owa boru ban
Internet එකේ Youtube චැනල් ගොඩක තියෙනවා බන් ඔය සින් ඒක මමත් කරා වැඩ නැහැ. Views ගන්න කරලාද කොහෙදOwata powerful motors one ban.. oya podi motor ekakin led ekak pattu karanna puluwan.. issara o/l kale owa kara neda?
Phone eka kohomada danne na a/c current ekakin weda karanne.
there are no real perpetual macines. so it doesn't matter how big is the motor.
it will not work
Hmm ya.. I didn't watch those videos first. I thought that he is turning a motor by hand. In that case, he will be able to light up a LED right?
ඔව් බං ඕවා බොරු. ඕවා කරන්න වෙන මහන්සියත් අපරාදේ.
Owata powerful motors one ban.. oya podi motor ekakin led ekak pattu karanna puluwan.. issara o/l kale owa kara neda?
Phone eka kohomada danne na a/c current ekakin weda karanne.

ko umba hadapu ekath daapan balanna
owa boru ban click bait owa ban kohomath ohoma wenne ne ban

ඔව බොරු මචන්.. ඔහොම කරල විදුලිය නිපදවන්ඩ බැ..

අර නූල ඇද්දම මෝටරෙ වට 10ක් හරි කැරකෙනවා නෙ
පොඩි හරි කරන්ට් එකක් හැදෙනව ඇති![]()
අඩුවෙන් ශක්තිය වැය වෙලා වැඩියෙන් උපදවන්න පුළුවන් නම් ගොඩ ඉතින්වෙන එක්ක තිබුණා අනිත් මෝටර් ඒක කරකවන්නේ බැටරියකින්.

අඩුවෙන් ශක්තිය වැය වෙලා වැඩියෙන් උපදවන්න පුළුවන් නම් ගොඩ ඉතින්![]()