විදුලි බල මණ්ඩලේ එකෙක්ට බැන්නා

geeko

Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    විදුලි බල මණ්ඩලේ එකෙක්ට බැන්නා

    ගෙදරට කරන්ට් එක දෙන්න පාර මනින්න ආපු ES කාරයාට බැන්නා ඌ මනින්නෙත් නැතුව දමලා ගහලා ගියා.දැන් මොකද කරන්න ඕනේ. :confused:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    ඇයි බැන්නේ.....

    උට ගෙදර පාර හොයාගන්න බැරුව මග ඉදන් කෝල් එකක් දුන්නා මන් එතනට යද්දි ටිකක් පරක්කු උනා.ඌ ඊට පස්සේ ටිකක් සද්දේ දාලා පොර ටෝක් දෙන්න ගත්තා ඌ ES කෙනෙක්ලු රජයේ සේවකයෙක්ලූ කිය කිය උගේ පම්පෝරිය කියවන්න ගත්ත.මාත් කිව්වා මොකා උනත් කමක් නෑ මිනිස්සුන්ට කතා කරන විදිහ ඉගෙන ගන්න කියලා.ඊට පස්සේ estimate එක ඔනේ නම් ඔෆිස් එකට අවිත් ඌව හම්බෙන්න කියලා ඌ යන්න ගියා.මට පේන්නම බැරි දෙයක් තමයි බන් රජයේ ආයතනයකින් වැඩක් කරගන්න ගියාම උන්ගේ රෙස්පට් බලන එක
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    දැන් ගිහින් පුක දියන්, මන් හදෝ ගත්ත අවතාරෙ උබේ වගේ දාගෙන ඉන්න කැරියා :sorry:

    මොකද්ද යකෝ. උඹේ කෙහෙල් මලක් ගත්තේ නෑ මන්
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    මරුසිරා;22828043 said:
    ආයේ ගෙවල වරෙන් :rofl:

    ආයේ ගෙවන්න කියන්නේ තාම එක පාරක්වත් ගෙව්වේ නෑ. එස්ටිමේට් කරන්න ආවේ
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ආයේ ගෙවන්න කියන්නේ තාම එක පාරක්වත් ගෙව්වේ නෑ. එස්ටිමේට් කරන්න ආවේ

    මනින්න අපු එකාට බනින්නේ අහවල් එහෙකටද :rofl:

    රිටර්න් එක ලැබෙයි බොට :rofl:

    දැන් සද්දේ වහල ආයේ ගිහින් බලපන් මොකුත් නොවුන ගානට මණ්ඩලේට :baffled:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    umba kalin bill eke account no eka balagena e wagema ganak online gewapang

    ඒ කිව්වේ. ඒ මොකටද? කලින් බිල් එකක් කොහෙද ? අලුතින් කනෙක්ෂන් එක දෙන්න ආවේ බන්
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    එක එක්කෙනාට කතා කරන හැටි උගන්නන්ඩ කලින් ඔයා කතා කරන්න ඉගෙන ගත්ත නම් හොඳයි නෙහ්

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    මරුසිරා;22828067 said:
    මනින්න අපු එකාට බනින්නේ අහවල් එහෙකටද :rofl:

    රිටර්න් එක ලැබෙයි බොට :rofl:

    දැන් සද්දේ වහල ආයේ ගිහින් බලපන් මොකුත් නොවුන ගානට මණ්ඩලේට :baffled:

    ගිහින් මොකද්ද කියන්න ඕනේ. උන් ගිය ගමන් අහනවනේ එස්ටිමේට් කරන්න ආවද කියලා
     
    • Like
    Reactions: MAXPAYNE1

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    ubata shape eke wade karaganna thibbe..
    ඌ කිව්වා මම ඔයාගේ වැඩක් කරන්න ආවේ ඒ හින්ද ඔයා නම්‍යශීලි වෙන්න කියලා. මටත් දැන් හිතෙනවා එහෙම කරන්න තිබ්බා කියලා. ඒත් මට එහෙම බැනුම් අහගෙන ඔලුව නමාගෙන වැඩ කරගෙන පුරුද්දක් නෑ බන්. මොකා උනත් බැන්නොත් බනිනවා.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    එක එක්කෙනාට කතා කරන හැටි උගන්නන්ඩ කලින් ඔයා කතා කරන්න ඉගෙන ගත්ත නම් හොඳයි නෙහ්

    උඹ කියන්නේ ඌ සද්දෙ දාද්දි මට ඔලුව නමාගෙන අහගෙන ඉන්න කියලාද.. ආපහු ඔෆීස් එකෙදි ඌ පොර ටෝක් දාගෙන ආවොත් ආපහු බනිනවා.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    ඇයි බැන්නෙ කියපන් කො මුලින් ?

    උට ගෙදර පාර හොයාගන්න බැරුව මග ඉදන් කෝල් එකක් දුන්නා මන් එතනට යද්දි ටිකක් පරක්කු උනා.ඌ ඊට පස්සේ ටිකක් සද්දේ දාලා පොර ටෝක් දෙන්න ගත්තා ඌ ES කෙනෙක්ලු රජයේ සේවකයෙක්ලූ කිය කිය උගේ පම්පෝරිය කියවන්න ගත්ත.මාත් කිව්වා මොකා උනත් කමක් නෑ මිනිස්සුන්ට කතා කරන විදිහ ඉගෙන ගන්න කියලා.ඊට පස්සේ estimate එක ඔනේ නම් ඔෆිස් එකට අවිත් ඌව හම්බෙන්න කියලා ඌ යන්න ගියා.මට පේන්නම බැරි දෙයක් තමයි බන් රජයේ ආයතනයකින් වැඩක් කරගන්න ගියාම උන්ගේ රෙස්පට් බලන එක
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    උඹ කියන්නේ ඌ සද්දෙ දාද්දි මට ඔලුව නමාගෙන අහගෙන ඉන්න කියලාද.. ආපහු ඔෆීස් එකෙදි ඌ පොර ටෝක් දාගෙන ආවොත් ආපහු බනිනවා.

    ගෙදරට හොයාගෙන එන්න පුලුවන් විදිහට මාර්ග විස්තරය ෆෝම් එකේ දාන එක උඹේ වැඩක්නෙ මචෝ..

    ඒක හරියට වෙලා නැති නිසානෙ පාර හොයාගන්න බැරි වෙලා තියෙන්නෙ

    ඉතින් ගෙදරට එක්කගෙන යන්න පොඩ්ඩක් යන එක නේද හොඳ

    උඹ වෙලා ගිහිල්ල ගියාම මෑන්ස්ට මල පනින්නඩ ඇති