විදුලි ඉංජිනේරු යකා

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ කතාව හරියට අතීසාරයට අබුඩ බදිනවා වගේ විසදුමක් තමයි කියල තියෙන්නේ. විදුලි බල මන්ඩලයේ පාඩු සියල්ලම විදුලි ඉන්ජිනෙරුවන්ට දාල අත පිහද ගන්න බෑ කාටවත්. පාඩු ලබන බලාගාර ඉන්ජිනෙරුවො ඉල්ලපුව නෙමෙයි දෙශපාලන උවමනාවට චීනෙන් අරෙහෙන් මෙහෙන් ගෙනාපු බාල බලාගාර වලට ඉන්ජිනෙරුවො වග කියන්න බෑ. හොදම උදාහරනය තමයි අවුරුදු තිහ හතලිහ පැරනි බලාගාර මෙ ඉන්ජිනෙරුවො කිසිම ප්‍රශ්නයක් නැතුව මේ දක්වා පවත්වගෙන යනවා. මේ චීන කබල 20-30 පාර ෆේල් වෙනවා.
    අනික ගබඩා ප්‍රවාහනය ඉන්ජිනෙරුව් යටතෙ තියෙන එක අවුලක් නෑ.ඉස්පිරිතාල වල ඔඋය ඔක්කොම තියෙන්නේ ඩොකාල යටතෙ.

    අනෙ මහත්තයො නොදන්නා එව්වට කට නොදමා හිටියනම් තමා හොද.මමත් පෙරදෙනියේ අවුට් වුන electrical engineer කෙනෙක්.
    අවුරුදු 30 -40 පරණ ගල් අගුරු බලාගාර නැති බව කවුරුත් දන්නවා ගොය්යො. නමුත් යමක් කමක් දන්න එකෙක් දන්නවා ජල විදුලි බලාගාර නඩත්තු කරන්න පුලුවන් වෙන්නයි ඔය චීන කබල් නඩත්තු කරන්න බැරි වෙන්නයි හෙතුව මොකක්ද කියල.අනික ටර්බයින් එනකම් විතරයි සීන් එක වෙනස් වෙන්නේ. එතනින් එහාට දෙකම more or less the same. ඔය වාශ්ප හදල බොයිලර් වල සීන් හුගක් අයිති electrical නෙමෙයි mechanical engineering වලට එහෙනම් වග කියන්න ඕනෙ mechanical engineer වුන්ද. නෑ ගොය්යො නොදන්න් කම කියන්නෙ අන්න ඒකයි.
    බලාගාරයක් නඩත්තු කරන එක පැත්තක තියමුකො. මොකක් හරි මැශිමක් නිශ්පාශකයා විසින් දෙන වොරන්ට් කාලෙම කැඩෙනවනම් දැන් කියමු බලන්න කාගෙද වැරැද්ද කියල.ලන්කාවෙ විදුලි යකාද වැරදි. අනෙ නිකම් හිටපන් බන්.

    ට්‍රන්ස්ෆොර්මරයක් ගබඩා කරල තියන්න දන්නවද බන් නිකන් එකෙක්. ට්‍රන්ස්ෆොමරයක් ප්‍රවාහනයට වුනත් ක්‍රමයක් තියෙනවා. ගබඩාවෙ තියෙන්නේ විදුලි උපකරන නම් එවාට වෙනම ක්‍රමයක් තියෙනවා ගබඩා කරල තියා ගන්න. ඉස්පිරිතාලෙ බෙහෙත් වල්ත් එහෙමයි.නිකම් දිවයින පත්තරේ 2.50 පත්තර කාරයෙක් ලියපු දෙයකල්ල ගෙන ඒ මදිවට නොදන්න මගුලෙ ගිහින් වරිගෙ නහ ගන්නෙ නැතුව හිටුන්.

    :D ... බත් බැලය ආණ්ඩුවෙ වැරදි වහගන්න ලොකු හෑල්ලක් දාල ....
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    you-are-literally-too-stupid-to-insult.gif

    umben uhththara balaporoththu wenna baa wage...............!

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    කතාව ඇත්ත. කුකුලේ ගඟ ටර්බයින් වල පින්තූර මම දැක්ක. ටර්බයින් එක ඉවරයි. ටොෂිබා (හෝ මිට්සුබිෂි) හදපු ටර්බයින් එකක්.
    නොරොච්චෝලේ cooling system එකේ ටයිටේනියම් පයිප්ප වලින් මුහුදු වතුර කාන්දු වෙලා ඒ වතුර ටර්බයින් කරකවන පිරිසිදු වතුර එක්ක කවලම් වෙලා. අනිවා ඔහොම දිව්වොත් වැඩි දවසක් යන්න කලින් ඒ ටර්බයින් එකටත් කෙලා තමයි.

