විදුලි බිල වැඩියි.. උදව්..

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මේන් එකට කරන්ට් එක එන්නේ CEB මේන් ෆියුස් එකේ ඉඳල, මේන් ස්විච් එකේ ඉඳල ට්‍රිප් එක බ්‍රේකර්ස් හරහා ගෙදර උපකරණ වලට කරන්ට් එක ලැබෙනවා,

    දැන් මේන් එක ඔෆ්ෆ් කළා ම මීටර් එක දුවන්නේ නෑ කියන්නේ මේන් එක දක්වා ලයින් එක හොඳයි, ලීක් එකක් නෑ කියන්න පුළුවන්, දැන් ඔක්කොම ඩිවයිස් ගලවල මේන් එක ON කරලා බ්‍රේකර් ඔක්කොම ON කරලා බලන්න මීටර් එක දුවනවද කියල, දුවනවා නම් ලීක් එකක් තියෙනවා, එහෙම නම් බ්‍රේකර් ඔක්කොම OFF කරලා එකින් එක ON කරලා බලන්න ඕන මොන සර්කිට් එකෙන් ලීක් එකක් තියේද කියල, එතකොට ලේසියි ලීක් එක හදන්න.

    එහෙම අවුලක් නැත්නම් මොකක් හරි ඩිවයිස් එකකින් වැඩිපුර කරන්ට් එක අදිනවා.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    උඹ අහපු දේට මම හරියටම උත්තරයක් දන්නෙ නෑ. ඒත් පොඩි හින්ට් එකක් දෙන්නම්.

    කොහොමහරි කරල ගෙදරට ව්‍යාපාරික පැකේජ් එකක් දාගන්න බලපං. ඒක දැම්මොත් ඔය 10,000+ එන බිල් එක රුපියල් 6,000ක් වගේ වෙයි. ලොකු වෙනසක් තියෙනව. ඔය ගෙදර කචල් එක හදාගත්තත් ගොඩක් කරන්ට් එක යූස් කරනව නම් ව්‍යාපාරික පැකේජ් එක හොඳයි.

    මේක ගොඩක් අය නොදන්න කතාවක්

    Apita hithumatheta viyaparika package denavada? Aevata saakshi oney neda?
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    උඹ අහපු දේට මම හරියටම උත්තරයක් දන්නෙ නෑ. ඒත් පොඩි හින්ට් එකක් දෙන්නම්.

    කොහොමහරි කරල ගෙදරට ව්‍යාපාරික පැකේජ් එකක් දාගන්න බලපං. ඒක දැම්මොත් ඔය 10,000+ එන බිල් එක රුපියල් 6,000ක් වගේ වෙයි. ලොකු වෙනසක් තියෙනව. ඔය ගෙදර කචල් එක හදාගත්තත් ගොඩක් කරන්ට් එක යූස් කරනව නම් ව්‍යාපාරික පැකේජ් එක හොඳයි.

    මේක ගොඩක් අය නොදන්න කතාවක්
    මචං ඩොමෙස්ටික් එක බිස්නස් කරන්න ගියොත් ඒකට නගර සභාවෙ රෙජිස්ටර් එකේ ඉදලම වෙනස් කරන්න වෙනවනේ,වරිපනම් එහෙමත් වැඩිවෙනවා නේ
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Apita hithumatheta viyaparika package denavada? Aevata saakshi oney neda?
    අනිවාර්යනේ BR එකක් ඕන. මම දැන් මාස තුනකට උඩදි වගේ තාත්තට කිව්වම එයා ලියුමක් ලියාගෙන ගියා. ඒත් බාරගෙන නෑ BR එකක් නැති නිසා. මම ගිය මාසෙ BR එක නම් ගත්ත දැන් ආයිත් අරගෙන යන්න ඕන.
    මචං ඩොමෙස්ටික් එක බිස්නස් කරන්න ගියොත් ඒකට නගර සභාවෙ රෙජිස්ටර් එකේ ඉදලම වෙනස් කරන්න වෙනවනේ,වරිපනම් එහෙමත් වැඩිවෙනවා නේ
    එච්චර ඕන නෑ බං BR එකක් තිබ්බම ඇති. මම හරියටම වැඩේ වුණාම කියන්නම්කො. මටත් සැකයි මුං අලුතෙන් කනෙක්ෂන් එකක් මට ගන්න කියයිද නැත්නම් තියන එක කන්වර්ට් කරල දෙයිද කියල. අලුතෙන් ගන්න කිව්වත් මම හිතන්නෙ පාඩු නෑ.
     
    • Like
    Reactions: Radical78

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Meter eka nam maru karanna epa putho. Aniwa me tikata 10,000 k wath paninna one.
    මම අලුතින් ගේ හදලා ගෙදර පදිංචියට ආවේ 2020 ඔක්තෝබර්. ඩිජටල් මීටර් එකක් තමා තියෙන්නේ. යුනිට් 90 වගේ එන්නේ
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    Ow bn math damma. BR ekak nathuwa denna ba kiwwa. Dan BR eka gaththa but yanna ba meh travel restrictions nisa.
    Address ekata BR eka tiyenawa nam awulak nathuwa ganna puluwam. oka balanna CEB area office ekenuth enawa ( eka nam hariyatama sure na, mokada 1 phase tibba eka 3 phase ekakata maru karala ekath ekkama business ekata maru karapu nisada dane na awe).
    patta labai ithin godak units yana tenakata nam. wede kerenakanma poddak ithin follow up karagenama inna oni. connection aluthen ganna oni na thiyena ekatama thama maru karanne.
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Address ekata BR eka tiyenawa nam awulak nathuwa ganna puluwam. oka balanna CEB area office ekenuth enawa ( eka nam hariyatama sure na, mokada 1 phase tibba eka 3 phase ekakata maru karala ekath ekkama business ekata maru karapu nisada dane na awe).
    patta labai ithin godak units yana tenakata nam. wede kerenakanma poddak ithin follow up karagenama inna oni. connection aluthen ganna oni na thiyena ekatama thama maru karanne.
    තෑන්ක්ස් මචං විස්තර වලට. ඔව් BR එකේ තියෙන්නෙ ගෙදර ඇඩ්‍රස් එකම තමයි බං. හැබැයි කනෙක්ෂන් එක අයිති තාත්තගෙ නමට මගේ නමට බිස්නස් එක තියෙන්නෙ. ඒක අවුලක් වෙන එකක් නෑ නේහ් කොහොමත්. මේක Pvt Ltd Registration එකක් ගත්තෙ.
    සෑහෙන ලාබයක් තියෙනව යුනිට්ස් වැඩියෙන් යනව නම්. අඩුම යුනිට්ස් 120න් එහා යනව නම් ලාබයි. තව එකක් තියෙනව නේද කර්මාන්තශාල වලට? ඒක කොහොමද දෙන්නෙ බං?
     
    • Like
    Reactions: meeka

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    තෑන්ක්ස් මචං විස්තර වලට. ඔව් BR එකේ තියෙන්නෙ ගෙදර ඇඩ්‍රස් එකම තමයි බං. හැබැයි කනෙක්ෂන් එක අයිති තාත්තගෙ නමට මගේ නමට බිස්නස් එක තියෙන්නෙ. ඒක අවුලක් වෙන එකක් නෑ නේහ් කොහොමත්. මේක Pvt Ltd Registration එකක් ගත්තෙ.
    සෑහෙන ලාබයක් තියෙනව යුනිට්ස් වැඩියෙන් යනව නම්. අඩුම යුනිට්ස් 120න් එහා යනව නම් ලාබයි. තව එකක් තියෙනව නේද කර්මාන්තශාල වලට? ඒක කොහොමද දෙන්නෙ බං?
    Factory wage nam kohomath 3 phase neh. 3 phase nam area eke certified electric engineers list ekak tiyenawa area office eke. eyalagen ekkenek lawwa place ekata ekkan awit calculate karala, wiring plan eka balala report ekak ehema ganna oni. factory nisa tawa monahari seen tiyenawada dane na.
     
    • Like
    Reactions: sithija.h

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    තෑන්ක්ස් මචං විස්තර වලට. ඔව් BR එකේ තියෙන්නෙ ගෙදර ඇඩ්‍රස් එකම තමයි බං. හැබැයි කනෙක්ෂන් එක අයිති තාත්තගෙ නමට මගේ නමට බිස්නස් එක තියෙන්නෙ. ඒක අවුලක් වෙන එකක් නෑ නේහ් කොහොමත්. මේක Pvt Ltd Registration එකක් ගත්තෙ.
    සෑහෙන ලාබයක් තියෙනව යුනිට්ස් වැඩියෙන් යනව නම්. අඩුම යුනිට්ස් 120න් එහා යනව නම් ලාබයි. තව එකක් තියෙනව නේද කර්මාන්තශාල වලට? ඒක කොහොමද දෙන්නෙ බං?

