විදුලි බිල ඔයාම බලන්න

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    විදුලි බිල ඔයාම බලන්න

    මෙන්න මේ සයිට් එකට යන්න

    XsMmk.png


    දැන් පහතින් ඇති කොටු ටික පුරවගන්න.
    මේ සඳහා ඔබ අවසානයට ගෙවූ විදුලි බිල උපයෝගී කරගන්න..

    Consumer Tariff Category: නිවසක නම් "Domestic Purpose" ලෙස තබන්න
    Previous Metering Date : මේකට ඔයාලගේ විදුලි බිලේ මනු කියවීමේ කොටසේ දිනය සඳහන් රතු සීල් එකක් ඇති අන්න ඒ දිනය මෙතනට දමන්න..
    Current Metering Date :මෙතනට අද දවස ඇතුලත් කරන්න
    Previous Meter Reading : මෙතන ඔයාලගෙ විදුලි බිලේ මනු කියවීමේ කොටසේ පෑනෙන් ලියල ඇති ඉලක්කම් වගයක් අන්න ඒ අංක ටික දමන්න..
    Current Meter Reading : මෙතනට ඔයාලගෙ විදුලි මීටරේ අංක ටික බලාගෙන එන්න දුවල ගිහිං.. :P අන්න ඒ අංක ටික දමන්න.. " මතක තියාගන්න Previous Meter Reading වලට දාපු අංක ටිකට වඩා වැඩි අගයක් එන්න ඕන.. එහෙම නැත්නම් මාර ලෙඩේ මීටරේ අව්ලක්.. :yes:"


    nDurC.png


    දැන් බලාගෙන හිටියට වැඩක් නෑ හලෝ ඔය "Calculate" බොත්තම ඔබන්න.. :yes:

    nIU2y.png


    මෙන්න මේ විදියට අදට ශේෂය පෙන්නාවි .. :cool:
    ගිහිං එන්නම්.. ;)