බෝතලේ වතුර ඉවර වුනහම ආයේ පුරවන්න වෙනවා. පොඩි එවුන්ට තියරි ඉගෙන ගන්න නම් හොදයිeka maruni![]()
![]()
![]()
![]()

owath watinawa bn. viduliya hoya gaththe neththamබෝතලේ වතුර ඉවර වුනහම ආයේ පුරවන්න වෙනවා. පොඩි එවුන්ට තියරි ඉගෙන ගන්න නම් හොදයි![]()
![]()

ඕක නවතිනවා බං. ටැංකියේ වතුර මට්ටමයි බෝතල් දෙකේ වතුර මට්ටමයි සමාන වුන ගමන් බඩු බනිස්![]()
![]()
බෝතල් දෙක පොඩි හින්දා බෝතලේ වතුර ඉවර වෙනකම් දුවනවා. එතනින් එහාට ආයේ පුරවන්න වෙනවා.
ඒ උනාට උබ අර nun return valve 3ක් අරන් කරලා තියෙන පම්ප් එක බලපන්ත්කෝ. ඒක වැඩ කරන්නේ වතුරේ තියෙන gravity pressure එකට බං. හැබයි ඉතින් හෙන සද්දෙබලපන් ඔය ෆ්රී එනර්ජි වීඩියෝ වලට තියන වීව්ස්
ලෝකෙ එවුන් කොයි තරම් මෝඩද (මෝඩයි කියන්න බැහැ, දැනුමක් නැති කම තමයි ඇත්තටම) කියලා තේරෙන්නෙ
eke logic ekak thiyenwaneඒ උනාට උබ අර nun return valve 3ක් අරන් කරලා තියෙන පම්ප් එක බලපන්ත්කෝ. ඒක වැඩ කරන්නේ වතුරේ තියෙන gravity pressure එකට බං. හැබයි ඉතින් හෙන සද්දෙ
මම එච්චර නන් සීන් ඒක දන්නේ නෑ.හැබැයි මේක ඉතින් විදුලිය නැතුව පාවිච්චි කරන එකක් නේ. යුරෝපා රටවල් තාම පාවිච්චි කරනවා ලු.eke logic ekak thiyenwane
bn. anika 1800 ganan wala
hadala thiyenne![]()