විදුලි බල ගැටලුවට විසඳුමක්.

Ashalwashiya

Banned
Apr 6, 2019
113
10
0
විදුලි බල ගැටලුවට විසඳුමක්.

මේ තියෙන්නෙ විදුලිබල ගැටලුවට විසඳුමක්. :P සිරාවට ඇයි මේ විදිහට කරන්න බැරි ?:D දන්න කෙනෙක් කියල දෙන්න.
paiya.png
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් බන්. :D

    ටර්බයින් එක කරකවල රැස් කරගන්න ශක්තියට වඩා ශක්තියක් යනවා ඒ වතුර ටික ආයෙත් උඩට පොම්ප කරන්න...
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    මේක කරන්න නම් ආපහු ඒ වගේම විදුලියක් ඔන වෙනව වතුර පොම්ප කරන්න..හැබැයි පාවිච්චිය අඩු වෙලාවෙ තියන අතිරික්ත විදුලිය මේකට පාවිච්චි කරන්න පුලුවන්..එත් ඒක වියදම් වැඩි වැඩක්
     

    Ashalwashiya

    Banned
    Apr 6, 2019
    113
    10
    0
    අපි හිතමු ගෙදර වතුර ටැංකියෙ Off flow බටේ ආයෙම ළිඳට හැරෙව්වොත් එතන water flow cycle එකක් හැදෙනවනෙ. අන්න ඒ වගේ. :P
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මේක මචං මෙහෙම කරන්න පුලුවන් පෙන්සිල්වේනියාවේ මේක කරල තියනවා
    energy-storage-pumped-hydro-seneca-generating-station-pennsylvania.jpg


    අඩු විදුලි ඉල්ලුමක තියන කාලය තුළ ඉහළ වම්පස ජලාශය වෙත ජලය පොම්ප කරනවා ඉට පස්සේ වැඩි ඉල්ලුමක් ඇති කාලවල දී ඒ ගබාඩා කරපු ජලය විදුලි උත්පාදනය සඳහා නිකුත් කරණවා.
    උබ කියල තියන විදිහට කරොත් උත්පාදනය කරන ශක්තිය නැවත පොම්ප කරන්න වැය වන නිසා විදුලිය දෙන්න සිද්ද වෙන්නෙ නෑ
     
    Last edited:

    Ashalwashiya

    Banned
    Apr 6, 2019
    113
    10
    0
    ටර්බයින් එක කරකවල රැස් කරගන්න ශක්තියට වඩා ශක්තියක් යනවා ඒ වතුර ටික ආයෙත් උඩට පොම්ප කරන්න...

    පොම්ප කරන්න යාන්ත්‍රික ක්‍රමයක් පාවිච්චි කරල පුළුවන්නෙ. හරියට Archimedes screw concept එක පාවිච්චි කරලවගේ දෙයකින් යවන්න පුළුවන්. මේ වගේ. අනික ඩීසල් එන්ජිමකින් වගේ පොඩි එනර්ජි එකකින් ඕක කරකවගන්න පුළුවන්නෙ.
    0001.png
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පොම්ප කරන්න යාන්ත්‍රික ක්‍රමයක් පාවිච්චි කරල පුළුවන්නෙ. හරියට Archimedes screw concept එක පාවිච්චි කරලවගේ දෙයකින් යවන්න පුළුවන්. මේ වගේ.

    ඊට වඩා හොඳයි නේ turbine එකම මෙකනිකල් ක්‍රමේකට කරකෙව්වා නම්... :baffled:
     

    Ashalwashiya

    Banned
    Apr 6, 2019
    113
    10
    0
    ඊට වඩා හොඳයි නේ turbine එකම මෙකනිකල් ක්‍රමේකට කරකෙව්වා නම්... :baffled:

    ගොන් කතා කියන්න එපා යකෝ. ඊටවඩා හොඳයි මී හරක් ටිකකට හරහට ලීයක් ගැට ගහල අර කුබුරු හානව වගේ වටේ යන්න දීල ටර්බයින් එක කැරකුව නම්. :D
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගොන් කතා කියන්න එපා යකෝ. ඊටවඩා හොඳයි මී හරක් ටිකකට හරහට ලීයක් ගැට ගහල අර කුබුරු හානව වගේ වටේ යන්න දීල ටර්බයින් එක කැරකුව නම්. :D

    එක තමයි යකෝ මාත් කියන්නේ...

    උඹ අහල තියනවද ශක්ති සංස්ථිතිය කියල එකක්.. ? වතුර කඳක් උඩට අදින්න යන ශක්තියට වඩා ශක්තියක් කවදාවත් ඒ වතුර පාරම බිමට එද්දී turbine කරකවල ගන්න බෑ...
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    එක තමයි යකෝ මාත් කියන්නේ...

    උඹ අහල තියනවද ශක්ති සංස්ථිතිය කියල එකක්.. ? වතුර කඳක් උඩට අදින්න යන ශක්තියට වඩා ශක්තියක් කවදාවත් ඒ වතුර පාරම බිමට එද්දී turbine කරකවල ගන්න බෑ...


    :yes::yes: