විදුලි ඉංජිනේරු වරයෙකුට අනුව සත්‍ය සිද්ධ

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    මේකට හොදම විසදුම විදියට දකින්නේ න්‍යෂ්ටික විදුලි බලාගාරයක් ආරම්ඹ කිරීම..මුලික ප්රාග්දනය විශාල උනත් බොහොම අඩුවට විදුලිය දෙන්න පුළුවන් ලංකාවටම එක බලාගාරෙකින්.. පාරිසරික ප්‍රශ්න එන්න පුළුවන් නම් දුපතක් තෝරා ගෙන එකේ හැදුවනම් ඉවරයි නේ.. ඊලග ලෝක යුද්දේ ඇති වෙන්නේ බලශක්තිය සදහා..ඒ හින්ද එකට කල් තියා සුදානම් උනොත් තම හොද

    න්‍යෂ්ටික් බලාගාරයක් පවත්වාගෙන යන්න ඉහල තාක්ෂණයක් වගේම ආරක්ෂක විධිවිධාන දැඩිව ක්‍රියාත්මක කරන විනයවත් සේවක මණ්ඩලයක් ඕනේ......වරායේ ජොබ් දෙනවා වගේ බලාගාරේ දේශපාලන පත්වීම් දුන්නොත් රටම අනාතයි :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බොරු විදින්න එපා සොන්නයෝ :lol::lol::lol: උඹේ මහා එකාගේ ගල් අඟුරු බලාගාර වලින් තමයි දැන් රටටම කරන්ට් දෙන්නේ :lol:

    Hydropower : 1,665
    Coal : 900

    https://en.wikipedia.org/wiki/Electricity_sector_in_Sri_Lanka
    unp ගොන්බයෙක්ම ලියපු කෑල්ලක් හම්බෙලා එතකොට තො කියන විදිහට දෙන්නෙ ජල විදුලියෙන් නම්, නොරොච්චොලෙ වැඩක් නැත්තන් ,මොකටද ගොබ්බ ලොන්ත unp පාහරයො දැන් රට වගේ කරන්ට් කපන්නෙ ?????????
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    unp ගොන්බයෙක්ම ලියපු කෑල්ලක් හම්බෙලා එතකොට තො කියන විදිහට දෙන්නෙ ජල විදුලියෙන් නම්, නොරොච්චොලෙ වැඩක් නැත්තන් ,මොකටද ගොබ්බ ලොන්ත unp පාහරයො දැන් රට වගේ කරන්ට් කපන්නෙ ?????????

    wikipedia ලියන්නේ UNP ගොබබයෝද අදනේ දැනගත්තේ :lol: තෝ වගේ මෝඩ මූසලයෙක් :lol:

    නොරොච්චෝලේ වැඩක් නෑ කිව්වේ නෑ පොන්න වහලෝ ඒක වැඩක් තියෙන්න නම් හරියට හදන්න ඕනේ....හදපු විදිහේ වැරදි හින්දයි දැන් ඒක වැඩක් නැති වෙලා රටේ විදුලිය නැත්තේ

    තේරුනාද හරක් පැටියට?​
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,792
    1,006
    113
    ETCA වගේ ඒවා .....

    :lol::lol::lol::lol::lol::lol::lol:
    ලොල් ECTA කියන්නෙ ආයෝජයනක් නෙමෙයි රටවල් දෙකක් අතර තියන ගිවිසුමක්. නොදකින්:shocked::shocked:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    unp ගොන්බයෙක්ම ලියපු කෑල්ලක් හම්බෙලා එතකොට තො කියන විදිහට දෙන්නෙ ජල විදුලියෙන් නම්, නොරොච්චොලෙ වැඩක් නැත්තන් ,මොකටද ගොබ්බ ලොන්ත unp පාහරයො දැන් රට වගේ කරන්ට් කපන්නෙ ?????????

