විදුලි බිල වැඩියි.. උදව්..

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔය තරම් ලීක් එකක් තියෙනවා නම් ට්‍රිප් වෙන්න ඕන, ට්‍රිප් ස්විච් එක ටෙස්ට් කරලා බලන්න. ට්‍රිප් ස්විච් එක අවුලක් නැත්නම් පාවිච්චියේ ප්‍රශ්නයක් ඇත්තේ, තව ගෙදර වෝට හීටර්, වෝට පම්ප් වගේ ඒවා නිතර යූස් කරනවා නම් බිල වැඩියි, දවල්ටත් ලයිට් එකක් දාගෙන ඉන්න වෙනවා නම් බිල වැඩියි, එහෙම තැන් බලල පුරුදු වෙනස් කරගන්න. ෆෝන් චාජර් ලැප්ටොප් චාජර් එහෙම ස්විච් එකෙන් ඔෆ් කරලා නැත නම් නිතර ස්ටෑන්ඩ් බයි ඉන්නේ, කරන්ට් නාස්ති වෙනවා. සමහර ඉලෙක්ට්‍රික් කෙට්ල් වල වතුර උතුරලා ඉවර වුනාට පස්සෙත් උණුසුම් ව තියාගන්න කරන්ට් එක අදිනවා, රයිස් කූකර් එකෙත් සමහර ඒවා වල එහෙම ෆන්ෂන් තියෙනවා, ඒ ගැනත් බලන්න.
    ට්‍රිප් වෙන්නේ ෆේස් එකෙන් ලීක් නම් විතරයි ලු,නියුට්‍රල් එකෙන් ලීක් නම් ට්‍ර්ප් වෙන්නේ නැහැ,අනික අපේ ඒසී හීටර් වොෂින් මැෂින් ගීසර් මුකුත් නැහැ,ෆෑන් 2යි,ලයිට් 8ක් වගේ,ටීවී එක,කම්පියුටර් එකක්,ලැප් එකක්,රයිස් කුකර්, විතරයි
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ගේ තට්ටු දෙකක් නම් ඵළියෙන් පඩිපෙළක් වෙනම උඩට ගහල මීටර් 2ක් දාපන්..ඕක තමා කරන්න පුළුවන් ඵකම දේ..
    අඩෝ දේශප්‍රේමී ප්‍රතිපත්ති මෙහෙමද :D
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    Digital meter එක යන්තම් හරි read කරනවානම් කොහොමද බලාගන්නේ. ඉස්සර එකනම් අර තැටිය පොඩ්ඩ පොඩ්ඩ කැරකෙනවා. එහෙම බලන්න පුලුවන්නම්. මුලින්ම main එක off කරලා බලන්න කැරකෙනවද කියලා. ඉට පස්සේ plug කර්ලා තියන item එකින් එක චෙක් කරලා බලන්න් ඔනේ. වතුර motor එකක් එහෙම තියනවානම් පොඩ්ඩක් හොයලා බලන්න. ඔවාගෙත් අවුල් යනවා. ශීතකරනය උනත් on off වෙන time බලන්න. එකදිගටම වැඩකරනවාද කියලා. සාමාන්‍යයෙන් මිනිත්තු 20-30 අතර off time on time තියේන්නේ.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,295
    13,191
    113
    33
    ෆින්ලන්ඩ්
    කොම්පියුට ර් එකේ VGA, PSU මාරු කලාද. මගේ ඔහොම උනා. ඩෙස්ක්ටොප් එක දාල තියෙද්දී දුවන්න ගත්තා මීටර් එක උසෙන් බෝල්ට් වගේ. ඩෙස්ක්ටොප් එක ඔෆ් කරලා ප්ලග් ගලවලා බැලුවම හරි.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    අපෙත් වැඩියි දැන් මාස තුනක ඉදන්. ගිය මාසේ 9000 ගානාක්.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Digital meter එක යන්තම් හරි read කරනවානම් කොහොමද බලාගන්නේ. ඉස්සර එකනම් අර තැටිය පොඩ්ඩ පොඩ්ඩ කැරකෙනවා. එහෙම බලන්න පුලුවන්නම්. මුලින්ම main එක off කරලා බලන්න කැරකෙනවද කියලා. ඉට පස්සේ plug කර්ලා තියන item එකින් එක චෙක් කරලා බලන්න් ඔනේ. වතුර motor එකක් එහෙම තියනවානම් පොඩ්ඩක් හොයලා බලන්න. ඔවාගෙත් අවුල් යනවා. ශීතකරනය උනත් on off වෙන time බලන්න. එකදිගටම වැඩකරනවාද කියලා. සාමාන්‍යයෙන් මිනිත්තු 20-30 අතර off time on time තියේන්නේ.
    එහෙම යන්තං දුවනවා කියලා නම් බලන්න බැහැ,රතු එල්ඊඩී එකක් බ්ලින්ක් වෙනවා,මේන් එක ඕෆ් කරාම මීටරේ දුවන්නේ නැහැ

    කොම්පියුට ර් එකේ VGA, PSU මාරු කලාද. මගේ ඔහොම උනා. ඩෙස්ක්ටොප් එක දාල තියෙද්දී දුවන්න ගත්තා මීටර් එක උසෙන් බෝල්ට් වගේ. ඩෙස්ක්ටොප් එක ඔෆ් කරලා ප්ලග් ගලවලා බැලුවම හරි.
    එහෙම මුකුත් මාරු කරේ නැහැ මචං
    ------ Post added on Jun 11, 2021 at 1:53 PM

    අපෙත් වැඩියි දැන් මාස තුනක ඉදන්. ගිය මාසේ 9000 ගානාක්.
    ඉතිං මොකද කරගත්තේ?ලෙකෝ ද?බෝඩ් ද?
    ------ Post added on Jun 11, 2021 at 1:54 PM
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,284
    2,899
    113
    Yako Wahing machine, Electric Kettle, Fridge, Water Heaters, 2-3 Laptops, Ceiling Fan (ude 9 ta withara dapuwama ra 12 ta withara thama off wenne), Wall Fans, Table Fans, Fish Tanks, Water Pumps oya serama dalath 4000k wage wenne.

    Lights nam habai serama LED.. CFL wath na.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    ow ban apeth wedi ban mona reddakda math me balanwa. meka hemotama common deyak nam. usage eke getaluwak wenna berida?
     
    • Like
    Reactions: Radical78

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    කොම්පියුට ර් එකේ VGA, PSU මාරු කලාද. මගේ ඔහොම උනා. ඩෙස්ක්ටොප් එක දාල තියෙද්දී දුවන්න ගත්තා මීටර් එක උසෙන් බෝල්ට් වගේ. ඩෙස්ක්ටොප් එක ඔෆ් කරලා ප්ලග් ගලවලා බැලුවම හරි.
    ඔව් අලුත් gpu ලොකු කරන්ට් එකක් අදිනවා, ඒවා වල තඩි හීට් සින්ක් දාල තියෙන්නේ ලස්සණට නෙවේ, ගොඩක් ගේමින් කරන එවුන් ගේ බිල් වැඩි.
     
    • Like
    Reactions: Radical78

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Fridge , Fan , TV , Computer , Electric oven , Microwave , Washing machine , Motor , මේ ඔක්කොම පාවිච්චි කරලත් බිල එන්නේ රු.800/= , ගියාමාසේ බේකරි ප්‍රඩක්ට් හදන්න ඩේලි අවන් එක යූ.ස් කරලත් බිල් එක ආවේ 1500/=
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Desktop ekak tiyenawada power supply eka W keeyada? Dawasata peya keeyak weda da?

    Gedara switches okkoma off karala meter eka balanna eth weda nam kohe hari leak athi.

    Meter eka weda nettam eka eka switch eka on karala meter eka balanna. Ethakota oka hoyaganna puluwan
     
    • Like
    Reactions: Radical78

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Yako Wahing machine, Electric Kettle, Fridge, Water Heaters, 2-3 Laptops, Ceiling Fan (ude 9 ta withara dapuwama ra 12 ta withara thama off wenne), Wall Fans, Table Fans, Fish Tanks, Water Pumps oya serama dalath 4000k wage wenne.

    Lights nam habai serama LED.. CFL wath na.
    අපේ ලයිට් ඔක්කොම එල් ඊඩී,අනේ මන්දා බං මුලින් අපෙත් එහෙමයි,කිසිම ඉලෙක්ට්‍රික් බඩුවක් වැඩි උනෙත් නැහැ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,220
    31,953
    113
    මචං අපේ අලුත් ගෙදර පදිංචි උනේ 2020 මුල, ඒ දවස් වල මුල කාලෙ කරන්ට් බිල ආවෙ 3000-4000 ක් වගේ.. ඊට පස්සෙ කොරෝනා ඇවිල්ලා මාස දෙකක් විතර එස්ටිමේටඩ් බිල් ආවෙ,ඊ ලගට මීටර් රීඩර් ආවම අර මාස දෙකටත් එක්ක බිල ආවා 13000ක්.. ඊට පස්සේ ආපහු නෝමල් උනා, 2020 ඔක්තෝබර් වල ඉදලා හැම මාසෙම 10000+ එනවා, අපි කිසිම අලුත් ඉලෙක්ට්‍රික් බඩුවක් පාවිච්චි කරන්නෙත් නැහැ, ඒසී, ගීසර්, හීටර්, වොෂින් මැෂින් පාවිච්චි කරන්නේ නැහැ, ඒත් යුනිට් 320-360 වගේ එනවා, ගෙදර මුකුත් පාවිච්චි නොකර මීටර් එක කැරකෙනවද බැලුවා, ඒත් නැහැ, දැන් මාස් 3කට කලින් ඊබිල් වලට රෙජිස්ටර් වෙද්දි අලුත් මීටර් එකක් මාරු කරා, ඒත් බිලේ වෙනසක් නැහැ අරගානම එනවා, දවසට යුනිට් 10කට වඩා අනිවාර්යෙන් යනවා,
    මේකට මොකද්ද කරන්න පුළුවන්? මේක ප්‍රොෆෙෂනලි චෙක් කරගන්න පුළුවන් කොහොමද? එහෙම කරන අයගේ කන්ටෑන්ක්ට් තියෙනවද?
    මේක දැන් පාඩුවක් විතරක් නෙමෙයි, පට්ට හිසරදයක්, මේ වැඩි යුනිට් කොහෙන්ද ලීක් වෙන්නේ අපි පාවිච්චි නොකර?
    පුළුවන් කෙනෙක් දන්න කෙනෙක් උදව් කරන්න..

    ස්තුතියි..
    ඔය මාස වල බිල් වල බලපන් අය ක්‍රමය කොටස වෙනස් කරල ඇති මුන් එක එක මාසවල එක එක විදියට. ඔතන තමයි අවුල ඕකුන්ගේ, ඇහුවම බයිලා ගහනවා, ඕක එක විදියට තියන්නෙ නැතුව අන්තරය වෙනස් කරාම කොහොමත් ඕක වැඩිවෙනවා... ඕකුං ගන්නෙ ලොකු පඩිනේ ඉතිං මිනිස්සුන්ගෙන් හූරගෙන කන්නත් එපැයි. අය ක්‍රමය හැම මාසෙම සමාන අන්තරයකින් එවන්න බැරි හැත්ත. හිතන් ඉන්නේ මිනිස්සු කන්නෙ තණකොළ කියල ලොල්.
     
    • Like
    Reactions: Radical78

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Fridge , Fan , TV , Computer , Electric oven , Microwave , Washing machine , Motor , මේ ඔක්කොම පාවිච්චි කරලත් බිල එන්නේ රු.800/= , ගියාමාසේ බේකරි ප්‍රඩක්ට් හදන්න ඩේලි අවන් එක යූ.ස් කරලත් බිල් එක ආවේ 1500/=

    Meter eka nam maru karanna epa putho. Aniwa me tikata 10,000 k wath paninna one.