විදුරු දෙක හිර වෙලා ගලව ගන්න බැරිද?

ITtec

Member
Nov 19, 2015
369
106
0
tx
tx
:no: B ප්‍රසාරණය වෙන්නෙ නෑ මචෝ.
A සහ B අතර හොද තාප ස්පර්ශයක් නැති හින්ද, A ට අයිස් කැට දාපුවහම වෙන්නෙ B ට වඩා වඩා ඉක්මනින් A කුල් වෙන එක.(Bට වඩා A සංකෝචනය වෙනවා.)


මෙතැනදී අයිස් වෙනුවට කුල් වතුර දැම්මනම් මිට වඩා ඉක්මනට වැඩේ කරගන්න පුළුවන් වෙයි.
මොකද අයිස් වලට වඩා ජලය විදුරු පෘෂ්ටය එක්ක වැඩි වර්ගපලයකින් ස්පර්ශවෙන හින්ද.:cool:

තැන්ක්ස් මචෝ.
මේක මිට ඉස්සෙල්ලා දනන් හිටියේ නෑ.
rep++

ඔතන B ප්‍රසාරණය වෙන කතාව කිව්වේ මචං බේසමකට උණු වතුර දාලා B එකේ අර්ධයක් ඒකට ගිල්ලුවට පස්සේ B රත් වෙන නිසා.
 

ratedGTR

Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    WD40 ගැහුවොත් හත් වරුවක් ග්ලාස් දෙක හෝදන්නත් වෙයි... ඒ නිසා අනිත් ක්‍රම දෙක හොද වෙයි.... :D

    WD40 බඩට ගියොත් බඩත් සුද්ද කර ගන්න පුලුවන් :rofl::rofl:
     

    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    WD40 බඩට ගියොත් බඩත් සුද්ද කර ගන්න පුලුවන් :rofl::rofl:
    :lol:
    W.TFS :D
    +5

    ට්‍රයි කරලා බලන්න ගිහින් අම්මගෙන් බැනුම් අහගත්තා LOL :lol:
    tx:D
    වැදගත් ත්‍රෙඩ් එකක් :)
    tx :D
    එල ඈ..
    tx
    සංසුන් පොඩ්ඩා;20011873 said:
    tx
    tx
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,126
    525
    113
    Colombo
    tfs


    GaPuTLx.gif
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    ඉස්සර ගෙදර බිත්ති කබඩ් එක සුද්ද කරනකොට මම ඔය ඇබැද්දියට සෑහෙන්න මූණ දුන්නා..:baffled:
    හැබැයි ඉතින් අතින්මයි ගලව ගත්තේ.. :rolleyes:
    මේක දැන ගත්ත එකත් හොඳයි..:yes:
    +Rep