විදුලි බල ගැටලුවට විසඳුමක්.

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,948
    28,869
    113
    විල්පත්තුවේ පැල හිටෙව්ව වගේ වතුර බකට් එක බකට් එක උඩට අරන් යන්න ෆේස්බුක් කැම්පේන් එකක් කරල අපි එකතු වෙමුකොහ්...

    Meka witherai sartheka solution ekak hetiyata dakke.. unp anduwak tiyena kaleta toyyo tikak danewa wadeta...anith kaleta bayyo bucket eke bucket eke adinewa..current na kiyela mada gahannath bane ethekota:yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Jepponta malata bucket adinne wenne na :P

    කොහොමත් ජෙප්පෝ ආවම කරන්ට් පරශ්නේ තිරසාරව විසඳන නිසා බකට් අදින්න ඕන වෙන්නේ නෑ... :cool:
     
    Ashalwashiya

    Banned
    Apr 6, 2019
    113
    10
    0
    real concept එකට පොඩියට model එකක් හදල බැලුව නම් හරි theory එක වැඩ කරනවද බලන්න. :rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    real concept එකට පොඩියට model එකක් හදල බැලුව නම් හරි theory එක වැඩ කරනවද බලන්න. :rolleyes:

    මොන තියරි එකද? වතුර පහළට ගෙනත් නිපදවාගත්ත ශක්තියට සමාන ශක්තියක් වතුර ආපහු උඩට පොම්ප කරන්න යනවද කියල බලන්නද? :eek:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මොන තියරි එකද? වතුර පහළට ගෙනත් නිපදවාගත්ත ශක්තියට සමාන ශක්තියක් වතුර ආපහු උඩට පොම්ප කරන්න යනවද කියල බලන්නද? :eek:

    මූ මේ ආතල් එකක් බං දෙන්නේ..:rofl:
     
    Ashalwashiya

    Banned
    Apr 6, 2019
    113
    10
    0
    ජලවිදුලි බලාගාරෙකින් මෙ.වො.පැය 1 හදන්න යන වියදමට වඩා ඩීසල් බලාගාරෙකින් මෙ.වො.පැය 1 හදන්න යන වියදම වැඩිනේ?

    ඉතින් බන් මම කියන්නෙ වතුර උඩට ගන්න විතරක් Archimedes screw එක කරකවන්න යොදා ගන්නෙ diesel power එක නැත්තම් solar power use කරනව කියලනෙ. archimedes screw එක low energy consumption එකකින් කරකව ගන්න පුළුවන් නිසා ඒකට ලොකු පිරිවැයක් යන්නෙ නැහැනේ. :D
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,391
    4,134
    113
    Home sweet home ..
    Pumped Hydroelectric Storage

    Executive Summary

    Pumped hydroelectric storage facilities store energy in the form of water in an upper reservoir, pumped from another reservoir at a lower elevation. During periods of high electricity demand, power is generated by releasing the stored water through turbines in the same manner as a conventional hydropower station. During periods of low demand (usually nights or weekends when electricity is also lower cost), the upper reservoir is recharged by using lower-cost electricity from the grid to pump the water back to the upper reservoir.

    Reversible pump-turbine/motor-generator assemblies can act as both pumps and turbines. Pumped storage stations are unlike traditional hydroelectric stations in that they are a net consumer of electricity, due to hydraulic and electrical losses incurred in the cycle of pumping from lower to upper reservoirs. However, these plants are typically highly efficient (round-trip efficiencies reaching greater than 80%) and can prove very beneficial in terms of balancing load within the overall power system. Pumped-storage facilities can be very economical due to peak tand off-peak price differentials and their potential to provide critical ancillary grid services.

    http://energystorage.org/energy-storage/technologies/pumped-hydroelectric-storage

    https://link.springer.com/article/10.1007/s40095-017-0237-5

    https://link.springer.com/chapter/10.1007/10858992_7
     
    Last edited:

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,391
    4,134
    113
    Home sweet home ..
    මේක මචං මෙහෙම කරන්න පුලුවන් පෙන්සිල්වේනියාවේ මේක කරල තියනවා
    energy-storage-pumped-hydro-seneca-generating-station-pennsylvania.jpg

    අඩු විදුලි ඉල්ලුමක තියන කාලය තුළ ඉහළ වම්පස ජලාශය වෙත ජලය පොම්ප කරනවා ඉට පස්සේ වැඩි ඉල්ලුමක් ඇති කාලවල දී ඒ ගබාඩා කරපු ජලය විදුලි උත්පාදනය සඳහා නිකුත් කරණවා.
    උබ කියල තියන විදිහට කරොත් උත්පාදනය කරන ශක්තිය නැවත පොම්ප කරන්න වැය වන නිසා විදුලිය දෙන්න සිද්ද වෙන්නෙ නෑ

    :cool::yes:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,391
    4,134
    113
    Home sweet home ..
    අර doctor strange ද කව්ද එකාගෙ portal එකක් පාවිච්චි කලා නං හරිනෙ බං :baffled:
    සිරස් අතට පෝටල් දෙකක් ගැහුව නං වතුර ටික දිගටම ත්වරණය කලෑකි :baffled:

    :rofl::rofl:
     
    Ashalwashiya

    Banned
    Apr 6, 2019
    113
    10
    0
    Pumped Hydroelectric Storage

    Executive Summary

    Pumped hydroelectric storage facilities store energy in the form of water in an upper reservoir, pumped from another reservoir at a lower elevation. During periods of high electricity demand, power is generated by releasing the stored water through turbines in the same manner as a conventional hydropower station. During periods of low demand (usually nights or weekends when electricity is also lower cost), the upper reservoir is recharged by using lower-cost electricity from the grid to pump the water back to the upper reservoir.

    Reversible pump-turbine/motor-generator assemblies can act as both pumps and turbines. Pumped storage stations are unlike traditional hydroelectric stations in that they are a net consumer of electricity, due to hydraulic and electrical losses incurred in the cycle of pumping from lower to upper reservoirs. However, these plants are typically highly efficient (round-trip efficiencies reaching greater than 80%) and can prove very beneficial in terms of balancing load within the overall power system. Pumped-storage facilities can be very economical due to peak tand off-peak price differentials and their potential to provide critical ancillary grid services.

    http://energystorage.org/energy-storage/technologies/pumped-hydroelectric-storage

    https://link.springer.com/article/10.1007/s40095-017-0237-5

    https://link.springer.com/chapter/10.1007/10858992_7

    අර Aruna911 ඔය සිස්ටම් එකම පැන්සල්මේනියාවෙ යූස් කරනව කියල දාල තිබ්බා. තෑන්ක්ස් මචෝ. :P
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අපේ base load මදි කියනවනෙ සමහරු Coal planet එකකට යන්න.. ඉතින් මේක තමයි විසදුම.. ඕෆ් පීක් වෙලාවට මේ ටර්බයිනි එකටම සප්‍ලයි දීල අනිත් පැත්තට කරකවනව..
    Pump storage hydroplant
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ටර්බයින් එකේ චාලක ශක්තිය (ඒ කියන්නේ ටර්බයින් එකේ මැද ශාෆ්ට් එකට ) වෝටර් පම්ප් එකක් හයි කරලා වගේ එකක් කරන්න පුලුවන් නේද?? හැබැයි මන් දන්න විදියට පහලට එන වතුර ප්‍රමාණයම උඩට යවන්න බෑ.....:confused::confused: