මේන් ට්‍රිප් ස්විච් බ්‍රේකර් ඔක්කොම ඕෆ් කරලා තියලා බැලුවා,මීටරේ පොයින්ට් එකක් වත් කැරකෙන්නේ නැහැමේන් එක off කරපන්
එහෙම නෑ.කොහොම උනත් ට්‍රිප් වෙන්න ඕනේ නේ.මොකද ට්‍රිප් එක වැඩ කරන්නේ supply voltage එක වෙනස ට නේ.ට්‍රිප් වෙන්නේ ෆේස් එකෙන් ලීක් නම් විතරයි ලු,නියුට්‍රල් එකෙන් ලීක් නම් ට්‍ර්ප් වෙන්නේ නැහැ,අනික අපේ ඒසී හීටර් වොෂින් මැෂින් ගීසර් මුකුත් නැහැ,ෆෑන් 2යි,ලයිට් 8ක් වගේ,ටීවී එක,කම්පියුටර් එකක්,ලැප් එකක්,රයිස් කුකර්, විතරයි
Phase එක ground වෙල ඇති.meggar test එකක් කරා නන් හරි. හොඳ electrician කෙනෙක් සෙට් කර ගෙන බලපන්
එහෙම නෑ.කොහොම උනත් ට්‍රිප් වෙන්න ඕනේ නේ.මොකද ට්‍රිප් එක වැඩ කරන්නේ supply voltage එක වෙනස ට නේ.
------ Post added on Jun 11, 2021 at 9:13 PM
E kiyane trip eka hariyata wada.මචං මම බල්බ් එක ප්ලග් සොකට් එකට අල්ලලා බැලුවා,ලයිව් නියුට්‍රල් ඇල්ලුවම බල්බ් එක පත්තු වෙනවා,ලයිව් අර්ත් ඇල්ලුවම ට්‍රිප් එක ඕෆ් වෙනවා,මොකද්ද මචං සීන් එක?
Ube electric item list eka dapan wattage ekka.මචං අපේ අලුත් ගෙදර පදිංචි උනේ 2020 මුල, ඒ දවස් වල මුල කාලෙ කරන්ට් බිල ආවෙ 3000-4000 ක් වගේ.. ඊට පස්සෙ කොරෝනා ඇවිල්ලා මාස දෙකක් විතර එස්ටිමේටඩ් බිල් ආවෙ,ඊ ලගට මීටර් රීඩර් ආවම අර මාස දෙකටත් එක්ක බිල ආවා 13000ක්.. ඊට පස්සේ ආපහු නෝමල් උනා, 2020 ඔක්තෝබර් වල ඉදලා හැම මාසෙම 10000+ එනවා, අපි කිසිම අලුත් ඉලෙක්ට්‍රික් බඩුවක් පාවිච්චි කරන්නෙත් නැහැ, ඒසී, ගීසර්, හීටර්, වොෂින් මැෂින් පාවිච්චි කරන්නේ නැහැ, ඒත් යුනිට් 320-360 වගේ එනවා, ගෙදර මුකුත් පාවිච්චි නොකර මීටර් එක කැරකෙනවද බැලුවා, ඒත් නැහැ, දැන් මාස් 3කට කලින් ඊබිල් වලට රෙජිස්ටර් වෙද්දි අලුත් මීටර් එකක් මාරු කරා, ඒත් බිලේ වෙනසක් නැහැ අරගානම එනවා, දවසට යුනිට් 10කට වඩා අනිවාර්යෙන් යනවා,
මේකට මොකද්ද කරන්න පුළුවන්? මේක ප්‍රොෆෙෂනලි චෙක් කරගන්න පුළුවන් කොහොමද? එහෙම කරන අයගේ කන්ටෑන්ක්ට් තියෙනවද?
මේක දැන් පාඩුවක් විතරක් නෙමෙයි, පට්ට හිසරදයක්, මේ වැඩි යුනිට් කොහෙන්ද ලීක් වෙන්නේ අපි පාවිච්චි නොකර?
පුළුවන් කෙනෙක් දන්න කෙනෙක් උදව් කරන්න..
ස්තුතියි..

Uba huga dawasakin dakke bn... Moke wenne ithin
මචං නෝට්පෑඩ් එකක් මේන්ටේන් කරලා බැලුවා,ෆ්‍රිජ් එක ඕෆ් කරා,ෆෑන් ඕෆ් කරා,වතුර මෝටර් එක පාවිච්චි නොකර හිටියා,ඒත් හිතාගන්න බැහැ බංUbe electric item list eka dapan wattage ekka.
උබෙ 300ක් එනවා කියමු.
එහෙනම් දවසට යුනිට් 10ක්
උබට බැරිද දවස් දෙකක් විතර පොඩි කට්ටක් කාල ගවේශනය කරන්න ඔක?
උදේ මිටර් රීඩින් එක අරගන හවස 6ට වගෙ බලපන්.
අයෙ හවස 6 ඉදල ඉදෙ 6ට බලපන්
මොකක්ද චෙන්ජ් එක කියලා![]()
එහෙම නම් මේන් ඕෆ් කරලා තිබ්බම මීටර් එක දුවන්න ඕනනේ,මීටරේ එකතැනමයිමන් හැමදාම එනවා නේ බං.මන් හිතන්නේ උඹ අහන්නේ radikal ගෙන් වෙන්න ඕනේ.මන් නන් ඉතින් ඉන්නවා. උබ ට මොකද වෙන්නේ
මන් හැමදාම එනවා නේ බං.මන් හිතන්නේ උඹ අහන්නේ radikal ගෙන් වෙන්න ඕනේ.මන් නන් ඉතින් ඉන්නවා. උබ ට මොකද වෙන්නේ
මචං අපේ ලෙකෝ,උන් 2000ක් ගන්නවා,ඒත් මචං මම මීට මාස තුනකට කලින් ඊබිල් වලට රෙජිස්ටර් උනා,ඒ වෙලාවෙ සිම් එක දාන බ්‍රෑන්ඩ්නිව් ඩිජිටල් මීටර් එකක් මාරු කරාCEB එකට 1,500 ද කොහෙද ගෙවපුවම උන් වෙනම මීටර් එකක් හයි කරලා බලනවා වගේ මොකක් හරි සීන් එකක් තියනවා. පොඩ්ඩක් හොයලා බලපන්.
මචං ෆ්‍රිජ් එක විතරක් ඕෆ් කරලා බැලුවා,පොඩි වෙනසයි වෙන්නේ,දවසක්ම තිබ්බා,යුනිට් එකක්වත් යන්නේ නැහැ ෆ්‍රිජ් එකඑකටfridge eka balapnn
apeth eka parata wadi wela
baladdii fridge eka off wenne na ... podi awlk
eka haduwa ma hari giya
Uba kiyana wisthare hatiyata 3000-4000 thamai enna puluwan hari gaana 2020 ඔක්තෝබර් wala mokadda wuna wenasa? mokakhari baduwak aluthen gaththada?මචං අපේ අලුත් ගෙදර පදිංචි උනේ 2020 මුල, ඒ දවස් වල මුල කාලෙ කරන්ට් බිල ආවෙ 3000-4000 ක් වගේ.. ඊට පස්සෙ කොරෝනා ඇවිල්ලා මාස දෙකක් විතර එස්ටිමේටඩ් බිල් ආවෙ,ඊ ලගට මීටර් රීඩර් ආවම අර මාස දෙකටත් එක්ක බිල ආවා 13000ක්.. ඊට පස්සේ ආපහු නෝමල් උනා, 2020 ඔක්තෝබර් වල ඉදලා හැම මාසෙම 10000+ එනවා, අපි කිසිම අලුත් ඉලෙක්ට්‍රික් බඩුවක් පාවිච්චි කරන්නෙත් නැහැ, ඒසී, ගීසර්, හීටර්, වොෂින් මැෂින් පාවිච්චි කරන්නේ නැහැ, ඒත් යුනිට් 320-360 වගේ එනවා, ගෙදර මුකුත් පාවිච්චි නොකර මීටර් එක කැරකෙනවද බැලුවා, ඒත් නැහැ, දැන් මාස් 3කට කලින් ඊබිල් වලට රෙජිස්ටර් වෙද්දි අලුත් මීටර් එකක් මාරු කරා, ඒත් බිලේ වෙනසක් නැහැ අරගානම එනවා, දවසට යුනිට් 10කට වඩා අනිවාර්යෙන් යනවා,
මේකට මොකද්ද කරන්න පුළුවන්? මේක ප්‍රොෆෙෂනලි චෙක් කරගන්න පුළුවන් කොහොමද? එහෙම කරන අයගේ කන්ටෑන්ක්ට් තියෙනවද?
මේක දැන් පාඩුවක් විතරක් නෙමෙයි, පට්ට හිසරදයක්, මේ වැඩි යුනිට් කොහෙන්ද ලීක් වෙන්නේ අපි පාවිච්චි නොකර?
පුළුවන් කෙනෙක් දන්න කෙනෙක් උදව් කරන්න..
ස්තුතියි..
ඒක තමයි මචං කිසිම ඉලෙක්ට්‍රික් බඩුවක් ගත්තේ නැහැ,ගෙදර කිසිම කෙනෙක් වැඩිවුනෙත් නැහැ,ඒක තමයි හිතාගන්න බැරිUba kiyana wisthare hatiyata 3000-4000 thamai enna puluwan hari gaana 2020 ඔක්තෝබර් wala mokadda wuna wenasa? mokakhari baduwak aluthen gaththada?
Danna tharamin recident walata denne na(unless prove business details). CEB nam awith check karanawa.උඹ අහපු දේට මම හරියටම උත්තරයක් දන්නෙ නෑ. ඒත් පොඩි හින්ට් එකක් දෙන්නම්.
කොහොමහරි කරල ගෙදරට ව්‍යාපාරික පැකේජ් එකක් දාගන්න බලපං. ඒක දැම්මොත් ඔය 10,000+ එන බිල් එක රුපියල් 6,000ක් වගේ වෙයි. ලොකු වෙනසක් තියෙනව. ඔය ගෙදර කචල් එක හදාගත්තත් ගොඩක් කරන්ට් එක යූස් කරනව නම් ව්‍යාපාරික පැකේජ් එක හොඳයි.
මේක ගොඩක් අය නොදන්න කතාවක්