    Machan, leak ekak gana nam mama danne na. eth thermal power plant wala turbine karakawanne water walin nemei. steam walin
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    විදුලි බල මණ්ඩලය ගැන නන් කථා කරල වැඩැක් නෑ;බීපු උන් තම්යි මොකක් හරි උනාම ගෙදරට එන්නෙ; ඇවිල්ල "ගෙවල්වලට එන්න අවසර නෑ" කියල වටේ බලල යනව;
     

    waligamaya

    Well-known member
  • ඇත්ත කතාව. CEB එකේ හැම හැම මගුලම ඇලන් ඉන්න electrical උන් විතරයි. විදුලි ජනනය කියන්නේ තනිකරම යාන්ත්‍රික ඉංජිනේරු විෂයක්. නමුත් මේවට යන්තික ඉංජිනේරුවන්ට වගකීම් දේනේ නැතිකාරම්. කවදාවත් civil, mechanical උන්ට ceb එකේ උසස් වීමක් දේනේ නැ. ඕක තමයි ඇත්ත.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    ඇත්ත කතාව. CEB එකේ හැම හැම මගුලම ඇලන් ඉන්න electrical උන් විතරයි. විදුලි ජනනය කියන්නේ තනිකරම යාන්ත්‍රික ඉංජිනේරු විෂයක්. නමුත් මේවට යන්තික ඉංජිනේරුවන්ට වගකීම් දේනේ නැතිකාරම්. කවදාවත් civil, mechanical උන්ට ceb එකේ උසස් වීමක් දේනේ නැ. ඕක තමයි ඇත්ත.

    :)
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146
    113
    Me kathaawa 100% aththa.. Hebai umba piligannawada meka control nthuwa uparimayatama giye UFPA aanduwa kaale kiyala. Norochchole ta kelawanna energy company kaarayoth support karanawa athi. Ungen grid ekata ena mW gasna den adu nisa

    Norochchole den wena dewal genanam kisi idea ekak nehe umba kiyana dewal wenawanam ratata goda eemak nehe:sorry: hebai umba kalin arala thiyana nai wala hetiyata meke aga tikanam wishwaasha nehe
     
    Last edited:

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146
    113
    මේ කතාව හරියට අතීසාරයට අබුඩ බදිනවා වගේ විසදුමක් තමයි කියල තියෙන්නේ. විදුලි බල මන්ඩලයේ පාඩු සියල්ලම විදුලි ඉන්ජිනෙරුවන්ට දාල අත පිහද ගන්න බෑ කාටවත්. පාඩු ලබන බලාගාර ඉන්ජිනෙරුවො ඉල්ලපුව නෙමෙයි දෙශපාලන උවමනාවට චීනෙන් අරෙහෙන් මෙහෙන් ගෙනාපු බාල බලාගාර වලට ඉන්ජිනෙරුවො වග කියන්න බෑ. හොදම උදාහරනය තමයි අවුරුදු තිහ හතලිහ පැරනි බලාගාර මෙ ඉන්ජිනෙරුවො කිසිම ප්‍රශ්නයක් නැතුව මේ දක්වා පවත්වගෙන යනවා. මේ චීන කබල 20-30 පාර ෆේල් වෙනවා.
    අනික ගබඩා ප්‍රවාහනය ඉන්ජිනෙරුව් යටතෙ තියෙන එක අවුලක් නෑ.ඉස්පිරිතාල වල ඔඋය ඔක්කොම තියෙන්නේ ඩොකාල යටතෙ.

    Ehakota umbala babala.. CEB eken hora kaalama nehe..and hike..umbala thamai ban me rata kanne..minissunge ahinsaka salli walin igenagena untama kelawanawa..kawada hari umbata hari umbalage family eke ekekta hari cancer ekak wage hedunahama puduma wenna epa.umbala karanna paw kawada hari paladenawa..paw pala dena hetim mama hondata dekala thiyenawa.

    P.s umba beri wela hari hora kanne nethi prathipaththigaruka CEB ingek nan (ehema un innawada?) me kiyala thiyena ewa adala nehe dharamyen ma umbawa rakenawa.
     

    Similar threads