මලයාලම් කාරයොන්ගෙ වෘශණ කෝෂ තලයි අහුවුනොත්... පුතා මානසිකව ජනපති වෙලා හිටියෙ පහුගිය ටිකේ...
ඔය නඩු කේස් එක මචං ඇඩ් එකක්.. අද රෑ 12:00න් පස්සෙ ප්රචාරක කටයුතු තහනම්. ඉතින් මුන්ට මාධ්‍ය හරහා නොමිලේම ඇඩ් එක දාන්න නම් ඒ වගේ දෙයක් තමා කරන්න වෙන්නෙ... දැන් රතු ත්‍රිකෝණෙන් එහෙම ගෙන්නලා සම්මුඛ සාකච්ඡා පවත්වයි.. නයිටීඑන් සැළයාට එහෙම වැඩ තියේවි...







