විදුලි ගැටලුවක්

Dr.Rosheen

Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    විදුලි ගැටලුවක්

    මම ගෙදර සියලුම බල්බ් led බල්බ් වලට රිප්ලේස් කලා. නමුත් ඊට පස්සේ තැන් කිහිපයක අමුත්තක් දැක්කා.

    ඒ කියන්නේ ස්විච් එකෙන් ලයිට් එක ඔෆ් කලාට, led ලයිට් එක සම්පුර්නයෙන්ම off නෙවි ඉතාම පොඩි ඩිම් ගතියකින් දැල්වෙනවා පේනවා. ඊට පස්සේ මම බල්බ් එකේ අවුලක් වෙන්නැති කියලා හිතලා වෙන තැනක තිබ්බ led බල්බ් එකක් ගලවලා දැම්මා වැඩේ හරිගියා. නමුත් ටික දවසකින් හොදට තිබ්බ තැනකත් මේ දේම වෙන්න ගන්නවා. ලයිට් වල අවුලකුත් නෙවෙයි වගේ මොකද හොද වර්ගයක ලයිට් දැම්මේ, මාරුත් කරානේ.

    මේ දේ ඔයාලත් අද්දැකලා තියනවාද? වයිරින් එකේ අවුලක්ද ගෙදර?
     
    • Like
    Reactions: janaka_jr

    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    Wiring එක චෙක් කරගන්න මචන්
    Neutral එකට switches දාලා ඇති
     
    Last edited:
    • Like
    Reactions: Dr.Rosheen

    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,234
    645
    113
    ape gederath ohoma una. 1ka bulb ekak eka niwennema na, lawata paththuwela wage tinne godakma lawata. passe bulb eke place eka maru karath ehemmai. mn hitanne bulb eke aulak kiyala.
     

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    switch fix karala thiyenne neutral live maru karala wenna puluwan ehema nathnam neutral eke podi current ekak enawa wennath puluwan led podi current flow ekakatath sensitive
     
    • Like
    Reactions: Dr.Rosheen