විදුලි කප්පාදුවෙන් ජනතාවට වෙන පාඩුවට රජයෙන් දීමනාවක්

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    "දේශපාලනෙන් කරන්නෙ ප්‍රශ්න තවදුරටත් ප්‍රශ්න විදියටම තියාගන්න එක"

    එහෙම කරන්න පුලුවන් වෙන්නෙ ප්‍රශ්නෙට සැලකියයුතු බලපෑමක් කරන්න පුලුවන් නිසානෙ. එතකොට ඒ බලපෑම ප්‍රශ්නෙ කල් ඇදෙන්න යොදවනවද ඉක්මනට විසදන්න යොදවනවද කියන එක දේශපාලන කාරනාවක්.

    පොඩි යූස් කේස් එකක් ගමුකො මෙහෙම්.

    රජය න්‍යෂ්ටික බලගාරයක් හදන්න පටන් ගන්නව කියල හිතමු. එතකොට සමාජෙ කොටසකට මේ වැඩේ විනිව්දබාවය ගැන සැකයක් එනව පෙර කරපු දේවල් එක්ක හිතල බලනකොට. එතකොට විපක්සෙ ඒ සැකේ පාවිච්චි කරනව ඒක වලක්වන්න. මොකද ප්‍රශ්නෙට උත්තරේ ඒක නන් ඒක දුන්නොත් විපක්ශෙට චන්දෙට කියන්න දේවල් නැති වෙනව. රජයට මේක 100% කරන්න උවමනාව තිබ්බත් ලබන චන්දෙට වියදම් කරන්න ගියපාර චන්දෙ වියදම් ටික පියවගන්න ඕනි කියල මතක් උනාම පොඩි කොමිස් එකක් ගන්න පෙලබෙනව. එතකොට අවුට්පුට් එක නොරොච්චෝලෙ වගේ ගොඩක් වෙලාවට ඩවුන් යන න්‍යෂ්ටික බලාගාරයක් ඒ කියන්නෙ ප්‍රශ්නෙට විසදුම බාගෙට. ඉතින් ප්‍රශ්නෙ ඇදෙනව හේතු ටික සම්පූර්ණයෙන්ම දේශපාලනිකයි.
    උබේ කතාවෙ කියන්නෙත් මට ඕනෙ දේමයි මචන්. උන් ඒ අතටයි මේ අතටයි බෝලෙ පාස් කරනකන් අපි ඉන්න ඕනෙද? උන්ට ඕනෙ විදියට ප්‍රශ්න කල් අරින්නයි විසදන්නයි ඕනෙ නම් අපි රජයට බදු ගෙවන්නෙ මොකටද? බදුත් ගෙවනවනම් සේවාව හරියට දෙන්න ඕනිනෙ නේද? උබ කාටහරි ගෙවන්න තියෙන නයක් ගෙවන් නැතුව කල් ඇරියම උබට මොකද වෙන්නෙ. ජනතාවගෙ අයිතිය නෙමේද ස්තීර සේවා ලැබෙන එක. උබ කරන ජොබ් එකේ සර්විස් එක කඩින් කඩ උබ දුන්නොත් උබට ලැබෙන ප්‍රතිරූපයයි කස්ටම උබට දෙන රීවිව් එකයි මොකක්ද? අපි ණයට නෙමෙයි සේවා ගන්නෙ සල්ලි ගෙවලා තව ඒකට බද්දකුත් ගෙවනවා. එතකොට ඒක උන්ට ඕනෙ වෙලාවට දෙන්නයි ඕනෙ වෙලාවට නොදී ඉන්නයි පුලුවන්ද?
     
    • Like
    Reactions: Rankira

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    online weda karanna ona nam.. fiverr wage $ earnings bank ekata ewanna.. ethaktoa ratata $ enawa.. $ crisis eke pressure eka adu wenawa.. ethakota ibema anith ewa hariyanawa..
    උබ කියන විදියට ලංකාවෙ උන් රටට ඩොලර් ගේන් නැති නිසා තමයි නේද මේ සේරම ප්‍රශ්න.
     
    Sen-lu

    Well-known member
  • Machan we were slaves from the very beginning , ekai case eka
    දුක කියන්නෙ තරැණ පරම්පරාවත් හුලඟ එන පැති වලට ගසාගෙන යනව මිසක්. ආවේගෙට කෑගහනව මිසක් නිදහස් චින්තනයක් කියල දෙයක් නෑ. ඉන්න හෝ එන්න ඉන්න කිසිම දේශපාලනඥයෙක්ට පොරොන්දුවලින් එහාට ගියපු දැක්මක් නෑ. නීතිය උසාවි ගැන කතා කරල වැඩක් නෑ. ඒව තියෙන්නෙ මිනිස්සුන්ට සේවය කරන්න, ආරක්ෂා කරන්න නෙවෙයි. ඒව තියෙන්නෙ මිනිස්සුන්ව බය කරන්න බලය ඇති අයට නීත්‍යානුකූලව වැරදි කරන්න. මේ රට තව තවත් පිරිහෙනව වලපල්ලට යනව මිසක් ආයෙ කිසිම දවසක මේ තත්වෙන් උඩට එන්නෙ නෑ.

