විදුලි බිල ඔයාම බලන්න
දැන් බලාගෙන හිටියට වැඩක් නෑ හලෝ ඔය "Calculate" බොත්තම ඔබන්න..
මෙන්න මේ විදියට අදට ශේෂය පෙන්නාවි ..
ගිහිං එන්නම්..
මෙන්න මේ සයිට් එකට යන්න
දැන් පහතින් ඇති කොටු ටික පුරවගන්න.
මේ සඳහා ඔබ අවසානයට ගෙවූ විදුලි බිල උපයෝගී කරගන්න..

Consumer Tariff Category: නිවසක නම් "Domestic Purpose" ලෙස තබන්න
Previous Metering Date : මේකට ඔයාලගේ විදුලි බිලේ මනු කියවීමේ කොටසේ දිනය සඳහන් රතු සීල් එකක් ඇති අන්න ඒ දිනය මෙතනට දමන්න..
Current Metering Date :මෙතනට අද දවස ඇතුලත් කරන්න
Previous Meter Reading : මෙතන ඔයාලගෙ විදුලි බිලේ මනු කියවීමේ කොටසේ පෑනෙන් ලියල ඇති ඉලක්කම් වගයක් අන්න ඒ අංක ටික දමන්න..
Current Meter Reading : මෙතනට ඔයාලගෙ විදුලි මීටරේ අංක ටික බලාගෙන එන්න දුවල ගිහිං..
අන්න ඒ අංක ටික දමන්න.. " මතක තියාගන්න Previous Meter Reading වලට දාපු අංක ටිකට වඩා වැඩි අගයක් එන්න ඕන.. එහෙම නැත්නම් මාර ලෙඩේ මීටරේ අව්ලක්..
"