අපේ ගෙදරත් ඔය සීන් එක.. ඒත් පවුල් දෙකක් හිටපු නිසා
එතකොට මෙන්න මෙහෙමයි usage එක
1. දවසම fan දෙකක් වැඩ (එකකට 50W වගේ) (පොඩි අය ඉන්න නිසා)
2. fridge එක පැය 15ක් වගේ වැඩ
3. washing machine එක දවසට 3න් පාරක් (full auto නිසා ටිකක් efficient)
4. iron එක දවස් දෙකකට සැරයක් වගේ
5. TV එක දවසට පැය 20ක් විතර (පොඩි අය ඉන්න නිසා) [CRT එකක් / 80W]
6. මගේ desktop PC එක දවසට පැය 14ක් වගේ
7. CFL 3ය් fluorescent 2ය් ඉඳල හිටල Incandescent 40W තුනය් (bathroom and outdoor)
8. water heater එක දවසට 3න් පාරක් වගේ
9. Dvd player එකත් පැය 5ක් විතර (පොඩි අය cartoon balanawa)
10. blender, rice cooker, radio වගේ ඒව සතියකට සැරයක් වැඩිම උනොත්
මාසෙකට 4500/=ක් 5500/= වගේ බිලක් ආව unit 150-159 අතරෙ
ඒත් දැන් මේ මාසෙ මුල ඉඳල අක්කල ගෙයක් බදු අරන් ගියා.. දැන් use වෙන්නෙ මෙහෙම
1. fridge එක පැය 10ක් වගේ වැඩ
2. washing machine එක සතියටම දෙපාරක් වගේ
3. iron එක සතියට සැරයක් වගේ
4. TV එක දවසට පැය 6ක් විතර
5. මගේ desktop PC එක දවසට පැය 12ක් වගේ
6. CFL 2ය් fluorescent 1ය් ඉඳල හිටල Incandescent 40W දෙකය් (bathroom and outdoor)
7. blender, rice cooker වගේ ඒව සතියකට සැරයක් වැඩිම උනොත්
8. Radio එක දවසට පැය 8ක් වගේ
තාම මේ මාසෙ බිල ආවෙ නැතිනිසා දන්නෙ නැහැ කොහොම වෙයිද කියල..
පහුගිය බිල් එකතුවෙලා 20,000/=ක් තියනව ගෙවන්න
ජය ජය වේ මහරජාණනි![]()
mage dekstop eka damenne data transfer karoth witharai.eka thiyan inne mage tv series store karanna

me maase iwara wla thawa adu paadu than walata cfl dala blnna one.






