විදාට(Rangana26) පිළිතුරු

KDH

Well-known member
  • Jul 4, 2014
    18,656
    8,889
    113
    රූකඩ රාජ්ජේ



    මලයාලම් කාරයොන්ගෙ වෘශණ කෝෂ තලයි අහුවුනොත්... පුතා මානසිකව ජනපති වෙලා හිටියෙ පහුගිය ටිකේ...

    ඔය නඩු කේස් එක මචං ඇඩ් එකක්.. අද රෑ 12:00න් පස්සෙ ප්‍රචාරක කටයුතු තහනම්. ඉතින් මුන්ට මාධ්‍ය හරහා නොමිලේම ඇඩ් එක දාන්න නම් ඒ වගේ දෙයක් තමා කරන්න වෙන්නෙ... දැන් රතු ත්‍රිකෝණෙන් එහෙම ගෙන්නලා සම්මුඛ සාකච්ඡා පවත්වයි.. නයිටීඑන් සැළයාට එහෙම වැඩ තියේවි...

    :yes::yes::yes::yes:​
     

    ajithparakrama

    Active member
  • May 15, 2015
    377
    85
    28
    Untitled.png



    Not political but technically, why this? it should be a same number isn't it?
     
  • Dec 18, 2013
    535
    98
    28
    විදාගේ ප්‍රශ්නය




    පිළිතුර


    74833857_2478846225704911_7495860929691648000_o.jpg



    විදාගේ චන්දයත් ගෝටාට!!!



    මෙන්න මගෙන් අබියෝගය....සජිත් ගේ O /L සහතිකය පෙන්නන්න පුලුවන්ද ?​

    ඕක තමයි පොහොට්ටුවේයි හන්සයගෙයි වෙනස...

    සජිත්ට OL නෑ කියල දැන දැනත් ඒක ගැන පොහොට්ටුවේ කව්රුත් අහන්නේ නෑ .. ඒ උනාට හංසයාගේ එවුන් ගෝඨාභයගේ හරියට තියෙන documents හරි බව දැනගෙන මඩ ගහන්න වැරදියි කියලා ප්‍රසිද්ද කරනවා....

    ගනං ගන්න එපා මචං. මිනිස්සු නොදන්නවා වගේ හිටියට 16 වෙනිදා හරි උත්තරේ දෙයි........
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,478
    327
    83
    constipation.gif


    විදග්ධ පුක් ශෝධකටත් රෙවිලා. බඩ බුරුලෙන් යනවලු..
    ​
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,837
    654
    113
    පුක් සේදීම කලාවක් නම් එහි පිකාසෝව වූ
    විදග්ධ පුක් ශෝධකට
    සිරිකොත තුලදී රෙද්දේ රෙවී ඇති බවට සංවේගයෙන් යුතුව
    එලකිරි වාසීන් වෙත මෙසේ දැනුම් දෙන වගයි.

    ​
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    පුක් සේදීම කලාවක් නම් එහි පිකාසෝව වූ
    විදග්ධ පුක් ශෝධකට
    සිරිකොත තුලදී රෙද්දේ රෙවී ඇති බවට සංවේගයෙන් යුතුව
    එලකිරි වාසීන් වෙත මෙසේ දැනුම් දෙන වගයි.

    ​


    picgifs-cry-4.gif


    ටොයියෝ අඬවන්න එපා
    ආයිබෝං...
    ​