විදුලිබල මණ්ඩලයේ රැකියා
මනු කියවන්නන්ට "ලයිට් බිල් කඩන්න එන පොර" ඔය තනතුර ගැන දන්න විස්තර කියන්නකෝ..
සැලරි එක කීයක් වගේ හම්බවෙනවද?
ලැබෙන වෙන බෙනිෆිට්ස්?
නිවාඩු කොහොමද?
ඒ තනතුරෙන් ඉහළට යන්න පුලුවන්ද? ඒ කොහොමද? නැත්නම් එක තැන පල් වෙන්නද වෙන්නෙ?