WD40 ගැහුවොත් හත් වරුවක් ග්ලාස් දෙක හෝදන්නත් වෙයි... ඒ නිසා අනිත් ක්රම දෙක හොද වෙයි....![]()

WD40 ගැහුවොත් හත් වරුවක් ග්ලාස් දෙක හෝදන්නත් වෙයි... ඒ නිසා අනිත් ක්රම දෙක හොද වෙයි....![]()

txbump
txbump
B ප්රසාරණය වෙන්නෙ නෑ මචෝ.
A සහ B අතර හොද තාප ස්පර්ශයක් නැති හින්ද, A ට අයිස් කැට දාපුවහම වෙන්නෙ B ට වඩා වඩා ඉක්මනින් A කුල් වෙන එක.(Bට වඩා A සංකෝචනය වෙනවා.)
මෙතැනදී අයිස් වෙනුවට කුල් වතුර දැම්මනම් මිට වඩා ඉක්මනට වැඩේ කරගන්න පුළුවන් වෙයි.
මොකද අයිස් වලට වඩා ජලය විදුරු පෘෂ්ටය එක්ක වැඩි වර්ගපලයකින් ස්පර්ශවෙන හින්ද.
තැන්ක්ස් මචෝ.
මේක මිට ඉස්සෙල්ලා දනන් හිටියේ නෑ.
rep++
WD40 ගැහුවොත් හත් වරුවක් ග්ලාස් දෙක හෝදන්නත් වෙයි... ඒ නිසා අනිත් ක්රම දෙක හොද වෙයි....![]()

WD40 බඩට ගියොත් බඩත් සුද්ද කර ගන්න පුලුවන්![]()

txW.TFS![]()
+5
ට්රයි කරලා බලන්න ගිහින් අම්මගෙන් බැනුම් අහගත්තා LOL![]()

txවැදගත් ත්රෙඩ් එකක්![]()

txඑල ඈ..
txසංසුන් පොඩ්ඩා;20011873 said:
tx
tx
tx
ඔතන B ප්රසාරණය වෙන කතාව කිව්වේ මචං බේසමකට උණු වතුර දාලා B එකේ අර්ධයක් ඒකට ගිල්ලුවට පස්සේ B රත් වෙන නිසා.