මේකට හොදම විසදුම විදියට දකින්නේ න්‍යෂ්ටික විදුලි බලාගාරයක් ආරම්ඹ කිරීම..මුලික ප්රාග්දනය විශාල උනත් බොහොම අඩුවට විදුලිය දෙන්න පුළුවන් ලංකාවටම එක බලාගාරෙකින්.. පාරිසරික ප්‍රශ්න එන්න පුළුවන් නම් දුපතක් තෝරා ගෙන එකේ හැදුවනම් ඉවරයි නේ.. ඊලග ලෝක යුද්දේ ඇති වෙන්නේ බලශක්තිය සදහා..ඒ හින්ද එකට කල් තියා සුදානම් උනොත් තම හොද
න්‍යෂ්ටික් බලාගාරයක් පවත්වාගෙන යන්න ඉහල තාක්ෂණයක් වගේම ආරක්ෂක විධිවිධාන දැඩිව ක්‍රියාත්මක කරන විනයවත් සේවක මණ්ඩලයක් ඕනේ......වරායේ ජොබ් දෙනවා වගේ බලාගාරේ දේශපාලන පත්වීම් දුන්නොත් රටම අනාතයි


මතකද මහින්දගේ කාලේ ඉන්දියාවෙන් අවසර ගත්තේ උන්ගේ කොහෙද මගුලක් හදන්න.. එත් ඒ නිසා තමා මොකද බැරිවෙලාවත් එකේ කාන්දුවක් අවොත් අපේ රටට බලපෑමක් තියෙනවා අපි අනුමැතිය දුන්නේ නැත්තන් අන්තර්ජාතික නීති වලට අනුව උන්ට බලගරේ හදන්ට බැරිය..
)
මේක තමා සැගවුණු ඇත්ත. මගේ post එකයි මේ post එකයි එකතු කරලා කියවන්න. එතකොට තේරෙයි මෙහෙමෙ current යන්නේ අයි හා හදන්න වෙලා යන්නේ ඇයි කියන්නන... මේකට හිටපු ආණ්ඩුවයි මේ ආණ්ඩුවයි දෙකම වැරදි.