    Ado sirada?? BR ekata denawa nam matath ganna puluwan wevi.
    Area office ekata yanna one.

    Aniwa update ekak denna machan.

    Business eke tariff block ekak na kelinma unit ekakata 20 gane calculate wenne.
    e kiyanne 250units enawa nam unit walata 250x20 - 5,000 i. Eka patta labai.

    Habai anduwen business tariff charge eka wadi karoth thamai del wenne. ehema huga kalekin wela na.
     
    • Like
    Reactions: sithija.h

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    mtath me case ekma una. bill eka 5000k enwa. hitha gnna ba. monwa karath hoya gnna bari una.
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Haffaaa...!

    mama socket 2ka baluwa machan. me vidiyamai.
    mage 3phase line ekak thiyenne.

    meka aulak da e kiyanne?
    Hariyatama dan na bn math. wire loose wela, insulation damage wela ekko hariyata load balance karala nathuwa wennath puluwan.
    Oka apeth wadi wela thibba eka parata. meter board eke fuse eka galawala baluwoth neutral line eke voltage ekak thiyenawa. oka transformer eka wenakan gihin ethanin ground wenne man hithanne ethana aulakda danneth na. passe aye baladdi 2V walata adu wela thibba. :baffled:
    Trip eka ehema wada karanawada?

    මචං මම බල්බ් එක ප්ලග් සොකට් එකට අල්ලලා බැලුවා,ලයිව් නියුට්‍රල් ඇල්ලුවම බල්බ් එක පත්තු වෙනවා,ලයිව් අර්ත් ඇල්ලුවම ට්‍රිප් එක ඕෆ් වෙනවා,මොකද්ද මචං සීන් එක?
    Oka bn wenne live wire eken 30mA walata wadiyen current ekak neutral eka dige return nowi wena kohen hari ground wunoth (ube atha wire ekaka gawila uba haraha ground unoth wage) trip wenawa. ehema leakage ekak wen na wage trip eka ohoma wada nan.

    Ara kill a watt wage ekak aran pawichchi karana ewata gahala baluwa nan hari.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Hariyatama dan na bn math. wire loose wela, insulation damage wela ekko hariyata load balance karala nathuwa wennath puluwan.
    Oka apeth wadi wela thibba eka parata. meter board eke fuse eka galawala baluwoth neutral line eke voltage ekak thiyenawa. oka transformer eka wenakan gihin ethanin ground wenne man hithanne ethana aulakda danneth na. passe aye baladdi 2V walata adu wela thibba. :baffled:
    Trip eka ehema wada karanawada?

    E kiyanne machan CEB wire line eke aulak da?
    Oyage kohomada meka hada gaththe? Nikanma hari giyada?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Ado sirada?? BR ekata denawa nam matath ganna puluwan wevi.
    Area office ekata yanna one.

    Aniwa update ekak denna machan.

    Business eke tariff block ekak na kelinma unit ekakata 20 gane calculate wenne.
    e kiyanne 250units enawa nam unit walata 250x20 - 5,000 i. Eka patta labai.

    Habai anduwen business tariff charge eka wadi karoth thamai del wenne. ehema huga kalekin wela na.
    Ow bn BR ekata ganna puluwan. Mama aniwa update ekak dennam.

    Mama hithanne na business welata tariff charge eka wadi karai kiyala. Mokada business welata kohomath priority denawa neh bn
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Ow bn BR ekata ganna puluwan. Mama aniwa update ekak dennam.

    Mama hithanne na business welata tariff charge eka wadi karai kiyala. Mokada business welata kohomath priority denawa neh bn

    ela machan... oya kohenda info gaththe?
    BR ekata amatharawa thawa monawa hari docs illuwada?

    Office 1ka gedarin separate wela thiyenna one nane.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ela machan... oya kohenda info gaththe?
    BR ekata amatharawa thawa monawa hari docs illuwada?

    Office 1ka gedarin separate wela thiyenna one nane.
    CEB එකෙන්ම තමයි බං. මට ඒ ගැන නම් අයිඩියා එකක් නෑ. මේ Travel Restrictions ඉවර වුණ ගමන් වැඩේට යනව ඊට පස්සෙ අප්ඩේට් එකක් දෙන්නම් බං. හැබැයි කවද ඉවර වෙයිද දන්නෙ නෑ මේ මගුල් :lol:
    මට අඩුම තරමේ බිස්නස් එකේ නමින් බෑන්ක් අකවුන්ට් එකවත් හදාගන්න එළියට බහින්න බැරුව ඉන්නෙ.