විදුලි බල ගැටලුවට විසඳුමක්.

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේක මචං මෙහෙම කරන්න පුලුවන් පෙන්සිල්වේනියාවේ මේක කරල තියනවා
    energy-storage-pumped-hydro-seneca-generating-station-pennsylvania.jpg

    අඩු විදුලි ඉල්ලුමක තියන කාලය තුළ ඉහළ වම්පස ජලාශය වෙත ජලය පොම්ප කරනවා ඉට පස්සේ වැඩි ඉල්ලුමක් ඇති කාලවල දී ඒ ගබාඩා කරපු ජලය විදුලි උත්පාදනය සඳහා නිකුත් කරණවා.
    උබ කියල තියන විදිහට කරොත් උත්පාදනය කරන ශක්තිය නැවත පොම්ප කරන්න වැය වන නිසා විදුලිය දෙන්න සිද්ද වෙන්නෙ නෑ

    :cool:
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    ඔය සිස්ටම් එකට පිටින් බලය දෙන්න වෙනවා මචන්. විදුලිය උත්පාදනය කරන්න බැහැ. මොකද theoratically වතුර උඩට ගෙනියන්න, ඒ වතුර පල්ලෙහට එද්දී පිට කරපු potential energy එකම ඕන. එත් අනිත් බල පරිහානි සලකද්දී (friction, heat, sound) පල්ලෙහට වතුර එද්දී උත්පාදනය කරපු බලයත් මදි ආයෙම වතුර උඩට පොම්ප කරන්න.
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    මේක මචං මෙහෙම කරන්න පුලුවන් පෙන්සිල්වේනියාවේ මේක කරල තියනවා
    energy-storage-pumped-hydro-seneca-generating-station-pennsylvania.jpg

    අඩු විදුලි ඉල්ලුමක තියන කාලය තුළ ඉහළ වම්පස ජලාශය වෙත ජලය පොම්ප කරනවා ඉට පස්සේ වැඩි ඉල්ලුමක් ඇති කාලවල දී ඒ ගබාඩා කරපු ජලය විදුලි උත්පාදනය සඳහා නිකුත් කරණවා.
    උබ කියල තියන විදිහට කරොත් උත්පාදනය කරන ශක්තිය නැවත පොම්ප කරන්න වැය වන නිසා විදුලිය දෙන්න සිද්ද වෙන්නෙ නෑ

    apita power issues thiyenne payana kaletane bn (wathura adu kaleta). Ethakota pressure difference eka thawath aduine bn. Alternate power source ekak apita one dan.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    මේක මචං මෙහෙම කරන්න පුලුවන් පෙන්සිල්වේනියාවේ මේක කරල තියනවා
    energy-storage-pumped-hydro-seneca-generating-station-pennsylvania.jpg

    අඩු විදුලි ඉල්ලුමක තියන කාලය තුළ ඉහළ වම්පස ජලාශය වෙත ජලය පොම්ප කරනවා ඉට පස්සේ වැඩි ඉල්ලුමක් ඇති කාලවල දී ඒ ගබාඩා කරපු ජලය විදුලි උත්පාදනය සඳහා නිකුත් කරණවා.
    උබ කියල තියන විදිහට කරොත් උත්පාදනය කරන ශක්තිය නැවත පොම්ප කරන්න වැය වන නිසා විදුලිය දෙන්න සිද්ද වෙන්නෙ නෑ

    Meka battery ekak charge karala thiyan idala current nathi welawata use karanawa wage wedak.

    Energy create wenne ne. Store wenawa.
     
    Ashalwashiya

    Banned
    Apr 6, 2019
    113
    10
    0
    මොනාම හරි ක්‍රමයක් ඇති. එක්කෝ water wheel එකක් හදල හරි යවන්න පුළුවන්නෙ. එක්කො solar power වලින් හරි Archimedes screw එක කරකවන්න පුළුවන්. මම දන්නවා මේක පොසිටිව් අනිවා කරන්න පුළුවන්. ඒත් හරියට physics පාවිච්චි කරල කරන්න ඕන වැඩක්. :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ පාවිච්චි කරන ක්‍රමේ අදාල නෑ බං. මොන ක්‍රමේට කලත් අවම වශයෙන් mgh ශක්තියක් වැයවෙනව වතුර ටික උඩට අරං යන්න.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොනාම හරි ක්‍රමයක් ඇති. එක්කෝ water wheel එකක් හදල හරි යවන්න පුළුවන්නෙ. එක්කො solar power වලින් හරි Archimedes screw එක කරකවන්න පුළුවන්. මම දන්නවා මේක පොසිටිව් අනිවා කරන්න පුළුවන්. ඒත් හරියට physics පාවිච්චි කරල කරන්න ඕන වැඩක්. :P

    :rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අර doctor strange ද කව්ද එකාගෙ portal එකක් පාවිච්චි කලා නං හරිනෙ බං :baffled:
    සිරස් අතට පෝටල් දෙකක් ගැහුව නං වතුර ටික දිගටම ත්වරණය කලෑකි :baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    මම කිව්වෙ ඩීසල් එන්ජිමකින් වගේ low energy එකකින් Archimedes screw එක කරකවගන්න පුළුවන් කියලා.:P

    ඩීසල් වලින් වතුර ආපහු උඩට ගෙනියන්න ඕන ශක්තිය නිපදවන්න පහළට ගෙනත් හදපු ශක්තියේ මූල්‍යමය වටිනාකමට වඩා ගානක් වියදම් කරන්න වෙයි නෙ.
     
