විදුලි බලය

sandun2

Well-known member
  • Jan 11, 2009
    905
    316
    63
    **SRI LANKA**
    මචංලා මේ කරන්ට් එක නැති විස්තරේ ගැන කවුරුවත් මුකුත් දන්නේ නැද්ද ???
    මීගමුවේ ඉදලා අනුරාධපුරේට වෙනකං නෑලු කරන්ට් එක ...
    කොයි වෙලේද එන්නේ කියලා දැනගන්ඩ තමා ඕණා
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Electricity supply in the Katunayaka, Bolawatte, Pannala, Chillaw, Anuradhapura and Maho had been disrupted due to failure at a grid sub-station in Chillaw, CEB Spokesman Director Sulakshana Jayawardena said.“The CEB workers are working to restore the supply of electricity,” he said.