මරු නේද එළවලු හිඟ උනා... ගණන් ගියා, එළවලු වවන්න ඔක්කොම වතුර වතුර ටික එකපාර ඇරියා...
දැන් කරන්ට් කැපිල්ලක්... ආදරේ හිතෙනවා හිතෙනවා... විඳින්නට නොව විඳවන්නට.




ඕනේ එකක් වෙන්න කියල න්‍යෂ්ටික බලාගාරයක් ගැහුවා නං හරි![]()

ගෝඨා ජනාධිපති උනා නම් මෙහෙම වෙන්නෙ නෑ.

ඕනේ එකක් වෙන්න කියල න්‍යෂ්ටික බලාගාරයක් ගැහුවා නං හරි![]()
මටත් ඕක හිතෙනවා... ඇත්තටම ජනපති ගෝටද? මහින්ද ද? මහින්ද නිකං ජනපති වගේ ඉන්න සීන් එකක් නේද තියෙන්නෙ?![]()

සුට්ටි එක්ක හදමු පිපිරුවත් වැඩි හානියක් නැති එකක්ඔව් පුංචි රටක්නෙ එකපාරම කෙලවිලා යන්න නේද?![]()

නාය යාමේ අවදානමක් තියෙන පැතිවල හදන්න හොඳ නෑ නෙඔව් ඔයාගෙ ගේ ගාව ගහන්න ඕනෙ![]()
බය වෙන්න එපා බං. මහින්ද සීයට විනාශ කරන්න දෙයක් හුටමයි, පොනිලයි ඉතුරු කරල නෑ.ඔව් බං සීයා රට විනාසම කරලා යයි වගේ![]()
බය වෙන්න එපා බං. මහින්ද සීයට විනාශ කරන්න දෙයක් හුටමයි, පොනිලයි ඉතුරු කරල නෑ.

සුට්ටි එක්ක හදමු පිපිරුවත් වැඩි හානියක් නැති එකක්
නැතුව බැරිවෙයි මේ යන විදිහට කරන්න

බොරු නෙමෙයි යාලුවේ, සුවසැරිය ගිලන්රථ සේවය ඇරෙන්නෙ අවුරුදු හතරට යහපාලනෙන් කරපු එක හොදක් තියෙනවද, කලේම විනාස විතරයි.අනේ බොරු කියන්න එපා යාලුවේ. මහින්ද මාමා කිව්වා අපි ආණ්ඩුව ගත්ත ගමන් රට සුකිත මුදිත කරනවා කියලා. දැං මාස තුනක්![]()