    :lol::lol::lol: හරී ගොන්
     
    deggn

    Banned
    Mar 12, 2016
    97
    31
    0
    හානේ ඌ ගෙදරින් ගෙනාපු සල්ලි වලින්ද ඕක හැදුවේ :lol::lol::lol:

    මුට රනිල් පුකේ ඇරලද කොහෙද...පුක දනවට කැගහනවා.
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    මේකට හොදම විසදුම විදියට දකින්නේ න්‍යෂ්ටික විදුලි බලාගාරයක් ආරම්ඹ කිරීම..මුලික ප්රාග්දනය විශාල උනත් බොහොම අඩුවට විදුලිය දෙන්න පුළුවන් ලංකාවටම එක බලාගාරෙකින්.. පාරිසරික ප්‍රශ්න එන්න පුළුවන් නම් දුපතක් තෝරා ගෙන එකේ හැදුවනම් ඉවරයි නේ.. ඊලග ලෝක යුද්දේ ඇති වෙන්නේ බලශක්තිය සදහා..ඒ හින්ද එකට කල් තියා සුදානම් උනොත් තම හොද

    ඇත්ත කතාව ලංකාව තුල කිසිදිනක නියෂ්ටික බලාගාර ඉදිකළ නොහැකිය. අන්තර්ජාතික නීති රීති සම්මුති වලට අනුව, බලාගාරය විනාශ වුවහොත් (නියෂ්ටික කාන්දුවක්) එහි ඍජු බලපෑමක් තියෙන සියලු ප්‍රදේශවල ජනයා ඉවත් කල යුතුයි. ලංකාවේ මෙහෙම බලාගාරයක් ගැහුවොත් මුළු ලංකාවේම මිනිස්සු අයින් කරන්න වෙනවා.:P මතකද මහින්දගේ කාලේ ඉන්දියාවෙන් අවසර ගත්තේ උන්ගේ කොහෙද මගුලක් හදන්න.. එත් ඒ නිසා තමා මොකද බැරිවෙලාවත් එකේ කාන්දුවක් අවොත් අපේ රටට බලපෑමක් තියෙනවා අපි අනුමැතිය දුන්නේ නැත්තන් අන්තර්ජාතික නීති වලට අනුව උන්ට බලගරේ හදන්ට බැරිය..

    (මහින්දට පොඩ්ඩක් වැරදුන තැනක් ඉන්දියාව සම්පුර් උන්ගේ වියදමින් හදලා විදුලියෙන් % ගානක් උන්ට ගන්නවා වගේ උන්ගේ නියෂ්ටික බලගරේට අවසර දෙන්න අපිට % ගානක් ඕනේ කියන්න තිබ්බේ.- කතා කරලා වැඩක් නැහැ අපිට තියෙන මොළ ඔය රට කරන අත්තොන්ට නැහැ :( )
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    12814435_1231970306830444_173759836612809544_n.jpg

    ඊයේ දිනයේදී විවාහ උත්සවයකදී සෙට් උන විදුලි ඉංජිනේරු වරයෙකුට අනුව සත්‍ය සිද්ධිය මෙසේය...ලංකාවේ පුර්ණ විදුලි සැපයුමෙන් 40-60 %ක් ලබදෙන්නේ නොරොච්චෝලේ විදුලි බලාගාරයයි.පෙර දිනයකදී අකුණක් ගැසීම හේතුවෙන් බිදවැටුණු නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ ගැටලුව විසදා නොමැත.චීනයේ China Machinery Engineering Corporation (CMEC) සමාගම සමග පැවති ගිවිසුම පසු ගිය දිනෙක අවලංගු කිරීම නිසා ,තව දුරටත් චිනියේ ඉංජිනේරුවන් ලංකාවට පැමිණ අලුත්වැඩියා කටයුතු සිදු නොකරනු ඇත.ලංකාවේ අදාළ උපකරණ නොමැති නිසා අලුත්වැඩියා කිරීමේ විශාල ගැටලුවකට ලාංකික ඉංජිනේරුවන් මුහුණ දී සිටි.සාමාන්‍ය ගෘහස්ත විදුලි ධාරිතාවය 230V වන අතර,දැනට අපට ලැබෙන්නේ 180V ප්‍රමාණයක් පමණි.එම ප්‍රමාණය ලබා දෙන්නේද වසාදමා තිබු කුඩා සහ මාද්‍ය ප්‍රමාණයේ විදුලි බලාගාර වලින් සහ Windmills වලින් ය...නොරොච්චෝලේ යථා තත්වයට පත් වන තුරු ඉදිරි දින කීපය තුල ද බිදවැටීම් සිදු විය හැකිය.

