විදුලි බිල අඩුකරගන්න.....

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    අපේ ගෙදරත් ඔය සීන් එක.. ඒත් පවුල් දෙකක් හිටපු නිසා :oo:
    එතකොට මෙන්න මෙහෙමයි usage එක

    1. දවසම fan දෙකක් වැඩ (එකකට 50W වගේ) (පොඩි අය ඉන්න නිසා)
    2. fridge එක පැය 15ක් වගේ වැඩ
    3. washing machine එක දවසට 3න් පාරක් (full auto නිසා ටිකක් efficient)
    4. iron එක දවස් දෙකකට සැරයක් වගේ
    5. TV එක දවසට පැය 20ක් විතර (පොඩි අය ඉන්න නිසා) [CRT එකක් / 80W]
    6. මගේ desktop PC එක දවසට පැය 14ක් වගේ
    7. CFL 3ය් fluorescent 2ය් ඉඳල හිටල Incandescent 40W තුනය් (bathroom and outdoor)
    8. water heater එක දවසට 3න් පාරක් වගේ
    9. Dvd player එකත් පැය 5ක් විතර (පොඩි අය cartoon balanawa)
    10. blender, rice cooker, radio වගේ ඒව සතියකට සැරයක් වැඩිම උනොත්

    මාසෙකට 4500/=ක් 5500/= වගේ බිලක් ආව unit 150-159 අතරෙ

    ඒත් දැන් මේ මාසෙ මුල ඉඳල අක්කල ගෙයක් බදු අරන් ගියා.. දැන් use වෙන්නෙ මෙහෙම

    1. fridge එක පැය 10ක් වගේ වැඩ
    2. washing machine එක සතියටම දෙපාරක් වගේ
    3. iron එක සතියට සැරයක් වගේ
    4. TV එක දවසට පැය 6ක් විතර
    5. මගේ desktop PC එක දවසට පැය 12ක් වගේ
    6. CFL 2ය් fluorescent 1ය් ඉඳල හිටල Incandescent 40W දෙකය් (bathroom and outdoor)
    7. blender, rice cooker වගේ ඒව සතියකට සැරයක් වැඩිම උනොත්
    8. Radio එක දවසට පැය 8ක් වගේ

    තාම මේ මාසෙ බිල ආවෙ නැතිනිසා දන්නෙ නැහැ කොහොම වෙයිද කියල..
    පහුගිය බිල් එකතුවෙලා 20,000/=ක් තියනව ගෙවන්න
    :dull::dull:

    ජය ජය වේ මහරජාණනි :angry::angry:

    mage dekstop eka damenne data transfer karoth witharai.eka thiyan inne mage tv series store karanna :D
    me maase iwara wla thawa adu paadu than walata cfl dala blnna one.
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    1. දේශ ප්‍රේමී වෙයන්
    2. හැම තිස්සෙම යුද්දෙ දින්න එක මතක් කරගනින්
    3. මොනව නැතන් අපිට පාරෙ බැහැල යන්න පුළුවන් කියන එක සිහියට නඟපන්
    4. අපිට නැතත් අඩුපාඩුවක් නැතුව අපේ රජතුමා ඉන්නවනෙ කියල හිතපන්
    5. කවුරු ආවත් ඔහොම තමයි කියල හිතපන්
    6. නිකන් ඉන්න වෙලාවට ITN බලපන්

    :lol::lol::lol::lol::lol::lol:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    mage dekstop eka damenne data transfer karoth witharai.eka thiyan inne mage tv series store karanna :D
    me maase iwara wla thawa adu paadu than walata cfl dala blnna one.

    matanam laptop allergic ban :P
    desktop eke karana sellan lap wala amarui.. anith eka meka workstation ekak.. danna kiyana seragema data loss ekak unoth enne mawa hoyan tamai :P
    hanai ithin monawahari wela galawagaththoth patta amaruwaka watenne :(
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    1. දේශ ප්‍රේමී වෙයන්
    2. හැම තිස්සෙම යුද්දෙ දින්න එක මතක් කරගනින්
    3. මොනව නැතන් අපිට පාරෙ බැහැල යන්න පුළුවන් කියන එක සිහියට නඟපන්
    4. අපිට නැතත් අඩුපාඩුවක් නැතුව අපේ රජතුමා ඉන්නවනෙ කියල හිතපන්
    5. කවුරු ආවත් ඔහොම තමයි කියල හිතපන්
    6. නිකන් ඉන්න වෙලාවට ITN බලපන්

    අඩෝ මේක නියමෙට වැඩ කරනවා. . . . .
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    කෙටියෙන්ම කියන්න තියෙන්නේ විදුලිය තාපය බවට හරවන උපකරණ පාවිච්චිය අවම කරන්න.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    matanam laptop allergic ban :P
    desktop eke karana sellan lap wala amarui.. anith eka meka workstation ekak.. danna kiyana seragema data loss ekak unoth enne mawa hoyan tamai :P
    hanai ithin monawahari wela galawagaththoth patta amaruwaka watenne :(

    ahh ehnm seen thama itn....
    mn dn dekstp eka dmme na 2 months walin wage :P
    bt aththatama ekata echcharama gdak power ynne na.lcd monitor nisa.

    LED bulb dnna kiynwa kattiya bt bulb hena gananne :oo:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    ahh ehnm seen thama itn....
    mn dn dekstp eka dmme na 2 months walin wage :P
    bt aththatama ekata echcharama gdak power ynne na.lcd monitor nisa.

    LED bulb dnna kiynwa kattiya bt bulb hena gananne :oo:

    ehemanam danma gihin dala palapan.. desktop tika kalayak danne nathiwa thibunath leda denawa :P
    ow LED ganan.. eth ebay eken 7W eka 600rs walata ganna puluwan.. warranty tamai case :rolleyes:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    parana fridge eka ain karala aluth ekak ganna (new technology) , raata off karala thiyanna fridge eka, gedara bulb okkoma CFL karanna...
     

    hetadina

    Junior member
  • Dec 15, 2013
    50
    21
    8
    Ambalangoda
    වැඩි පුර විදුලිය යන්නේ ශීතකරණයට..ඒත් විදුලි බල්බවලින් යන වියදම සෑහෙන්න අඩුකරන්න පුළුවන්..මම නිවසේ ඔක්කොටම led බල්බ් දැම්මා..කලින් ආවේ යුනිට‍ 62 යි.දැන් 32 යි..පට්ට අඩු වීමක් ..
    බල්බ හදන හැටි නොමිලේ ඉගෙන ගන්න>>>>
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    okkoma fuse off karala(main eka nathuwa) meter eka read wenawa da balana ?


    eka fuse eka on-off kara kara balana ,koi line ekatada wadiyenma yane kiyala