හහ් හහ් කරුපයියා ඕකට තමයි ආවේ. ඔක්කොම විදුලිය ප්‍රයිවෙට්. කෝමද ඒක
කරන්ට් එකෙන් පස්සේ කරුපයියට සුදුසු අමාත්‍යංශයක් නිර්දේශ කර වටිනා රන් පව්මක් දිනාගන්න
අහ් මහා බැංකුවත් privatise කරන්න හදල තියෙන්නේ නේ ?
හහ් හහ් කරුපයියා ඕකට තමයි ආවේ. ඔක්කොම විදුලිය ප්‍රයිවෙට්. කෝමද ඒක
කරන්ට් එකෙන් පස්සේ කරුපයියට සුදුසු අමාත්‍යංශයක් නිර්දේශ කර වටිනා රන් පව්මක් දිනාගන්න
කාලකණ්නි හැත්ත. මෙච්චර පොඩි රටක් හරියට කලමණාකරනය කරගන්න බෑ. රවියා අතගැහුවොත් විනාසයි.
Freelance කරන උන්ට කොච්චර පාඩුවක්ද ? මේ කාලකණ්නින්ට තේරෙන්නෙ නෑ ඒවා. අමතර හත් අටදාහක් වෙන්කරන්න ඕන ජෙනරේටර්වලට තෙල් දාන්නම.
ලැප් එකටයි රවුටරේටයි විතරක් සෝලා කරන්ට් එක ගන්න පොඩි පැනල් එකක් දාගන්න පුලුවන්ද බංස්...

පෞද්ගලික අංශ එක්ක ගහපු ඩිල් එකක් වගේ හිතෙන්නේ මට විතරද?
බිස්නස් නැතුව කොහොමද පෞද්ගලික විදුලි අංශය ට ලාබ ලැබෙන්නේ?

විදුලි කප්පාදුව තවත් මාසයක්…
COLOMBO (News 1st) : තවත් මසක් පමණ කාලයක් විදුලිය කප්පාදු කිරීමට සිදුවනු ඇතැයි විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශය පවසයි.
එහි ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා පැවසුවේ, මේ මාසය අවසානය වන විට විකල්ප බලශක්ති හරහා පවතින අර්බුදයට විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවයි.
ඉදිරියේදී සම්පූර්ණයෙන් ම විදුලිය පෞද්ගලික අංශයෙන් මිල දී ගැනීමට තීරණය කර ඇතැයි ද ලේකම්වරයා සඳහන් කළේ ය.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශයට පත් කර ඇති කාල රාමුවට අනුව ඊයේ සිට විදුලිය කප්පාදු කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව දිවා කාලයේදී පැය 03ක් සහ රාත්‍රී කාලයේදී පැයක් වශයෙන් දිනකට පැය 04ක් විදුලිය කපා හැරීම සිදුවනු ඇති.
මණ්ඩලය නිකුත් කර ඇති කාල රාමුව අනුව විදුලි කප්පාදුව සිදුවන්නේ, පෙරවරු 8.30ත් 11.30ත් අතර හෝ දහවල් 11.30ත් 2.30ත් අතර හෝ පස්වරු 2.30ත් 5.30ත් අතර පැය 03ක කාලයකි.
රාත්‍රි කාලයේදී පස්වරු 6.30ත් – 9.30 ත් අතර පැයක කාලයක් විදුලිය කප්පාදුව සිදුකරනු ඇති.
නිසි අවසරයකින් තොරව මෙම විදුලි කප්පාදුව සිදුවන බැවින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ නියාමන අධිකාරිය වන මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ ය
රවි වැඩ පටං අරං වගේ.
බදු ගෙවන ඔබට ස්තුති.
හහ් හහ් කරුපයියා ඕකට තමයි ආවේ. ඔක්කොම විදුලිය ප්‍රයිවෙට්. කෝමද ඒක
කරන්ට් එකෙන් පස්සේ කරුපයියට සුදුසු අමාත්‍යංශයක් නිර්දේශ කර වටිනා රන් පව්මක් දිනාගන්න

ලැප් එකටයි රවුටරේටයි විතරක් සෝලා කරන්ට් එක ගන්න පොඩි පැනල් එකක් දාගන්න පුලුවන්ද බංස්...
Puduma sakkili we*ige putala tikak mun nam.
Dan ara norochchole h*tte prashne iwarada danne.

Time1 thi apata 11.30am _ 2.30. Pm.
Ayema reta 9_ 10 pm.
Dan ude 10.20ta kapapu crnt1 tama awe na. Dan 3.30pm.
Ai ban me tome table dilath digatama kapanne. Shik