    Opට කියන්න තියෙන්නෙ එක්කො ගඟ ගලන පැත්තට පීනන්න. උඩු ගං බලා පීනන්න ඕන නම් ඒක කරන්න තරම් ශක්තිමත් වෙන්න. හැබැයි මේ වගේ රටක උඩුගං බලා පීනන එක worth ද කියල තීරණය කරන්න.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අහපන්කෝ. කරන්ට් එක කපන එකෙන් උබලට පාඩු නැද්ද බං. මගෙ ඔන්ලයින් වැඩ වලට ලෙසටම පාඩුයි. සයිඩ් එකෙන් වගේම ජොබ් එක විදියටත් සමහරු ඔන්ලයින් services කරනවනේ. උදාහරන fiverr වගේ. අදාල කාලෙ ඇතුලත දෙන්න එපැයි බං බිස්නස් එකක් නැතිවෙනවා. කාලයක් තිබ්බා මාත් fiverr බදාගෙන කරපු මට හොදට අත්දැකීම් තියෙනවා කරන්ට් එක නැතිඋනාම වෙන පාඩුව ගැන. අනික මුං 45ක් කපනව කියලා පැය දෙක තුනත් කපනවා. වෙන රටවල විනාඩි කීපයක් කරන්ට් එක ගියොත් ඒක ලොකු ප්‍රශ්නයක් පහුවදා අදාල තනතුරු වලින් සමාව පවා ගන්නව ජනතාවගෙන්. මලාට කරන් එක යන්නෙ නෑ. ඒත් අපි ඇයි බං මෙහෙම. ගොබ්බයො වගේ. තනිකර රජයෙම වැරදි වලින් කරගත්ත හානි මේවා. අපි කරපුවද? අපි වෙලාවට බදු ගෙවනවනම් මෙහෙම වෙන්න බෑ යකෝ. මොකක් හරි සංවිධානයක් හරි හදාගෙන කපන කරන්ට් එකෙන් වෙන පාඩුව අයකරගන්න ජනතාව පෙල ගැසෙමු. කුමන්ත්‍රන බොරු වැඩ කියන්න නම් එපා බං ඕන පරිණත් එකෙක්ට තේරෙනව මං කිව්වෙ මොකක්ද කියලා. අනික සරලවකෙටියෙන් කියල තියෙන්නේ ඕකෙ තව විශාල කතාවක් තියෙනවනෙ. දේශපාලනේ ගාවගන්නත් එපා තොපි මේකට.
    View attachment 161048

    ඕකට දේශපාලනේ ගෑවෙන්නේ නැති උත්තරයක් නෑ ඔඅෆ් ග්‍රිඩ් යන එක ඇරුනම.

    උබේ කතාවෙ කියන්නෙත් මට ඕනෙ දේමයි මචන්. උන් ඒ අතටයි මේ අතටයි බෝලෙ පාස් කරනකන් අපි ඉන්න ඕනෙද? උන්ට ඕනෙ විදියට ප්‍රශ්න කල් අරින්නයි විසදන්නයි ඕනෙ නම් අපි රජයට බදු ගෙවන්නෙ මොකටද? බදුත් ගෙවනවනම් සේවාව හරියට දෙන්න ඕනිනෙ නේද? උබ කාටහරි ගෙවන්න තියෙන නයක් ගෙවන් නැතුව කල් ඇරියම උබට මොකද වෙන්නෙ. ජනතාවගෙ අයිතිය නෙමේද ස්තීර සේවා ලැබෙන එක. උබ කරන ජොබ් එකේ සර්විස් එක කඩින් කඩ උබ දුන්නොත් උබට ලැබෙන ප්‍රතිරූපයයි කස්ටම උබට දෙන රීවිව් එකයි මොකක්ද? අපි ණයට නෙමෙයි සේවා ගන්නෙ සල්ලි ගෙවලා තව ඒකට බද්දකුත් ගෙවනවා. එතකොට ඒක උන්ට ඕනෙ වෙලාවට දෙන්නයි ඕනෙ වෙලාවට නොදී ඉන්නයි පුලුවන්ද?

    බෑ නේ. එහෙම කරන්න විදුලි බල මණ්ඩලය හෝ වෙනත් ඒ වගේ ආයතන හරියට රිස්ට්‍රක්ට්‍ර කරන්න වෙනව නේ. ඒක නොකරන එක සහ ඒකාධිකාර (Service qulity naththe Monopoly or near-monopoly nisa) තියා ගන්න එක දේශපාලනිකයි.

    එක පක්ශේකින් කරන්න හැදුවොත් අනිත් උන් විරුද්ද වෙනවා. සහ 99%කටම ඕක කරන්න ඕනේ කමක් නෑ, උන්ට රස්සවක්වත් දීගන්න තියෙන තැන් ඕවා.
    ------ Post added on Feb 19, 2022 at 10:34 PM
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,929
    113
    Gampaha
    මේ කතාව සහතික ඇත්ත. විදුලිය කියන්නෙ අපි පිනට ගන්න දෙයක් නෙමෙයිනෙ. හැම ඒකකේටම මිළක් ගෙවනව. අනික සබඳතාව තියාගන්න ස්ථිර මිළක් හැම මාසෙම ගෙවනව.

    ටිකක් හොයල බැලුවොත්, මේ වගේ දේවල් වලට නඩු මගට බැහැල වන්දි ඉල්ලන්නත් පුලුවන් ඇති.
    ඒත් ලංකාවෙනං නඩු කියනවට වඩා කරුවලේ ඉන්න එක සනීපයි. ඒකයි ඔය කේස් ඇදෙන්නෙ නැත්තෙ...

    මතකනෙ ගෑස් පිපිරුම. නඩු දාපු අයටත් සාධාරණයක් තියෙනවද දන්නෙ නෑ.
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    මේ කතාව සහතික ඇත්ත. විදුලිය කියන්නෙ අපි පිනට ගන්න දෙයක් නෙමෙයිනෙ. හැම ඒකකේටම මිළක් ගෙවනව. අනික සබඳතාව තියාගන්න ස්ථිර මිළක් හැම මාසෙම ගෙවනව.

    ටිකක් හොයල බැලුවොත්, මේ වගේ දේවල් වලට නඩු මගට බැහැල වන්දි ඉල්ලන්නත් පුලුවන් ඇති.
    ඒත් ලංකාවෙනං නඩු කියනවට වඩා කරුවලේ ඉන්න එක සනීපයි. ඒකයි ඔය කේස් ඇදෙන්නෙ නැත්තෙ...

    මතකනෙ ගෑස් පිපිරුම. නඩු දාපු අයටත් සාධාරණයක් තියෙනවද දන්නෙ නෑ.
    එකතු උනොත් කරන්න බැරි දෙයක් නෑ මචන්. අපේ උන්ගෙ එකතුවක් නෑනේ. ඉස්සර හිටපු සිංහලු දැන් නැද්ද කොහෙද බං. ඉස්සර ධාතුසේනලයි දැන් ධාතුසේනලයි ගත්තොත් දැන් ධාතුසේනට මග යන්න පන නෑ. අනේ මන්දා හරිම දුකයි රටට වෙච්ච දේට. දුක කියන්නෙ හම්බෙන ලමයිනුත් මුන්ටම හම්බෙද්දී මුංගෙ හරක් මොලේමනෙ උටත් පිහිටන්නෙ. ගොඩ ඒමක් නෑ එහෙම බැලුවොත්. සමාජ සංවිධානයක් හරි තියේනම් හදාගන්න හරි පුලුවන්නම් මට ක්‍රමයක් කියපල්ලා. අද හෙට බැරි උනත් අවුරුද්දක් ප්ලෑන් කරල හරි ගහනව ගේමක් පරයොන්ට හැදි ගෑවිල යන්න. අම්මප
     
    • Sad
    Reactions: PHBhagya

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    fiverr උනත් හරියට කරනවා නම් 40,000 ක geniyak ගන්න බැරි කමක් නැහැනේ..
    දියුණු රටවලත් කුණාටු සුළි සුලන් අව්රුද්ද ගානේ ඇවිත් දවස් ගණන් එක දිගට light යනවා.. උනුත් geni තියන් ඉන්නේ...
    light නැති එකට ආණ්ඩුවෙන් business පාඩු ගෙවනේ නැහැ..
     
    • Haha
    Reactions: akshanz 2.0

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    Solar ekak gahapan.
    pissuda yako gini ganan 😂

    fiverr උනත් හරියට කරනවා නම් 40,000 ක geniyak ගන්න බැරි කමක් නැහැනේ..
    දියුණු රටවලත් කුණාටු සුළි සුලන් අව්රුද්ද ගානේ ඇවිත් දවස් ගණන් එක දිගට light යනවා.. උනුත් geni තියන් ඉන්නේ...
    light නැති එකට ආණ්ඩුවෙන් business පාඩු ගෙවනේ නැහැ..
    Ehema baluwoth lankawata currrent one na. hamotma geni ganna puluwanne. 😂 anika thel ehemath hena aduinee.. patta laabai wade 🤭
    ------ Post added on Feb 20, 2022 at 11:38 PM
     
    • Haha
    Reactions: Tyrion Lannister