විදුලිය අවශ්‍ය නෑති වතුර පොම්පේ

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕක නවතිනවා බං. ටැංකියේ වතුර මට්ටමයි බෝතල් දෙකේ වතුර මට්ටමයි සමාන වුන ගමන් බඩු බනිස් 🐮 🐮
    :yes: :yes: :yes: බෝතල් දෙක පොඩි හින්දා බෝතලේ වතුර ඉවර වෙනකම් දුවනවා. එතනින් එහාට ආයේ පුරවන්න වෙනවා.
    • :yes:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    බලපන් ඔය ෆ්‍රී එනර්ජි වීඩියෝ වලට තියන වීව්ස්
    ලෝකෙ එවුන් කොයි තරම් මෝඩද (මෝඩයි කියන්න බැහැ, දැනුමක් නැති කම තමයි ඇත්තටම) කියලා තේරෙන්නෙ
     
    • Like
    Reactions: windows_ubuntu

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    බලපන් ඔය ෆ්‍රී එනර්ජි වීඩියෝ වලට තියන වීව්ස්
    ලෝකෙ එවුන් කොයි තරම් මෝඩද (මෝඩයි කියන්න බැහැ, දැනුමක් නැති කම තමයි ඇත්තටම) කියලා තේරෙන්නෙ
    ඒ උනාට උබ අර nun return valve 3ක් අරන් කරලා තියෙන පම්ප් එක බලපන්ත්කෝ. ඒක වැඩ කරන්නේ වතුරේ තියෙන gravity pressure එකට බං. හැබයි ඉතින් හෙන සද්දෙ
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඒ උනාට උබ අර nun return valve 3ක් අරන් කරලා තියෙන පම්ප් එක බලපන්ත්කෝ. ඒක වැඩ කරන්නේ වතුරේ තියෙන gravity pressure එකට බං. හැබයි ඉතින් හෙන සද්දෙ
    eke logic ekak thiyenwane
    bn. anika 1800 ganan wala
    hadala thiyenne :unsure:
     

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    Perpetual motion machine වගේද?
    ඒව නම් ප්‍රායෝගිකව කරන්න බෑ කියල ඔප්පු කරල තියෙන්නෙ...



    1594307940072.png


    https://en.wikipedia.org/wiki/Perpetual_motion
     
    • Like
    Reactions: silentsahan

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    eke logic ekak thiyenwane
    bn. anika 1800 ganan wala
    hadala thiyenne :unsure:
    මම එච්චර නන් සීන් ඒක දන්නේ නෑ.හැබැයි මේක ඉතින් විදුලිය නැතුව පාවිච්චි කරන එකක් නේ. යුරෝපා රටවල් තාම පාවිච්චි කරනවා ලු.