ceb එකවුන්ට් නම්බර් එක දුන්නොත් මට premises id එක අරන් දෙන්න පුලුවන්ද?
නංගිලාගෙ ඇනක්සිය බං, උන්ට කිව්වට ඒක දෙන්නෙ නෑ
පුදුම මිනිස්සු
දැං අතට බිලක් දෙන්නෙ නෑනෙ
උන්ගෙ ෆෝන් එකටනෙ sms එක යන්නෙ
ඔන්ලයින් බලාගන්න විදියක් බැලුවෙ
නංගිලාගෙ ඇනක්සිය බං, උන්ට කිව්වට ඒක දෙන්නෙ නෑ
පුදුම මිනිස්සු
දැං අතට බිලක් දෙන්නෙ නෑනෙ
උන්ගෙ ෆෝන් එකටනෙ sms එක යන්නෙ
ඔන්ලයින් බලාගන්න විදියක් බැලුවෙ
අනුරාධයා සහෝදරකමට කියලා කරාට, වදයක් කියලා මූට බනිනවා ඇති පලු යන්න.