විදුලි-කප්පාදුව-තවත්-මාසයක්-

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හහ් හහ් කරුපයියා ඕකට තමයි ආවේ. ඔක්කොම විදුලිය ප්‍රයිවෙට්. කෝමද ඒක



    කරන්ට් එකෙන් පස්සේ කරුපයියට සුදුසු අමාත්‍යංශයක් නිර්දේශ කර වටිනා රන් පව්මක් දිනාගන්න

    අහ් මහා බැංකුවත් privatise කරන්න හදල තියෙන්නේ නේ ?
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කාලකණ්නි හැත්ත. මෙච්චර පොඩි රටක් හරියට කලමණාකරනය කරගන්න බෑ. රවියා අතගැහුවොත් විනාසයි.

    Freelance කරන උන්ට කොච්චර පාඩුවක්ද ? මේ කාලකණ්නින්ට තේරෙන්නෙ නෑ ඒවා. අමතර හත් අටදාහක් වෙන්කරන්න ඕන ජෙනරේටර්වලට තෙල් දාන්නම.

    ලැප් එකටයි රවුටරේටයි විතරක් සෝලා කරන්ට් එක ගන්න පොඩි පැනල් එකක් දාගන්න පුලුවන්ද බංස්...
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    කාලකණ්නි හැත්ත. මෙච්චර පොඩි රටක් හරියට කලමණාකරනය කරගන්න බෑ. රවියා අතගැහුවොත් විනාසයි.

    Freelance කරන උන්ට කොච්චර පාඩුවක්ද ? මේ කාලකණ්නින්ට තේරෙන්නෙ නෑ ඒවා. අමතර හත් අටදාහක් වෙන්කරන්න ඕන ජෙනරේටර්වලට තෙල් දාන්නම.

    ලැප් එකටයි රවුටරේටයි විතරක් සෝලා කරන්ට් එක ගන්න පොඩි පැනල් එකක් දාගන්න පුලුවන්ද බංස්...

    දිනූ දේ..:lol:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    පෞද්ගලික අංශ එක්ක ගහපු ඩිල් එකක් වගේ හිතෙන්නේ මට විතරද?
    බිස්නස් නැතුව කොහොමද පෞද්ගලික විදුලි අංශය ට ලාබ ලැබෙන්නේ?

    dam wala wathura nalu neda! man danne na ehema ekak… :baffled:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    විදුලි කප්පාදුව තවත් මාසයක්…


    COLOMBO (News 1st) : තවත් මසක් පමණ කාලයක් විදුලිය කප්පාදු කිරීමට සිදුවනු ඇතැයි විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශය පවසයි.

    එහි ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා පැවසුවේ, මේ මාසය අවසානය වන විට විකල්ප බලශක්ති හරහා පවතින අර්බුදයට විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවයි.

    ඉදිරියේදී සම්පූර්ණයෙන් ම විදුලිය පෞද්ගලික අංශයෙන් මිල දී ගැනීමට තීරණය කර ඇතැයි ද ලේකම්වරයා සඳහන් කළේ ය.

    ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශයට පත් කර ඇති කාල රාමුවට අනුව ඊයේ සිට විදුලිය කප්පාදු කිරීමට පියවර ගෙන තිබේ.

    ඒ අනුව දිවා කාලයේදී පැය 03ක් සහ රාත්‍රී කාලයේදී පැයක් වශයෙන් දිනකට පැය 04ක් විදුලිය කපා හැරීම සිදුවනු ඇති.

    මණ්ඩලය නිකුත් කර ඇති කාල රාමුව අනුව විදුලි කප්පාදුව සිදුවන්නේ, පෙරවරු 8.30ත් 11.30ත් අතර හෝ දහවල් 11.30ත් 2.30ත් අතර හෝ පස්වරු 2.30ත් 5.30ත් අතර පැය 03ක කාලයකි.

    රාත්‍රි කාලයේදී පස්වරු 6.30ත් – 9.30 ත් අතර පැයක කාලයක් විදුලිය කප්පාදුව සිදුකරනු ඇති.

    නිසි අවසරයකින් තොරව මෙම විදුලි කප්පාදුව සිදුවන බැවින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ නියාමන අධිකාරිය වන මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ ය



    රවි වැඩ පටං අරං වගේ.
    බදු ගෙවන ඔබට ස්තුති.


    okata thamai mechara kal natuwa power cut kara kara dan hari raviya awa kiyanne ethana iwarai oya okoma boru tika gahuwe meka karanna thamai.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හහ් හහ් කරුපයියා ඕකට තමයි ආවේ. ඔක්කොම විදුලිය ප්‍රයිවෙට්. කෝමද ඒක



    කරන්ට් එකෙන් පස්සේ කරුපයියට සුදුසු අමාත්‍යංශයක් නිර්දේශ කර වටිනා රන් පව්මක් දිනාගන්න


    jalasampadana saha idam or mahamarga saha waraya.:lol::lol::lol:


    end of shinhalu.:rofl::rofl::rofl:
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    ලැප් එකටයි රවුටරේටයි විතරක් සෝලා කරන්ට් එක ගන්න පොඩි පැනල් එකක් දාගන්න පුලුවන්ද බංස්...

    yes why not
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Puduma sakkili we*ige putala tikak mun nam.
    Dan ara norochchole h*tte prashne iwarada danne.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Puduma sakkili we*ige putala tikak mun nam.
    Dan ara norochchole h*tte prashne iwarada danne.



    දැන් නොරොච්චෝලෙ කිසිම අවුලක් නැහැ මචන්.. මුන්ට කර්න්ට් කපන්න හේතුවක් ඕනි උනා, ඒකයි නොරොච්චෝලෙ කැඩුන කියල කිවුවෙ.. මුන් හැදුවෙ ඒකත් කලින් ආණ්ඩුවෙ වැරදි කියල ශේප් වෙන්න.. දැන් උපරිමේටම කෙල වෙලා ඉන්නෙ.. CEB එකෙන්ම කියනව දැන් නොරොච්චෝලෙ වැඩ කියල.. :nerd:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Time1 thi apata 11.30am _ 2.30. Pm.
    Ayema reta 9_ 10 pm.
    Dan ude 10.20ta kapapu crnt1 tama awe na. Dan 3.30pm.
    Ai ban me tome table dilath digatama kapanne. Shik
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,623
    113
    Oya private unta dila ganak kotaganna yanne,boruwata plain yawala wassala:lol: current aduwak ne.boru karanne
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    Time1 thi apata 11.30am _ 2.30. Pm.
    Ayema reta 9_ 10 pm.
    Dan ude 10.20ta kapapu crnt1 tama awe na. Dan 3.30pm.
    Ai ban me tome table dilath digatama kapanne. Shik

    apita kapuwe paya bagayai . eka eka pathi walata eka eka widiyata wage kapanne.