විදුලිය කප්පාදු කෙරේ

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,970
    2
    54,694
    113
    විදුලිය කප්පාදු කෙරේ

    කොළඹ හැර සෙසු ප්‍රදේශවලට පෙරවරුවේ හා පස්වරුවේ පැය බැගින් අද සිට පැය දෙකක් විදුලිය කප්පාදු කෙරේ - Hiru News (SMS)
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    avatar548306_5.gif

    ____________
    avatar267406_290.gif
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ohommama ETCA gahala minissunge rassa kappadu karai..
    current ekath nathiwa kumburu kotanna wenne apita :lol:

    වැඩක් නැහැ බන් කතා කරලා..ලංකාවේ උන්ගේ මොලේ කවදා හරි පෑදෙයි.අපේ හරක්ට දෙයක් වෙනකන් ගානක් නැහැ.උනාට පස්සේ තමා පස්ස ගිනි අරන් වගේ දගලන්නේ.මෝඩ හැතිකරේ.:lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,970
    2
    54,694
    113
    වැඩක් නැහැ බන් කතා කරලා..ලංකාවේ උන්ගේ මොලේ කවදා හරි පෑදෙයි.අපේ හරක්ට දෙයක් වෙනකන් ගානක් නැහැ.උනාට පස්සේ තමා පස්ස ගිනි අරන් වගේ දගලන්නේ.මෝඩ හැතිකරේ.:lol:

    ඕව අපේ ලොක්ක ජනාධිපතිවරනෙටත් කලින් ඉන්දියාවට පොරොන්දු වෙච්ච ඒවා නේ, අපේ රනිල් මැතිතුමා ඔය මහින්දගේ බත්බැලයෝ ටිකක් විරුද්ධ වුණා කියල ECTA නවත්තන්නෙ නැහැ :lol: - ටොයියෙක්
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    වැඩක් නැහැ බන් කතා කරලා..ලංකාවේ උන්ගේ මොලේ කවදා හරි පෑදෙයි.අපේ හරක්ට දෙයක් වෙනකන් ගානක් නැහැ.උනාට පස්සේ තමා පස්ස ගිනි අරන් වගේ දගලන්නේ.මෝඩ හැතිකරේ.:lol:

    mekai ban wela tiyenne, thaman chande dapu ewunge weradi tibbath minissu ewa sadaranikaranaya karanna hadanawa...

    Mahindage weradi tibbata bayyanta mahinda deyyek
    Ranilge weradi tibbata toyyanta ranil deyyek
    Anurage weradi tibbata jeppanta anura deyyek

    mama nam kiyanne thaman chanda daganna thaman kamati pakshayata, eth e pakshaye wahallu nowi un weradi karaddi unta wirudda wenna oni
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    mekai ban wela tiyenne, thaman chande dapu ewunge weradi tibbath minissu ewa sadaranikaranaya karanna hadanawa...

    Mahindage weradi tibbata bayyanta mahinda deyyek
    Ranilge weradi tibbata toyyanta ranil deyyek
    Anurage weradi tibbata jeppanta anura deyyek

    mama nam kiyanne thaman chanda daganna thaman kamati pakshayata, eth e pakshaye wahallu nowi un weradi karaddi unta wirudda wenna oni

    Ubata pissuda? Me lankawa. :lol::lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    8-6හවස වෙනකම් පැය දෙක හමාරක් රෑ 8 - 10 වෙනකම් පැයක් ,මුලු කාලය පැය තුන හමාරක් ලයිට් කපනවා අපි මේ ගැන විදුලි බල මණ්ඩලයට ස්තුති වෙන්න ඔනේලු විදුලි බල මණ්ඩලයේ සභාපතිය කියන්නේ.:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    8-6හවස වෙනකම් පැය දෙක හමාරක් රෑ 8 - 10 වෙනකම් පැයක් ,මුලු කාලය පැය තුන හමාරක් ලයිට් කපනවා අපි මේ ගැන විදුලි බල මණ්ඩලයට ස්තුති වෙන්න ඔනේලු විදුලි බල මණ්ඩලයේ සභාපතිය කියන්නේ.:lol:
    ඉතිං බලපල්ලකෝ විල්තෙර කරන්නේ කා්මැයි මෙ සතියේ උට්ට.....:growl::growl::growl::growl:
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    mekai ban wela tiyenne, thaman chande dapu ewunge weradi tibbath minissu ewa sadaranikaranaya karanna hadanawa...

    Mahindage weradi tibbata bayyanta mahinda deyyek
    Ranilge weradi tibbata toyyanta ranil deyyek
    Anurage weradi tibbata jeppanta anura deyyek

    mama nam kiyanne thaman chanda daganna thaman kamati pakshayata, eth e pakshaye wahallu nowi un weradi karaddi unta wirudda wenna oni

    :yes::yes::yes: