විදුලිය හදන්න හෙල්ප් එකක්.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    විදුලිය හදන්න හෙල්ප් එකක්.

    මේ වීඩියෝ එකේ තියෙන ඒක හැදුවා මචන්ලා එත් එකේ තියෙන විදියට Phone චාර්ජ් වෙනවා තියා බලුබ් එකක්වත් පත්තු කරන්න බැහැනේ. උබලා මේක කරලා තියෙනවනම් මේක හාදා ගන්න හෙල්ප් එකක් දියල්ලා.

    • Like
    Reactions: ruchira55

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    owa boru ban

    :yes: Internet එකේ Youtube චැනල් ගොඩක තියෙනවා බන් ඔය සින් ඒක මමත් කරා වැඩ නැහැ. Views ගන්න කරලාද කොහෙද
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,000
    40,903
    113
    aD0wbbK_460s.jpg
     
    • Like
    Reactions: Nadun26

    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    ඔව් බං ඕවා බොරු. ඕවා කරන්න වෙන මහන්සියත් අපරාදේ.
     
    • Like
    Reactions: Nadun26

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,754
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    Owata powerful motors one ban.. oya podi motor ekakin led ekak pattu karanna puluwan.. issara o/l kale owa kara neda?

    Phone eka kohomada danne na a/c current ekakin weda karanne.
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,791
    113
    39
    Galle
    Owata powerful motors one ban.. oya podi motor ekakin led ekak pattu karanna puluwan.. issara o/l kale owa kara neda?

    Phone eka kohomada danne na a/c current ekakin weda karanne.

    there are no real perpetual macines. so it doesn't matter how big is the motor.
    it will not work
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    ඔව් බං ඕවා බොරු. ඕවා කරන්න වෙන මහන්සියත් අපරාදේ.

    නිකන් ඉන්න එකේ කරලා බැලුවා බන්

    Owata powerful motors one ban.. oya podi motor ekakin led ekak pattu karanna puluwan.. issara o/l kale owa kara neda?

    Phone eka kohomada danne na a/c current ekakin weda karanne.

    :yes:

    ko umba hadapu ekath daapan balanna

    එපා වෙලා මම ඒක මිටි පාර දුන්නා

    owa boru ban click bait owa ban kohomath ohoma wenne ne ban

    :yes:

    ඔව බොරු මචන්.. ඔහොම කරල විදුලිය නිපදවන්ඩ බැ..

    :yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අර නූල ඇද්දම මෝටරෙ වට 10ක් හරි කැරකෙනවා නෙ
    පොඩි හරි කරන්ට් එකක් හැදෙනව ඇති:rolleyes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    අර නූල ඇද්දම මෝටරෙ වට 10ක් හරි කැරකෙනවා නෙ
    පොඩි හරි කරන්ට් එකක් හැදෙනව ඇති:rolleyes:

    වෙන එක්ක තිබුණා අනිත් මෝටර් ඒක කරකවන්නේ බැටරියකින්.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    වෙන එක්ක තිබුණා අනිත් මෝටර් ඒක කරකවන්නේ බැටරියකින්.
    අඩුවෙන් ශක්තිය වැය වෙලා වැඩියෙන් උපදවන්න පුළුවන් නම් ගොඩ ඉතින් :love:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඇයි බන් ඔය දේ උබට හිතාගන්න බැරිද? මොටර් එක රත් වෙනවා කියන්නේ එනජි වේස්ට් එකක්. ඒ එනර්ජිය ජෙනරේට් කරන පව‍්ර එකෙන් නේ යන්නේ. ඉතින් ඉන්පුට් එක = අවුට්පුට් වෙන්නේ නැ කවදාවත්. ඉතින් කොහොමද පවර් ජෙනරේට් වෙන්නේ.