me widihata bulb 5k haduwa.ekak dan dana kota dim wage. tika welawak yanawa eliya wedi wenna a mokada?
හේතු දෙකක් තියෙන්න පුලුවන්
1) එක LED බල්බ් එකක් සව්ත්තු වේගන එනවා. එහෙම ඉක්මනින් සව්ත්තු වෙන්නේ හීට් සිංක් කම්පව්න් ගාලා හොදට තදට හිටින්න පෑස්සුවේ නැති උනාම.
2) අනිත් හේතුව නම් ඩ්රයිවර් සර්කිට් එකේ කැපැසිටර් එකක් ගියාම ඔහොම වෙනවා. එතකොට කැපැසිටර් එක අලුතින් දාන්න ඕනේ.