    Ashalwashiya

    Banned
    Apr 6, 2019
    113
    10
    0
    උඹ පාවිච්චි කරන ක්‍රමේ අදාල නෑ බං. මොන ක්‍රමේට කලත් අවම වශයෙන් mgh ශක්තියක් වැයවෙනව වතුර ටික උඩට අරං යන්න.

    ගුරුත්වයට ප්‍රතිවිරුද්ධව යන්න අනිවා ශක්තියක් වැය වෙනව තමයි. ඒත් මම කියන්නෙ වතුර ටික උඩට ගෙනියන්න වෙන 3rd party power source එකක්(solar, diesel, wind) වගේ energy එකක් යූස් කරල පුළුවන් කියන එක. :D
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    physics poddak hari denaganna one kiyanne okai mithraya.....

    oya wathura use karala hadana power eka madi e wathura tika ayema udata danna.

    shakthi haniyak wenawa power generate ekedi. saralawama kiwwe
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගුරුත්වයට ප්‍රතිවිරුද්ධව යන්න අනිවා ශක්තියක් වැය වෙනව තමයි. ඒත් මම කියන්නෙ වතුර ටික උඩට ගෙනියන්න වෙන 3rd party power source එකක්(solar, diesel, wind) වගේ energy එකක් යූස් කරල පුළුවන් කියන එක. :D

    එහෙම කරන එකක් ගැන තමා අර කලිං reply එකක් දාල තියෙන්නෙ.
    දවල් කාලෙට එහෙම වතුර අරං ගිහිං කරන්ට් එක වැඩියෙන් පාවිච්චි කරන රෑ වෙලාවට දෙන එක දැනටමත් කරනව.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඩීසල් වලින් වතුර ආපහු උඩට ගෙනියන්න ඕන ශක්තිය නිපදවන්න පහළට ගෙනත් හදපු ශක්තියේ මූල්‍යමය වටිනාකමට වඩා ගානක් වියදම් කරන්න වෙයි නෙ.

    පාරේ current එකෙන් පැයට රුපියල් 100ට කරන්න පුළුවන් වැඩේ කරන්න ඩිසල් ජෙනියකට 1000ක විතර ඩිසල් යනවා...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    ගුරුත්වයට ප්‍රතිවිරුද්ධව යන්න අනිවා ශක්තියක් වැය වෙනව තමයි. ඒත් මම කියන්නෙ වතුර ටික උඩට ගෙනියන්න වෙන 3rd party power source එකක්(solar, diesel, wind) වගේ energy එකක් යූස් කරල පුළුවන් කියන එක. :D

    අහවල් දේකටද ඒ ශක්තියෙන් වතුර පොම්ප කර කර ඉන්නේ කෙලින්ම ඒක ග්‍රිඩ් එකට දෙන්න පුළුවන් නේ :eek:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    විල්පත්තුවේ පැල හිටෙව්ව වගේ වතුර බකට් එක බකට් එක උඩට අරන් යන්න ෆේස්බුක් කැම්පේන් එකක් කරල අපි එකතු වෙමුකොහ්...
     
    Ashalwashiya

    Banned
    Apr 6, 2019
    113
    10
    0
    ඩීසල් වලින් වතුර ආපහු උඩට ගෙනියන්න ඕන ශක්තිය නිපදවන්න පහළට ගෙනත් හදපු ශක්තියේ මූල්‍යමය වටිනාකමට වඩා ගානක් වියදම් කරන්න වෙයි නෙ.

    උබ කොහොමද එහෙම කියන්නෙ ? බස් එකක් වුණත් පාඩු කරන් ඩීසල් ගහන් දුවන්නෙ නැහැනේ. අනිවා ආදායම එනවනෙ ඩීසල් ගහනවට වඩා. ඊට වඩා මෙතන බලන්නෙ පායන කාලෙට water resource එක limited නිසා ඒක පිරිමහන් දිගටම වැඩක් ගන්න. හරියට කරොත් මුහුදු රැල්ලෙනුත් power plant හදන්න පුළුවන්. :yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,808
    21,134
    113
    adala nene
    ඩීසල් වලින් වතුර ආපහු උඩට ගෙනියන්න ඕන ශක්තිය නිපදවන්න පහළට ගෙනත් හදපු ශක්තියේ මූල්‍යමය වටිනාකමට වඩා ගානක් වියදම් කරන්න වෙයි නෙ.

    me fake sonnayek apita athal denawa :rofl::rofl::P:P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    උබ කොහොමද එහෙම කියන්නෙ ?

    ජලවිදුලි බලාගාරෙකින් මෙ.වො.පැය 1 හදන්න යන වියදමට වඩා ඩීසල් බලාගාරෙකින් මෙ.වො.පැය 1 හදන්න යන වියදම වැඩිනේ?