මචං උඩ විද්‍යුත් ක්ෂේත්‍රයෙ දිශාව මාරු වෙනවනෙ
ඒකයි මම කල්පනා කෙරුවෙ
එහෙම වෙන්නේ නෑ.ඍණ ආරෝපණයක් වුණොත් මචං උඩ විද්‍යුත් ක්ෂේත්‍රයෙ දිශාව මාරු වෙනවනෙ
ඒකයි මම කල්පනා කෙරුවෙ
ඔය පිටින් දාපු ආරෝපනයක් නෙවෙයි එහෙනම්.
ඒක තමාඔය පිටින් දාපු ආරෝපනයක් නෙවෙයි එහෙනම්.
ක්ෂේතය ඇතිකරන අරෝපන රිණ .
හිතපන් -5V තහඩුවකුයි, 0V තහඩුවකුයි අතර ක්ෂේත්‍රය වගේ.
ඔය විදියට ප්‍රස්ථාර එන්නේ uniform field වල.ඒක තමා
කෙලින්ම ඍණ ආරෝපණේකින් ධන ආරෝපණේකින් කිව්වම වැරදියි නේද
තනි ආරෝපනයකින් / ලක්ෂීය ආරෝපනයකින් ඔය විදියේ එකක් එන්නේ නෑ . දුරත් එක්ක අඩු වෙන E එකක් එන්නේ.ඒක තමා
0 යි +
- යි 0
කෙලින්ම ඍණ ආරෝපණේකින් ධන ආරෝපණේකින් කිව්වම වැරදියි නේද
ඒක තමාතනි ආරෝපනයකින් / ලක්ෂීය ආරෝපනයකින් ඔය විදියේ එකක් එන්නේ නෑ . දුරත් එක්ක අඩු වෙන E එකක් එන්නේ.
එහෙම අඩුවෙන ප්‍රස්ථාරයක් ඇන්ඳොත් e වලට එතකොට මන් කිව්වා විදියට ඍණ කියන්න පුළුවන් නේදතනි ආරෝපනයකින් / ලක්ෂීය ආරෝපනයකින් ඔය විදියේ එකක් එන්නේ නෑ . දුරත් එක්ක අඩු වෙන E එකක් එන්නේ.
එතකොට E = k q /r කියන එකෙන් ආරෝපණය රින නම් E රින නේ ? මතක නෑ හරි සුත්රේඑහෙම අඩුවෙන ප්‍රස්ථාරයක් ඇන්ඳොත් e වලට එතකොට මන් කිව්වා විදියට ඍණ කියන්න පුළුවන් නේද
@dilann mehema wenne naddaහිතන්නකෝ එක ඍණ ආරෝපණයක් තියෙනවා එකේ වම් පැත්තේ ක්ෂේත්‍රය තියෙන්නේ දකුණට දකුණු පැත්තේ වමට. එතකොට අපි දකුණු පැත්තට තියෙන ක්ෂේත්‍රය ධන කිව්වොත් දකුණු පැත්තේ තියෙන්නේ ඍණ ක්ෂේත්‍රයක්
-එහෙම අඩුවෙන ප්‍රස්ථාරයක් ඇන්ඳොත් e වලට එතකොට මන් කිව්වා විදියට ඍණ කියන්න පුළුවන් නේද
Ehema kiyanna bane oke vibawa anukramanaya niyathayi ne eth E rina wela thiyenne. Shethraya thiyenne vibawaya bahina dishaawata kiyana eken man hithanne oya kiyana ekak enneවිභව අනුක්‍රමණය අඩු වෙනව කියන්නෙ E ධන දෛශිකයක්
විභව අනුක්‍රමණය වැඩි වෙනව කියන්නෙ E ඍණ දෛශිකයක්
ඒක තමා සම්මතය
ඔව් එතකොට E වල දිශාව මාරු වෙන්ව. හැබැයි ඒ වෙන්නේ එකම r වල නෙවෙයි. r වලත් දිශාව මාරු වෙන්ව.@dilann mehema wenne nadda