කොයි කාලෙ ඒවද මචන්? 2001ට කලින් ඒවා
INCORRECT Well-known member Jun 13, 2016 4,344 3,880 113 EARTH Jul 27, 2024 #21 KSPathirana said: කොයි කාලෙ ඒවද මචන්? Click to expand... 2001ට කලින් ඒවා Reactions: KSPathirana
sahases Well-known member Dec 20, 2022 466 367 63 සහසැස් Jul 27, 2024 #22 INCORRECT said: සුසිල් ජයන්ත හුද්දික පුතා ඉස්කොලේ සිලබස් වලින් ඉලෙක්ට්‍රොනික් , ඉලෙක්ට්‍රිකල් අයින් කරපු එකේ විපාක තමයි විකිරනයා වගෙ ජනතාව දැන් විදින්නෙ ------ Post added on Jul 26, 2024 at 7:57 PM Click to expand... මට ඕකව දෑහට පෙන්න බැහැ. Reactions: INCORRECT and hasithayad
INCORRECT said: සුසිල් ජයන්ත හුද්දික පුතා ඉස්කොලේ සිලබස් වලින් ඉලෙක්ට්‍රොනික් , ඉලෙක්ට්‍රිකල් අයින් කරපු එකේ විපාක තමයි විකිරනයා වගෙ ජනතාව දැන් විදින්නෙ ------ Post added on Jul 26, 2024 at 7:57 PM Click to expand... මට ඕකව දෑහට පෙන්න බැහැ.
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,000 113 Jul 27, 2024 #23 Mr.Wikirana said: අපිට එතකොට ඇම්පියර් කියක් ලැබෙනවද නිවසකට . Click to expand... ඒක හරියටම බලාගන්න පුලුවන් මීටරේ ලඟ තියන breaker එක චෙක් කරානං. ගොඩක් වෙලාවට 32A. ඒ ඇම්පියර් 32 ඔයාට ඕනෙ විදියට ගෙදර වයරින් එකෙන් බෙදාගෙන පාවිච්චි කරන්න පුලුවන්.
Mr.Wikirana said: අපිට එතකොට ඇම්පියර් කියක් ලැබෙනවද නිවසකට . Click to expand... ඒක හරියටම බලාගන්න පුලුවන් මීටරේ ලඟ තියන breaker එක චෙක් කරානං. ගොඩක් වෙලාවට 32A. ඒ ඇම්පියර් 32 ඔයාට ඕනෙ විදියට ගෙදර වයරින් එකෙන් බෙදාගෙන පාවිච්චි කරන්න පුලුවන්.
Starry Night Well-known member Mar 8, 2017 6,022 6,927 113 Nawala Jul 27, 2024 #24 Mr.Wikirana said: විදුලි ප්‍රශ්නයක්. අපේ නිවසට විදුලි බලය සපයන කම්බි වලින් ලබා ගත හැකි උපරිම W වොට් ප්‍රමාණය කොපමණද ? Click to expand... මේ අහන ප්රශ්නය හරිම උත්තරය 8,280W . මොකද main grid එකේ ඉදලා meter board එක ලගට එන කම්බියක max A rating 36A . 36 x 230 = 8,280W
Mr.Wikirana said: විදුලි ප්‍රශ්නයක්. අපේ නිවසට විදුලි බලය සපයන කම්බි වලින් ලබා ගත හැකි උපරිම W වොට් ප්‍රමාණය කොපමණද ? Click to expand... මේ අහන ප්රශ්නය හරිම උත්තරය 8,280W . මොකද main grid එකේ ඉදලා meter board එක ලගට එන කම්බියක max A rating 36A . 36 x 230 = 8,280W