    FB eken gatte

    තාක්ෂණිකව තරමක් හරි උනාට සම්පුර්ණ නැහැ. මොකද මිට කලින් ඔහොම වෙලා නැද්ද අහ්හ්..:confused: මේක තමා සැගවුණු ඇත්ත. මගේ post එකයි මේ post එකයි එකතු කරලා කියවන්න. එතකොට තේරෙයි මෙහෙමෙ current යන්නේ අයි හා හදන්න වෙලා යන්නේ ඇයි කියන්නන... මේකට හිටපු ආණ්ඩුවයි මේ ආණ්ඩුවයි දෙකම වැරදි.

    නොරොච්චෝලේ හැදුවේ මහින්දගේ කලේ.. මුළු රටේ බල අවශ්ශ්‍යථාවෙන් 41%ක් දෙන්නේ නොරොච්චෝලේන්.. ඇත්තටම් එක මහා පො%න වැඩක්. සාමාන්යෙන් රටක මුළු අවශ්‍යතාවෙන් 25%කට වඩා එක බලගරෙකට දෙන්නේ නැහැ. මොකද ඒ බලගරේ breakdown උනොත් ඉතිරි පොඩ්ඩෙන් රටක් දුවන්න බැහැ. එතකොට අනිත් බලාගාර ඔක්කොම auto switch off වෙනවා..

    එතකොට මේ ආණ්ඩුව... ගල් අගුරු බලාගාර කැඩෙනවා කියන්න සාමාන්‍යයි. එත් ඒ කියන්නේ මෙතන machine පිච්චෙනවා නෙවෙයි. සාමන්යෙන් ගල් අගුරු බලාගාරයක් switch off උනොත් on කරලා power එක හදන්න දවස් තුනක් හතරක් යනවා (මොකද ගල් අගුරු රත් කරලා හුමලෙන් ටර්බයින් කරකන්නේ හුමලේ කිව්වේ 100C නෙවෙයිනේ.:lol: ) මේ ආණ්ඩුව කියන්නේ බඩු බලයි කියලා. අනික තමා මේ බලගරෙන් දෙන 41%ක 25% දක්වා අඩු කරන්න ඕනේ. එකට ඉතින් ඔය සම්පුර් වගේ හදන අනිත් බලාගාර වල වැඩ නවත්තන්න බැහැ. ඒවා ඉක්මනට හදන්න ඕනේ..

    එතකොට මේ දවස් දෙක තුනේම උනේ ඕකයි එදා අකුනයි අද ට්‍රාන්ස්පොමරෙයි නිසා උන අසමතුලිතතවෙට අපේ කරුමෙට නොරොච්චෝලේ switch off උන.(කරුමේත් නෙවෙයි ලොකු load එකක් එකෙන් දෙද්දී මොකක් හරි අසමතුලිතතවෙකදී එකට දැනෙන බලපෑම වැඩියිනේ.)

    අවසාන වශයෙන් මේකට ආණ්ඩු දෙකම වගකිව යුතුයි.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721

    උඹේ කීම හරි. අනිත් ප්‍රශ්ණය ලංවීමට අද තාක්ෂණය නැහැ. ඉංජිනේරු වරු කරන්නේ HR Manager ගේ වැඩයි. Finance Manager ගේ වැඩයි. Electrical Engineering නැහැ.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ලංකාවේ උන් එක්ක න්‍යෂ්ටික විදුලි බලාගාරයක් කරන්න ගියොත් රට ඉවරයි. ෆුකිසිමා වගේ විනාශයක් වෙන්නේ. අන්තිමට ඒ පැත්තම අතහැරලා දාන්නයි වෙන්නේ. ජපානේ නම් උන්ගේ විනාශ වෙච්ච පැති හදාගෙන යනවා නමුත් ලංකාවට ඒවා කරන්න තාක්ෂණික දැනුම, සල්ලි, මිනිස්සු, තාක්ෂණය නෑ.

