විදුලි කප්පාදුව අද සිට

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මරු නේද එළවලු හිඟ උනා... ගණන් ගියා, එළවලු වවන්න ඔක්කොම වතුර වතුර ටික එකපාර ඇරියා...
    දැන් කරන්ට් කැපිල්ලක්... ආදරේ හිතෙනවා හිතෙනවා... විඳින්නට නොව විඳවන්නට.

    :baffled::baffled::baffled::eek:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    ඕනේ එකක් වෙන්න කියල න්‍යෂ්ටික බලාගාරයක් ගැහුවා නං හරි :P

    ඔව් පුංචි රටක්නෙ එකපාරම කෙලවිලා යන්න නේද? :P
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    ගෝඨා ජනාධිපති උනා නම් මෙහෙම වෙන්නෙ නෑ.

    මටත් ඕක හිතෙනවා... ඇත්තටම ජනපති ගෝටද? මහින්ද ද? මහින්ද නිකං ජනපති වගේ ඉන්න සීන් එකක් නේද තියෙන්නෙ? :rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් පුංචි රටක්නෙ එකපාරම කෙලවිලා යන්න නේද? :P
    සුට්ටි එක්ක හදමු පිපිරුවත් වැඩි හානියක් නැති එකක් :P

    නැතුව බැරිවෙයි මේ යන විදිහට කරන්න
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ඔව් බං සීයා රට විනාසම කරලා යයි වගේ :angry:
    බය වෙන්න එපා බං. මහින්ද සීයට විනාශ කරන්න දෙයක් හුටමයි, පොනිලයි ඉතුරු කරල නෑ.
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    බය වෙන්න එපා බං. මහින්ද සීයට විනාශ කරන්න දෙයක් හුටමයි, පොනිලයි ඉතුරු කරල නෑ.

    අනේ බොරු කියන්න එපා යාලුවේ. මහින්ද මාමා කිව්වා අපි ආණ්ඩුව ගත්ත ගමන් රට සුකිත මුදිත කරනවා කියලා. දැං මාස තුනක්:baffled:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    සුට්ටි එක්ක හදමු පිපිරුවත් වැඩි හානියක් නැති එකක් :P

    නැතුව බැරිවෙයි මේ යන විදිහට කරන්න

    indian.png

    කොහොමත් යන්න ඉන්න එකනෙ නේද? :P
     
    Last edited:

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    අනේ බොරු කියන්න එපා යාලුවේ. මහින්ද මාමා කිව්වා අපි ආණ්ඩුව ගත්ත ගමන් රට සුකිත මුදිත කරනවා කියලා. දැං මාස තුනක්:baffled:
    බොරු නෙමෙයි යාලුවේ, සුවසැරිය ගිලන්රථ සේවය ඇරෙන්නෙ අවුරුදු හතරට යහපාලනෙන් කරපු එක හොදක් තියෙනවද, කලේම විනාස විතරයි.

    අලුතෙන් හදන්න බැරිනම් කලින් හදන්න ප්ලෑන් කරල තිබ්බ පවර්ප්ලාන්ට් ටිකවත් පහුගිය අවුරුදු හතරෙ හදුවනම් දැන් මෙහෙම ප්‍රශ්න නෑ.
    දින 100න් අලුත් රටක් කියල අවුරුදු හතරක් රට කාල දැන් මාස තුනෙන් සුකිත් මුදිත කරනව කිව්වලු.
    මේ මාස තුනට කරපු දේවල් ගූ.ඇන්ඩ්.පී & හුටම අවුරුදු හතරටම කරපු දේවලට වඩා හොදයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවුරුදු 5කින් ජාතික පද්දතියට අලුත් විදුලි බලාගාරයක් එකතු කරන්ඩ පොන්නයට බැරි උනා..මහින්දගෙන් පලි ගන්ඩ ගූ ඇන් පි පොන්නයො ටික 2වෙනි ගල් අගුරු බලාගරෙ හැදුවෙ නැ, දැන් ඉතින් පොනන්යගෙ කරුමෙ ගෙවන්ඩයි තියෙන්නෙ
     

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,255
    1,317
    113
    coal power plant එකක් වත් හදාගන්න දෙන්නැතුව මොන න්‍යෂ්ටික බලාගාරද :dull: