විදුලි කැපිල්ල නවත්වන දවසක් කියන්න බෑ..- නලින්ද

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    විදුලිය කප්පාදු කිරීම නතර කරන දිනයක් නිශ්චිතව සඳහන් කල නොහැකි යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

    මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ජාතික විදුලිබල පද්ධතියේ ඇති වූ අසමතුලිත තත්ත්වයක් මත මෙම හදිසි විදුලි බිඳ වැටීම සිදුවී ඇති බව යයිද ඔහු පැවසීය.

    එක්වර මුළු රටේම විදුලිය බිඳ වැටීමෙන් ආර්ථිකයට විශාල හානියක් වන නිසා මින් පසු එවන්නක් නොවීමට ස්ථිරසාර පියවරක් රජය විසින් ගන්නා බවද ඔහු කියා සිටියේය.

    මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ අද පොහොය දිනය හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි.

    හෙට සහ අනිද්දා දෙදෙන තුළ විදුලි කප්පාදුව සම්බන්ධයෙන් ඇතිවන විදුලි ඉල්ලුම මත සලකා බලා හෙට දිනයේ දැනුම් දින බවද ඔවුන් සඳහන් කරයි.

    නොරොච්චෝල බලාගාරය යළි ජාතික පද්ධතියට එක්වන තෙක් මෙම ක‍්‍රියාමාර්ග ගනු ලබයි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,331
    113
    34
    Kalutara
    ඉතින් ආයෙ කපන්නෙ නෑනෙ. හෙටයි අනිද්දයි කපනවා කියලා ඇප් එකේ නෑ. 🙄
     
    • Like
    Reactions: NRTG

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,309
    4,668
    113
    norochole kianne fail project 1k. out dated architecture and technology. oni montisori lamayek pahugiya aurudu tike una dewal dakka nam terenawa oka start karala normal level ekata genna dawas 4,5k wat yanawa. e ataramadi 1k start wenakota anika fail wenawa. ohoma unot china walin engineers genna wenawa etakota tawa sathi 2k vitara yaanwa. oke schematics train karanna aurudu 10k wat yana scene ekak tienne. echara kal kaurut wada karan na ne oke. etakota china saranan gachami tama. wena solution ekakata gihin oka wahala danna oni. danata karanna deyak na habai
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    ඔයා විදුලි ඉංජිනේරුවෙක්ද?

    නෑ. විදුලි ඉංජිනේරුවො ඕනතරං කියල තියෙනවා එදා වෙච්ච දේ වෙන්න පුලුවන් හැටි.
    පච රණවක පොන්නය කියපු එක ඒ එකෙක්වත් කිව්වෙ නෑ. 😹

    මෙන්න දැනුත් ඒ එකක් දාන්නං. 👇🏻

    තව ඕන නං කියපන් තව දෙන්නං. මේව පච රණවක පොන්නය වගේ විදුලි ඉංජිනේරුවෙක් විදියට ප්‍රැක්ටිස් කරන්නෙ නැති නමට ඉංජිනේරු පචයො කියන ඒව නෙවෙයි. 😆
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,610
    16,491
    113
    නෑ.
    විදුලි ඉංජිනේරුවො ඕනතරං කියල තියෙනවා එදා වෙච්ච දේ වෙන්න පුලුවන් හැටි.
    පච රණවක පොන්නය කියපු එක ඒ එකෙක්වත් කිව්වෙ නෑ. 😹

    මෙන්න දැනුත් ඒ එකක් දාන්නං. 👇🏻

    තව ඕන නං කියපන් තව දෙන්නං. මේව පච රණවක පොන්නය වගේ විදුලි ඉංජිනේරුවෙක් විදියට ප්‍රැක්ටිස් කරන්නෙ නැති නමට ඉංජිනේරු පචයො කියන ඒව නෙවෙයි. 😆

    වඳුරෙක් පැන්න නිසා රටේම කරන්ට් ඵක ගියා කියලද ඔය ජෙප්පත් කියන්නේ?

    norochole kianne fail project 1k. out dated architecture and technology. oni montisori lamayek pahugiya aurudu tike una dewal dakka nam terenawa oka start karala normal level ekata genna dawas 4,5k wat yanawa. e ataramadi 1k start wenakota anika fail wenawa. ohoma unot china walin engineers genna wenawa etakota tawa sathi 2k vitara yaanwa. oke schematics train karanna aurudu 10k wat yana scene ekak tienne. echara kal kaurut wada karan na ne oke. etakota china saranan gachami tama. wena solution ekakata gihin oka wahala danna oni. danata karanna deyak na habai
    🤦‍♂️😅
    ------ Post added on Feb 12, 2025 at 10:30 AM
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ග්‍රිඩ් එකක් බැලන්ස් කරගන්න බැරි ලොන්ත ඉන්ජිනේරුවෝ තියාගෙන පොල් ගානවද? හදිසි මිලදීගැනීමක් කලා නම් ඕක සෙනිකව බැලන්ස් වෙනවලු :lol:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    norochole kianne fail project 1k. out dated architecture and technology. oni montisori lamayek pahugiya aurudu tike una dewal dakka nam terenawa oka start karala normal level ekata genna dawas 4,5k wat yanawa. e ataramadi 1k start wenakota anika fail wenawa. ohoma unot china walin engineers genna wenawa etakota tawa sathi 2k vitara yaanwa. oke schematics train karanna aurudu 10k wat yana scene ekak tienne. echara kal kaurut wada karan na ne oke. etakota china saranan gachami tama. wena solution ekakata gihin oka wahala danna oni. danata karanna deyak na habai
    Yes. Norachchole Blackout එකකදි shutdown වෙන්නේ Turbine diaphragm ගිහින්. වෙන නතර කරගන්න බැහැ ටික ෙවලාවයි පුළුවන් අල්ලෙගන ඉන්න. ආපහු turbine cooling process ගොඩකට පස්සේ තමා ඒක ගොඩගන්න පුළුවන්. Total blackout එකකදි නොරච්චෝෙලට කරන්න ෙදයක් ඇත්තෙම නැහැ
     
    • Like
    Reactions: NRTG

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    චන්න ජයසුමන පාට් 2

    පච රණවක 😆
    adu gane jepiyek innawada electrical ingek? hora digree kareyo inne

    නෑ. විදුලි ඉංජිනේරුවො ඕනතරං කියල තියෙනවා එදා වෙච්ච දේ වෙන්න පුලුවන් හැටි.
    පච රණවක පොන්නය කියපු එක ඒ එකෙක්වත් කිව්වෙ නෑ. 😹

    මෙන්න දැනුත් ඒ එකක් දාන්නං. 👇🏻

    තව ඕන නං කියපන් තව දෙන්නං. මේව පච රණවක පොන්නය වගේ විදුලි ඉංජිනේරුවෙක් විදියට ප්‍රැක්ටිස් කරන්නෙ නැති නමට ඉංජිනේරු පචයො කියන ඒව නෙවෙයි. 😆

    me tution karayek ne?
    ------ Post added on Feb 12, 2025 at 10:36 AM
     
    • Haha
    Reactions: KDH and shenat

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    baiyo hithan inne anduwa wenas una nisa, CEB eke engineers set ekama wenas wela kiyala,

    ane manda @hirashgeff wage mole puketh nethi ewunta ranil thawama salli gewanne ai kiyala
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    නෑ. විදුලි ඉංජිනේරුවො ඕනතරං කියල තියෙනවා එදා වෙච්ච දේ වෙන්න පුලුවන් හැටි.
    පච රණවක පොන්නය කියපු එක ඒ එකෙක්වත් කිව්වෙ නෑ. 😹

    මෙන්න දැනුත් ඒ එකක් දාන්නං. 👇🏻

    තව ඕන නං කියපන් තව දෙන්නං. මේව පච රණවක පොන්නය වගේ විදුලි ඉංජිනේරුවෙක් විදියට ප්‍රැක්ටිස් කරන්නෙ නැති නමට ඉංජිනේරු පචයො කියන ඒව නෙවෙයි. 😆

    උසස් පෙලට ගනිතය උගන්නපු එකෙක් තමා අද අර බොත්තම් මාරුකරගෙන පිස්සු කෙලිය්යේ
     
    • Haha
    Reactions: KDH

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    වඳුරෙක් පැන්න නිසා රටේම කරන්ට් ඵක ගියා කියලද ඔය ජෙප්පත් කියන්නේ?

    කියන්නෙ මොකක්ද කියල අහල බලපන් සිංහල පුලුවන් නං. සිංහලත් බැරි නං විදුලි ඉංජිනේරු ටෝක් දෙන්න කලින් ප්‍රාථමික අධ්‍යාපනේවත් ලබල වරෙන්. 😹

    me tution karayek ne?
    ------ Post added on Feb 12, 2025 at 10:36 AM

    ඌ ටියුෂන් කාරයෙක් උනාට ඉලෙක්ට්‍රිකල් ඉංජෙක්. ඉතින් ඌ දන්නව ඌ කියන එක. අනික ඌ විතරක් නෙවෙයි ඕක කිව්වෙ. තව ඉලෙක්ට්‍රිකල් ඉංජො කීප දෙනෙක් කිව්වා.

    ඉතින් උබ අපිට කියන්නෙ උන් කියන එක අහන්නෙ නැතුව උසස්පෙළ වෙනකන් වත් ඉස්කෝලෙ ගිහින් නැති හිරිකොතේ ගූ කන ගූ කැම්පේන් බයියො කියන එක අහන්නද නැත්තං පැරදිලා රෙන්න පුකේ ගූත් නැතිවෙලා චන්ද ගන්න පච විදින පච රණවක කියන එක අහන්න කියලද? 😹😹
    ------ Post added on Feb 12, 2025 at 10:39 AM
     
    • Like
    Reactions: NRTG

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,610
    16,491
    113
    කියන්නෙ මොකක්ද කියල අහල බලපන් සිංහල පුලුවන් නං. සිංහලත් බැරි නං විදුලි ඉංජිනේරු ටෝක් දෙන්න කලින් ප්‍රාථමික අධ්‍යාපනේවත් ලබල වරෙන්. 😹

    ඉතිං ජෙප්පෝ කියන ඒවා ඔක්කොම පච නේ..උඹලටම හොඳයි ඕවා😅
     
    • Haha
    Reactions: KDH and 2osama

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    කියන්නෙ මොකක්ද කියල අහල බලපන් සිංහල පුලුවන් නං. සිංහලත් බැරි නං විදුලි ඉංජිනේරු ටෝක් දෙන්න කලින් ප්‍රාථමික අධ්‍යාපනේවත් ලබල වරෙන්. 😹

    ඌ ටියුෂන් කාරයෙක් උනාට ඉලෙක්ට්‍රිකල් ඉංජෙක්.
    ------ Post added on Feb 12, 2025 at 10:39 AM
    ehenam ai oo tution denne? tution dene practical bari kaiwaru kareyo!
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    ඔයා විදුලි ඉංජිනේරුවෙක්ද?
    ඊයා එක වෙලාවකට විදුලි ඉන්ජිනේරුවෙක් තව වෙලාවකට දොස්තර කෙනෙක් තවත් වෙලාවකට බිත්තර විසෙසංජ්‍යෙක් තවත් වෙලාවකට ජෝකර් කෙනෙක්