විදුලි බල මණ්ඩලේ වැඩ කරන කවුරුත් නැද්ද?

AnuradhaRa

Well-known member
  • ceb එකවුන්ට් නම්බර් එක දුන්නොත් මට premises id එක අරන් දෙන්න පුලුවන්ද?

    නංගිලාගෙ ඇනක්සිය බං, උන්ට කිව්වට ඒක දෙන්නෙ නෑ
    පුදුම මිනිස්සු
    දැං අතට බිලක් දෙන්නෙ නෑනෙ
    උන්ගෙ ෆෝන් එකටනෙ sms එක යන්නෙ
    ඔන්ලයින් බලාගන්න විදියක් බැලුවෙ
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    Umba gawa parana bilak nadda. Gedara oya file eheka dapu ekak wath..chuttak balapan..eka ganna eka lesi ceb ekata katha karanawata wada
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Umba gawa parana bilak nadda. Gedara oya file eheka dapu ekak wath..chuttak balapan..eka ganna eka lesi ceb ekata katha karanawata wada
    මේ මට පේන්නෙ එයාලගෙ self care app එක මේ ටිකේ අවුල් වගේ

    අපේ ගෙදර එක ඇඩ් කරන්නත් බෑනෙ බං

    මොකටද?
    උන්ගෙ app දැන් වැඩ නෑ
    අඩේ ඔව් ඇප් වැඩ නෑ වගේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,473
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනෙක්ස් එකට වෙනම බිලක් එනවද? අයිතිකාරයාගෙ ෆෝන් නම්බර් එක රෙජිස්ටර් කරලා නම් බිලේ යටම ඒ නම්බර් එක දාල තියෙනවා.

    අයිතිකාරයට එන්න කියල තමන්ගෙ ඊමේල් එක දාල මේක රෙජිස්ටර් කරගන්න

    https://ebill.ceb.lk/Incognito/EbillRegistration
     
    • Love
    Reactions: AnuradhaRa

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    nangita paduwe inna dipan ponnayo e paulata panala e paula aul karanna hadanne nathuwa ubata denne naththe uba sapayak wela athi unta
    :( අනුරාධයා සහෝදරකමට කියලා කරාට, වදයක් කියලා මූට බනිනවා ඇති පලු යන්න.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    ceb එකවුන්ට් නම්බර් එක දුන්නොත් මට premises id එක අරන් දෙන්න පුලුවන්ද?

    නංගිලාගෙ ඇනක්සිය බං, උන්ට කිව්වට ඒක දෙන්නෙ නෑ
    පුදුම මිනිස්සු
    දැං අතට බිලක් දෙන්නෙ නෑනෙ
    උන්ගෙ ෆෝන් එකටනෙ sms එක යන්නෙ
    ඔන්ලයින් බලාගන්න විදියක් බැලුවෙ
    ඉතින් අලුත් නම්බරේකින් sms එක ගැහුවාම ඒකට වෙනස් වෙනවා.
     
    • Wow
    Reactions: AnuradhaRa

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    නෑ නෑ එහෙම දෙයක් නෑ
    ගෑණුයි මිනිස්සුන්ගෙයි ප්‍රශ්න බේරන්න ගියාම අන්තිමට ගෑණියි මිනිහයි හොඳ වෙලා එළියෙන් ආපු එකා නරක වෙනවා කියලා අහලා නැද්ද?

    ගෑණුන්ගේ අදහස් වෙනස් වෙනවා. හිතපන්කො ඔන්න මිනිහා අරහෙම කරනවා මෙහෙම කරනවා. සළකන්නේ නෑ කියලා වැරදි කියනවා කියලා වෙන එකෙක් එක්ක. ඉතින් ඌ/ඒකිත් ගෑණිට සපෝර්ට් එකට මිනිහගෙ වැරදි වලට හා හූ ගානවා.

    ඊටපස්සෙ ගෑණිට මිනිහගෙන් හොඳ ආතල් එකක් හම්බුනාම ඔක්කොම අමතකයි. ඊටපස්සෙ මිනිහා එක්ක බනින්නෙ අර සපෝර්ට් කරන්න කතා කරපු එකාට.
     
    • Sad
    Reactions: AnuradhaRa