    විදුලි ඉංජිනේරුවන්ට හරියට වැඩක් කරන්න පුලුවන්ද බලපන්. නමට ඉංජිනේරු නමුත් ඔක්කොම වගේ වැඩ බැරි ටාසන්ලා. වැඩ කරන්න පුලුවන් උන් ඔක්කොම රට පැනලා ඒකයි හේතුව. න්‍යෂ්ටික විදුලි බලාගාරයකට යන්න කලින් මේ දැන් තියෙන එක හරියට කරන්න ඕනේ. දැන් තියෙන එකවත් හරියට කරගන්න බැරුව න්‍යෂ්ටික විදුලි බලාගාරයක් කොහේ කරන්නද. න්‍යෂ්ටික විදුලි බලාගාරයකදි එකතුවන අපද්‍රව‍යය කොහේද දාන්නේ? ලංකාවේ ඒකට හරියන විසදුමක් නෑ, හැම එකම දේශපාළණයකරණය වෙලා තියෙන්නේ. ලංකාවට හරියන්නේ වින්ඩ් ,සෝලර් , තර්මල්, හයිඩ්‍රෝ වගේ ක්‍රම. හම්බන්තොට වගේ පැතිවලට සැරට හුළං තියෙනවා, ඒ පැතිවලට වින්ඩ් පවර් ප්ලාට් දැම්මා නම් හොදයි. නිරිත දිග මෝසම් කාලයටත් එතකොට ඒවා වැඩ. අනුරාධපුර වගේ පැතිවලට සැරට ඉර එළිය තියෙනවා ඒ පැතිවලට සෝලර් පවර් ප්ලාට් හොදයි. නමුත් සෝලර් ඒවල කාර්‍යක්ෂමතාව අඩුයි. හයිඩ්‍රෝ තමයි කාර්යක්ෂමතාව වැඩිම ක්‍රමය ඒක නිසා තව වික්ටෝරියා වේල්ල වගේ ප්‍රජෙක්ට් 2,3 කරානම් හොදයි. තර්මල් පවර් ප්ලාට් හොද නෑ, පරිසරය දූෂණය වෙනවා, කාර්යක්ෂමතාවත් ඒ තර්ම්ම හොද නෑ.

    Large Hydro Power Plant එහෙම හැමතැනම හදන්න බැහැ. ලංකාවේ නම් තව හදන්න තැන් ඉතුරු වෙලා තියන්නේ බ්‍රෝඩ්ලන්ඩස් සහ උමා ඔය විතරයි ඔය දෙකම දැන් පටන් අරගෙන තියෙන්නේ.ඔය wind,solar වගේ ඒවගෙන් grid එකට දෙන්න පුළුවන් limit එකක් තියෙනවා එතනින් එහාට දුන්නොත් මුළු system එකම unstable වෙනවා.
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    තාක්ෂණිකව තරමක් හරි උනාට සම්පුර්ණ නැහැ. මොකද මිට කලින් ඔහොම වෙලා නැද්ද අහ්හ්..:confused: මේක තමා සැගවුණු ඇත්ත. මගේ post එකයි මේ post එකයි එකතු කරලා කියවන්න. එතකොට තේරෙයි මෙහෙමෙ current යන්නේ අයි හා හදන්න වෙලා යන්නේ ඇයි කියන්නන... මේකට හිටපු ආණ්ඩුවයි මේ ආණ්ඩුවයි දෙකම වැරදි.

    නොරොච්චෝලේ හැදුවේ මහින්දගේ කලේ.. මුළු රටේ බල අවශ්ශ්‍යථාවෙන් 41%ක් දෙන්නේ නොරොච්චෝලේන්.. ඇත්තටම් එක මහා පො%න වැඩක්. සාමාන්යෙන් රටක මුළු අවශ්‍යතාවෙන් 25%කට වඩා එක බලගරෙකට දෙන්නේ නැහැ. මොකද ඒ බලගරේ breakdown උනොත් ඉතිරි පොඩ්ඩෙන් රටක් දුවන්න බැහැ. එතකොට අනිත් බලාගාර ඔක්කොම auto switch off වෙනවා..

    එතකොට මේ ආණ්ඩුව... ගල් අගුරු බලාගාර කැඩෙනවා කියන්න සාමාන්‍යයි. එත් ඒ කියන්නේ මෙතන machine පිච්චෙනවා නෙවෙයි. සාමන්යෙන් ගල් අගුරු බලාගාරයක් switch off උනොත් on කරලා power එක හදන්න දවස් තුනක් හතරක් යනවා (මොකද ගල් අගුරු රත් කරලා හුමලෙන් ටර්බයින් කරකන්නේ හුමලේ කිව්වේ 100C නෙවෙයිනේ.:lol: ) මේ ආණ්ඩුව කියන්නේ බඩු බලයි කියලා. අනික තමා මේ බලගරෙන් දෙන 41%ක 25% දක්වා අඩු කරන්න ඕනේ. එකට ඉතින් ඔය සම්පුර් වගේ හදන අනිත් බලාගාර වල වැඩ නවත්තන්න බැහැ. ඒවා ඉක්මනට හදන්න ඕනේ..

    එතකොට මේ දවස් දෙක තුනේම උනේ ඕකයි එදා අකුනයි අද ට්‍රාන්ස්පොමරෙයි නිසා උන අසමතුලිතතවෙට අපේ කරුමෙට නොරොච්චෝලේ switch off උන.(කරුමේත් නෙවෙයි ලොකු load එකක් එකෙන් දෙද්දී මොකක් හරි අසමතුලිතතවෙකදී එකට දැනෙන බලපෑම වැඩියිනේ.)

    අවසාන වශයෙන් මේකට ආණ්ඩු දෙකම වගකිව යුතුයි.

    well said
    11.gif
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දැන් එතකොට ඔය කොරන්නෙ නොරොච්චෝලේන්ද මේ දවස් එක ඔය ලබ්බ කැඩිලා හරකෝ.

    ඒක තමයි බන් මේ තැනින් තැන කරන්ට් එක කපන්නේ.මේ රජය පත් වෙලා අවුරුදයි මාස 2ක් වෙනවා.තාම හරියට වැඩ කරන්න බෑ.මහින්ද මහින්ද මහින්ද කියකියා ඉන්නවා. ඇමතියෙක්, නියෝජ්‍ය ඇමතියෙක් පඩි ගන්නවා,වරප්‍රසාද ගන්නවා.කැඩුනාම කොහේවත් ඉන්න උන්ට බනිනවා.නෙද්දකින් වේ#ගේ පුතාලා.මැරිලවත් යන්නේ නෑ කාලකණ්නි.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    දැන් එතකොට ඔය කොරන්නෙ නොරොච්චෝලේන්ද මේ දවස් එක ඔය ලබ්බ කැඩිලා හරකෝ.

    Pol booruwa,

    eka switch off wela thiyenne.:D:D:D:yes::yes::lol::)

    බොරු විදින්න එපා සොන්නයෝ :lol::lol::lol: උඹේ මහා එකාගේ ගල් අඟුරු බලාගාර වලින් තමයි දැන් රටටම කරන්ට් දෙන්නේ :lol:

    Hydropower : 1,665
    Coal : 900

    https://en.wikipedia.org/wiki/Electricity_sector_in_Sri_Lanka

    Gon Rilahami,

    Me dawaswala payanawa neda?

    Hydroelectric walata full power yanna bari wathura mattama adu nisa kiyala theren nedda?

    Ewaye load eka aduwunama oka witharayi Thani ekak widiyata wadima power eka denne.:):D

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තු නොදකින් ආයෙ කරන්ට් කැපුව,අද නිදාගෙනත් හමාරයි :angry::angry::angry::angry::angry:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    Gon Rilahami,

    Me dawaswala payanawa neda?

    Hydroelectric walata full power yanna bari wathura mattama adu nisa kiyala theren nedda?

    Ewaye load eka aduwunama oka witharayi Thani ekak widiyata wadima power eka denne.:):D

    හරකා වගේ කතාවෙන් බාගයක් දැනගෙන තප්පුලන්න එපා....ඔතන කතා කරේ ධාරිතාව ගැන :lol::lol::lol::lol: