35A විතර මම හිතන්නෙඅපිට එතකොට ඇම්පියර් කියක් ලැබෙනවද නිවසකට .
230න් ඇමිපියර් 13 වැඩි කරපන්. මට කම්මැලිවිදුලි ප්‍රශ්නයක්.
අපේ නිවසට විදුලි බලය සපයන කම්බි වලින් ලබා ගත හැකි උපරිම W වොට් ප්‍රමාණය කොපමණද ?
8,280Wවිදුලි ප්‍රශ්නයක්.
අපේ නිවසට විදුලි බලය සපයන කම්බි වලින් ලබා ගත හැකි උපරිම W වොට් ප්‍රමාණය කොපමණද ?
අපිට එතකොට ඇම්පියර් කියක් ලැබෙනවද නිවසකට .
| Type of Service Connection | Common Charge (Rs) | Variable Charge (beyond 50m up to 110m) |
|---|
| 1.1 | 30 A, Single Phase retail | 27,000 | 1,160 |
| 1.2 | 30 A, Three Phase retail | 43,500 | 2,534 |
| 1.3 | 60 A, Three Phase retail | 49,000 | 2,534 |
| 1.4 | Conversion, 30A single phase to 30A three phase, retail | 41,000 | 2,534 |
| 1.5 | Conversion, 30A single phase to 60A three phase, retail | 45,500 | 2,534 |
u ahala thiyenne supply cable walin gedarata ganna puluwan W gaana.CEB වලින් දෙන ලෝඩ් එක වැඩක් නැහැ. 2.5මිමි කේබල් දාන්නෙ මැක්ස් 13 ඇම්පියර්.
ඊට වැඩි වුන ගමන් බේකර් එක හොග්ගාලා යනවා.
ඒකයි ඇම්පියර් 13ට ගනන් හදන්නෙ.
3පේස් වල මේක වෙනස්

ඔය විකිරණයගෙ ඉෂු එක වෙන ත්‍රෙඩක දාලා තිබ්බා. ඒකටත් අදාලව මම උත්තරේ දැම්මෙ.u ahala thiyenne supply cable walin gedarata ganna puluwan W gaana.
2.5mm2 30A ganna puluwan. breaker eka hog gaala yanne breaker eke rated current ekata wada load wadi unama. uba kiyana widihata limit eka 13A unoth 3000-3500W ganna AC ehema gewal wala duwanna wenne na![]()
Electronic, Electrical තිබ්බද කලින්? කොහොමද ඒ තිබුනේ? පොඩ්ඩක් විස්තර කරහන්කො.230න් ඇමිපියර් 13 වැඩි කරපන්. මට කම්මැලි
සුසිල් ජයන්ත හුද්දික පුතා ඉස්කොලේ සිලබස් වලින් ඉලෙක්ට්‍රොනික් , ඉලෙක්ට්‍රිකල් අයින් කරපු එකේ විපාක තමයි විකිරනයා වගෙ ජනතාව දැන් විදින්නෙ
------ Post added on Jul 26, 2024 at 7:57 PM
30A breaker danne monawatada ban gewal walata. mama kohewath ehema kathawak kiwwe na. eka line ekaka 6600W wage load ekak adinna uwamanawak nane. mama uththara dunne oya 2.5mm2 gana kiyapu kathawatai 13a limit eka kiyapu ekatai. 1.13mm cable eketh rated current eka 15A.ඔය විකිරණයගෙ ඉෂු එක වෙන ත්‍රෙඩක දාලා තිබ්බා. ඒකටත් අදාලව මම උත්තරේ දැම්මෙ.
13ඇම්පියර් කතාව ගත්තෙ දැන් ඩොමෙස්ටික් වල ස්ටෑන්ඩර්ඩ් එක 13 නිසා.
ඒසී වලට වෙනම කේබල් එකක් අදිනවා.ඒකේ ගේජ් මතක නැහැ. ඒකත් 2.5මිමි වලින් පුලුවන්. මොකද ගෙවල් වලට 36000 btu දාන්නෙ නැහැනෙ. උපරිම 18000 දායි. ඒක වොට් 2000 විතර වෙන්නෙ.
උඹ කියන බ්‍රේකර් කතාව හරි. හැබැයි ගෙවල් වලට 30ඇම්පියර් බේකර් දාන්නෙ නැහැ. දැම්මොත් ශෝට් එකකදි කේබල් එක තමයි හොක්ගාලා යන්නෙ. ගෙවල් වල උපරිම 16 ඇම්පියර් ස්ටෑන්ඩර්ඩ් එක මතක විදියට.
මටත් මතක 16 වගේ තියෙන්න අපේ 3 phase.ඔය විකිරණයගෙ ඉෂු එක වෙන ත්‍රෙඩක දාලා තිබ්බා. ඒකටත් අදාලව මම උත්තරේ දැම්මෙ.
13ඇම්පියර් කතාව ගත්තෙ දැන් ඩොමෙස්ටික් වල ස්ටෑන්ඩර්ඩ් එක 13 නිසා.
ඒසී වලට වෙනම කේබල් එකක් අදිනවා.ඒකේ ගේජ් මතක නැහැ. ඒකත් 2.5මිමි වලින් පුලුවන්. මොකද ගෙවල් වලට 36000 btu දාන්නෙ නැහැනෙ. උපරිම 18000 දායි. ඒක වොට් 2000 විතර වෙන්නෙ.
උඹ කියන බ්‍රේකර් කතාව හරි. හැබැයි ගෙවල් වලට 30ඇම්පියර් බේකර් දාන්නෙ නැහැ. දැම්මොත් ශෝට් එකකදි කේබල් එක තමයි හොක්ගාලා යන්නෙ. ගෙවල් වල උපරිම 16 ඇම්පියර් ස්ටෑන්ඩර්ඩ් එක මතක විදියට.
පරණ සිලබස් වල විද්‍යාව පොත් ටිකක් බලපන් මචන්.Electronic, Electrical තිබ්බද කලින්? කොහොමද ඒ තිබුනේ? පොඩ්ඩක් විස්තර කරහන්කො.
30A තමා බන් ගෙදර main break 1ka. එහෙම ගෙදරක උපරෘම standard එකක් නැහැ. උබට ඕනේ කීයද ඇම්පියර් ඒගානට කේබලින් කරලා නම් එකට හරියන බ්‍රේකරයක් දැම්මා අවුට් එක ගත්තා. හැබයි CEB එකෙන් ගෙදරකට දෙන්නේ උපරිම 30A. ඊට වැඩිය ගෙදරකින් පාවිච්චි කලොත් මීටරේ ගාවින්ම ඔෆ් වෙනවා. අනික ගෙදර මේන් සුවිච් එක යනවා. දෙකම ඇම්පියර් 32යි.ඔය විකිරණයගෙ ඉෂු එක වෙන ත්‍රෙඩක දාලා තිබ්බා. ඒකටත් අදාලව මම උත්තරේ දැම්මෙ.
13ඇම්පියර් කතාව ගත්තෙ දැන් ඩොමෙස්ටික් වල ස්ටෑන්ඩර්ඩ් එක 13 නිසා.
ඒසී වලට වෙනම කේබල් එකක් අදිනවා.ඒකේ ගේජ් මතක නැහැ. ඒකත් 2.5මිමි වලින් පුලුවන්. මොකද ගෙවල් වලට 36000 btu දාන්නෙ නැහැනෙ. උපරිම 18000 දායි. ඒක වොට් 2000 විතර වෙන්නෙ.
උඹ කියන බ්‍රේකර් කතාව හරි. හැබැයි ගෙවල් වලට 30ඇම්පියර් බේකර් දාන්නෙ නැහැ. දැම්මොත් ශෝට් එකකදි කේබල් එක තමයි හොක්ගාලා යන්නෙ. ගෙවල් වල උපරිම 16 ඇම්පියර් ස්ටෑන්ඩර්ඩ් එක මතක විදියට.
කොයි කාලෙ ඒවද මචන්?පරණ සිලබස් වල විද්‍යාව පොත් ටිකක් බලපන් මචන්.
බේසික් ඉලෙක්ටිසිටි, ඉලෙක්ටොනික් බේසික්ස් ගැන පාඩම් කිහිපයක් තියෙනවා.